හෙළ go වැඩ පටන් අරන් කොල්ලනේ 😍😍😍

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මං මුංගේ ප්‍රයිස් පික්මි එකට හරි උබර් එකට හරි අඩු වෙනකං පාවිච්චි කරන්නේ නැහැ.

    පීක්මි උනුයි උබර් උනුයි යන්තං වීල් මාෆියාව ඉවර කරලා සාධාරණ ගානකට යන්න සෙට් කරලා දුන්නා.

    මට මුංගේ මාර්කටින් පාර පොඩ්ඩක්වත්ට ඇල්ලුවේ නැහැ. මට දැනෙනවා මුං ඩැයිවර්ලාගේ පැත්ත අරන් අරින්න වගේ හදන්නේ කියලා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    මුගේ app ගත්ත දවසේ ඉඳලා ෆෝන් එකේ හැම දේම ඒකෙන් monitor වෙනවා.
    මූ මුගේ apps legally inspected කරලා නෙවෙයි දාන්නේ.

    මම නම් දන්න එකෙක්ට මුගේ app දාන්න දෙන්නේ නෑ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Muge waradi godai.
    Card details sell karanawalu carding forums wala.
    Helakuru kiyanne Keylogger ekak
    meken location sell karai horunta
     
    • Like
    Reactions: -333- and FlashBoz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    hela gon wada

    මුගේ app ගත්ත දවසේ ඉඳලා ෆෝන් එකේ හැම දේම ඒකෙන් monitor වෙනවා.
    මූ මුගේ apps legally inspected කරලා නෙවෙයි දාන්නේ.

    මම නම් දන්න එකෙක්ට මුගේ app දාන්න දෙන්නේ නෑ.
    Android store eken da danne? Normally owa flag wenawa app reviews walin publish wenna kalin.
    ------ Post added on Jul 7, 2025 at 7:48 PM
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මේ පපයාගේ කීබෝඩ් එකෙන් අපේ data exposed වෙච්ච දවසේම මුන්ගෙන් මාරු උනා, ආයේ එපා
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    මේ පපයාගේ කීබෝඩ් එකෙන් අපේ data exposed වෙච්ච දවසේම මුන්ගෙන් මාරු උනා, ආයේ එපා
    උ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    ගොඩක් උන් ධනික එක්ක තියනව ඇරියස් පිරිමහනව බොරුවට
    පැහැදිලි පැලියාව
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,089
    12,045
    113
    Ohio, USA
    Install "Hela Go" (හෙල පලයන්) App at your own risk.

    android-banking-keylogger-app.jpg


     
    • Wow
    Reactions: yazazb

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    උ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි

    ඊට කලිං හෙළහුක් ඇප් එක එනවා සිංහලුන්ට කොටු පනින්න 🤩
     
    • Haha
    Reactions: Yin And Yang

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගොඩක් උන් ධනික එක්ක තියනව ඇරියස් පිරිමහනව බොරුවට
    පැහැදිලි පැලියාව

    ක්‍රෙඩිට් කාඩ් ඩීටෙල්ස් ලික් කරා ඕකා එක පාරක්.

    මගේ කාර්ඩ් ඩීටෙල්සුත් ලීක් වෙලා තිබ්බ.

    හරි එක ඕනේ එකක් කියමුකෝ.

    මු දස අතේ කියවා කියවා පෝස්ට් දාද හිටියා එහෙම එකක් උනේ නැහැ කියල.

    මට මතක විදියට පබ්ලිකලි අපොලෝජයිස් කරේ වත් නැහැ ඔච්චර හරියක් වෙලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    කිසිම Accountability එකක් නැති බක පණ්ඩිතයොන්ගේ app use කරන එවුන්ට ගහන්න ඕනි මඩු වලිගෙට රීලා..