අනුර බොසා...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ මේ සින් එක මතක් වෙලා අපහු බලපු මේ ෆිල්ම් එකේ සින්දුව දැකල මනෝ පාරක් ගැහුවා බන්/.
    දෙවැනි වීඩියෝ එක තමයි මනෝ පාර,,,,


    අනුර බෝසාත්ත් ගැහුවේ මගේ වගේම මනෝ පාරක්ද බන්.... හිතා ගන්න බෑ ඔයි..









     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඔවා කලින් ප්ලැන් කරලා කරන Drama යකෝ 🤣
    හොදට බලපන් ඒ කෙල්ලට හොදට කැපිලා පේනවා මෙකාප් එකක් එහෙම දාලා අයි බ්‍රොස් එහෙම හදලා ඉන්නෙ😂😂
    කලින් දවසෙ සැලුන් එකට ගිහින් Drama එකට ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ🤣