Android store eken da danne? Normally owa flag wenawa app reviews walin publish wenna kalin.මුගේ app ගත්ත දවසේ ඉඳලා ෆෝන් එකේ හැම දේම ඒකෙන් monitor වෙනවා.
මූ මුගේ apps legally inspected කරලා නෙවෙයි දාන්නේ.
මම නම් දන්න එකෙක්ට මුගේ app දාන්න දෙන්නේ නෑ.
උ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයිමේ පපයාගේ කීබෝඩ් එකෙන් අපේ data exposed වෙච්ච දවසේම මුන්ගෙන් මාරු උනා, ආයේ එපා
උ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි
ගොඩක් උන් ධනික එක්ක තියනව ඇරියස් පිරිමහනව බොරුවට
පැහැදිලි පැලියාව
card details leaked