Room එකක උයන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පොඩි කාමරේක උදේට , රෑට හදා ගන්න පුළුවන් පොඩි දේවල් මොනවද . නුඩ්ල්ස් , කඩල වගේ ඒවා. ඒවා උනත් දාන්න රෙසිපි තියෙනවනම් කියන්න. තව දන්න කෑම ජාති කියන්න . පොඩි හොට ප්ලේට් එකක .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    රයිස් කුකර් එකේ බතක් ගහල , පොල් සම්බලක් හදල , බිත්තර 3ක් තම්බල කාපං (වනක්කු කියලා ) ..
    පොල් සම්බෝල හදන්න බෑ බන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    සොසේජ්
    බිත්තර
    එලවලු තම්බන්න පුලුවන්
    පෑන් ෆ්‍රයි කරන්න පුලුවන් ඕනම දෙයක් හදාගන්න පුලුවන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Pasta
    Fried rice
    Wrap
    Sandwich
    Muesli kanna thibba fresh milk ekka. fridge ekak thiyenam
    Egg bun packet ekak aran oyata kamathi ewa maddata dagena kanna. (Eggs, meatballs, sausages, meat)

    Healthy kanawanam bath poddak ekka mas kallak roast karala gotukola sambolayak hari thakkali sambolayak hadan kanna. Thawa oya chutney ekak wage kaden ganna.

    Naththan lettuce (salada kola) wala mas wage ewa dala othala kannath puluwan.

    Elawalu thambala pan ekata olive oil poddak dala lawata fry karamath rasai. Nikanma thmbala kanakotanam epa wenawa
     
    • Like
    Reactions: Ysa Karu

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Noodes. ekata thambenakoa bithara dekak dapn. lunu, papeer dapn. umba aulk nathnm. sauce dapan.
    bathka gahuwa. pol kiri damam ekatama< katta ambal haduwa umbalakdai, mirisui luni(Salt) dala.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,742
    9,833
    113
    මචන්,
    Quick and easy විතරක්ම බලන්නෙ නැතුව healthy කෑමක් වෙන එක ගැනත් බලන්න. මගෙ ideas.
    Breakfast
    1. බත්, එලවලුවක්, බිත්තර දෙකකින් ඔම්ලට් එකක්
    2. කලින් දවසෙ රෑ හෝ හවස පෙඟෙන්න දාලා කඩල, කවුපි, මුං ඇට වගේ දෙයක් තම්බලා පොල් එක්ක හරි කැමති විදියකට
    3. ඕට්ස්, කෙසෙල්, රට ඉඳි, යෝගට් එකක් දාලා smoothie එකක් ( blender එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් )
    4. කලින් දවසෙ රෑ බත්, රතුලුණූ, අමුමිරිස් එහෙම දාල හදනවා කැඳ එක්කද සුප් එක්කද හිතාගන්න බැරි එකක්. ඇඟට ගොඩක් හොඳයිලු.

    Lunch
    ඒකටනම් ඉතින් බත් ඕනෙමනෙ. මුහුදු මාලුවෙක් ගත්තනම් සුද්ද කරගන්න තමයි ටිකක් වෙලාව යන්නෙ. රෑටත් එක්ක ෂේප් වෙන්න මාලු එකයි එලවලුවක් හදාගන්නවා.

    Dinner
    සරල දෙයක් කනවනම් එහෙමයි, එහෙම නැත්තන් පලතුරු ටිකක් ගෙනත් සැලඩ් එකක් දාගෙන කන්න තියෙන්නේ සෙම වගේ ප්‍රශ්න නැත්තන්.

    උයන ඒව ගැන තියන group ටිකකට ජොයින් උනානම් එනවා ඔය වගේ ඒවා.
    මම දන්නෙ healthy diet කියන්නෙ investment එකක් කියල විතරයි.

