පොඩි කාමරේක උදේට , රෑට හදා ගන්න පුළුවන් පොඩි දේවල් මොනවද . නුඩ්ල්ස් , කඩල වගේ ඒවා. ඒවා උනත් දාන්න රෙසිපි තියෙනවනම් කියන්න. තව දන්න කෑම ජාති කියන්න . පොඩි හොට ප්ලේට් එකක .
පොල් සම්බෝල හදන්න බෑ බන්.රයිස් කුකර් එකේ බතක් ගහල , පොල් සම්බලක් හදල , බිත්තර 3ක් තම්බල කාපං (වනක්කු කියලා ) ..
එහෙනම් මගේ ඕට්ස් රෙසිපිය හදාගන කාපං .පොල් සම්බෝල හදන්න බෑ බන්.
lunu miris / Sambal bothal thiyenwa Keels eke. eken ganinපොල් සම්බෝල හදන්න බෑ බන්.
puluwan simple, podi wangediyai, nettan blendarayak hoya ganin.පොල් සම්බෝල හදන්න බෑ බන්.
සොසේජ්
බිත්තර
එලවලු තම්බන්න පුලුවන්
පෑන් ෆ්රයි කරන්න පුලුවන් ඕනම දෙයක් හදාගන්න පුලුවන්නේ.
Window, door. open කරලා උයපන්පොල් සම්බෝල හදන්න බෑ බන්.
පොඩි කාමරේක උදේට , රෑට හදා ගන්න පුළුවන් පොඩි දේවල් මොනවද . නුඩ්ල්ස් , කඩල වගේ ඒවා. ඒවා උනත් දාන්න රෙසිපි තියෙනවනම් කියන්න. තව දන්න කෑම ජාති කියන්න . පොඩි හොට ප්ලේට් එකක .