නෑනෙ බන්, ඒකනෙ කැරිම වෛරෙකින් ඉන්නෙ සමාජය ගැන. බොරුනම් බලපන් ඕකා දාන ඔක්කොම ත්‍රෙඩ් කාවහරි නොන්ඩි කරන බුලි කරන ඒවා. කාටවත් හොඳක් කියන්නෙ නෑ. සල්ලි තියෙන එකෙක් දැක්කොත් "හොරකම් කරපුවා, ගෙදරින් හම්බුන ඒවා" වගේ එකක් කියනවා.nude වලටවත් නගින්නේ නැද්ද බන්