    🙂🫂

    තව, rice cooker එකක් තියනවනම් one pot rice recipes තියනවා try කරන්න.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    fridge ekak thiye da... nathnam ithin podi ewa hada ganna puluwan.. mulin ma rice cooker ekak ganin. thawa chutni bottel ekak ganin keels eken., piti kara pol kiri packet ekak ganin.. thel bothalayak ganin. kali miri, lunu, miris kudu, gambiris, 3/5 , ochcrai ona basic kamak hada ganna .. gas thama labama.,,, nathnam ithin hot plate ekak gaththa.. wadey lesi..

    bath, parippu , biththara,
    bath , karawala , chutney,
    bath , soya, loonu sambola
    bath , salmon thel dala. chutney
    noodels
    pasta
    paan toast
    seeni sambol with paan
    paan with parippu

    fridge nathnam eka welakata set wenna malu or mas aran waren..
    hondata kanna hithuna dawasata eliyen aran awith kapan..
    habai uyana hama welawe ma janele arala uyapan.. nathnam ithin kamarey ganna deyak nathi wei..
     
    • Like
    Reactions: nooby

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,728
    1
    15,431
    113
    පොඩි කාමරේක උදේට , රෑට හදා ගන්න පුළුවන් පොඩි දේවල් මොනවද . නුඩ්ල්ස් , කඩල වගේ ඒවා. ඒවා උනත් දාන්න රෙසිපි තියෙනවනම් කියන්න. තව දන්න කෑම ජාති කියන්න . පොඩි හොට ප්ලේට් එකක .

    ගොඩක් හරක්ට අ‍ැස් පේන් නැති පාටයි නේද බං. Hot plate එකක කිව්වම රයිස් කුකර් එකේ බත් ගහන්ඩලු. 🤣

    Hot plate එකේ බත් උයන්ඩ බැරි නෑ හැබැයි ඉතින් ගාණට off කරගන්න වෙනවා. (උඹෙ auto off තියෙන cast iron එකක් නැතිව කොයිල් එක කහ පාටට පත්තු වෙන hot plate එකක් නම් තවත් අමාරුයි) එ‍්ක තමයි අමාරු එකම දේ සාමාන්‍යයෙන්.

    වැඩි පුරුද්දක් නැතිව හරි පුච්ච ගන් නැතුව උයන්න නම් වතුර එක්කම හැදෙන තම්බන ජාති, නූල්ඩ්ස්, බිත්තර, එළවළු තම්බපුවා වගේ තමයි හරි යන්නෙ ඉතින්. තව උඹට pan එකක් වගේ තියෙනවා නම් බදින ජාතිත් පුළුවන්. Sausages, බිත්තර, චිකන්, මාළු අනික් මස් ජාති ඕන එකක්. තව උඹට ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් pan cake, stir fry ජාති. Curries හදන්න ටිකක් ඉතින් fool proof වෙන්න ඕන.

    උඹට පොඩි වියදමක් කරන්න පුළුවන් නම් හැබැයි මම වගේ multi cooker එකක් ගනින්. ගොඩක් වැඩ පට්ටම ලේසියි. බත් උයන්නත් පුළුවන්, අ‍ැතුළෙ non stick නිසා අනිත් ජාති හදන්නත් පුළුවන්. Hot plate එක වගේ නෙවෙයි හොඳට control. එ‍්කෙ නම් උඹට ලොකු පුරුද්දක් නැතිව හරි ඕනම දෙයක් කරන්න පුළුවන්.

    Room එකක් අස්සෙ හෝ රෑට ඉක්මනට කියල හදන්න බැරිම දේවල් හරිම අඩුයි බං. Cake වගේ bake කරන item, පරාටා වගේ වෙනම උපකරණ අවශ්‍ය දේවල් තමයි අ‍ැත්තටම අමාරු. එ‍්වා කොහොමත් උඹ හදන්න යනවා අඩුයිනෙ. අනිත් කොයි දේත් ඉතින් අවශ්‍යතාව තියෙනවා නම් හදා ගන්ඩ මහ ලොකු අමාරුවක් නෑ.