අඩෝ බොක්ක 8-)

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උබලා දැන් මන් ගැන මොනවාද හිතන්නේ...ඇත්තම කිව්වොත් මට හරියට ප්‍රශ්න බොක්ක මගේ හිතත් හොද නැහැ එච්චර...මන් ගැනම මට කලකිරිලා තියෙන්නේ...මහා කාලකන්නි සක්කිලි ජීවිතයක් මම ගත කරන්නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,778
    1
    60,520
    113
    Mother Earth
    Thanks bro...That matters alot to me :(
    උඹට මොකෝ ප්‍රස්නේ කියපන්. මානසික අවුලක් ද? ඒක කියන්න කවුරුවත් නැද්ද? උඹ මාව දන්නේ නෑ. මම උඹව දන්නේ නෑ. ඕනේ නම් මට කියපන් pm එකක් දාලා. නැත්තන් අර සුමිත්‍රයෝ කියලා help center එකක් තියෙනවා. අන්න ඒකට කතා කරලා බලපන්. 🤷🏻‍♂️
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,519
    2,381
    113
    "මහා කාලකන්නි සක්කිලි ජීවිතයක් මම ගත කරන්නේ"

    mehema ubatama hithenawa nam, dan karan yana podi deyak hari wenas karanna balapan...tika tika...small wins matter bro....ubata sathutu hithei podda poddak wenas weddi..... :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    සරලවම අදහස් කරන්නෙ සල්ලි නෑ කියන එකනෙ. සල්ලි තිබ්බ නං 99%ක් දුරට ඕක මෙතන උබට කියන්න වෙන්නෙ නෑ. එහෙනං පැහැදිලි main problem සල්ලි. සල්ලි හොයන්න මහන්සි වෙයන් එච්චරයි. ඒ කියන්නෙ business. බිස්නස් කළොත් විතරයි financial freedom එක ගන්න පුළුවන්
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    සරලවම අදහස් කරන්නෙ සල්ලි නෑ කියන එකනෙ. සල්ලි තිබ්බ නං 99%ක් දුරට ඕක මෙතන උබට කියන්න වෙන්නෙ නෑ. එහෙනං පැහැදිලි main problem සල්ලි. සල්ලි හොයන්න මහන්සි වෙයන් එච්චරයි. ඒ කියන්නෙ business. බිස්නස් කළොත් විතරයි financial freedom එක ගන්න පුළුවන්
    නැහැ බන්...දෙමව්පියෝ මාත් එක්ක තරහ වෙලා...ඇත්තටම මගේ වරදක්..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,106
    24,676
    113
    tracing Geo-location.. ... ...
    වයස කීයද? 25 ක් වත් නැත්නම් මහන්සි වෙලා වැඩ කරපන්..
    exam කරනවා නම් ඒක හරියට කරපන් මේකේ ඉඳන් හැමනෙන්නේ නැතුව..
    කල්පනා කරන්න, දුක් වෙන්න වෙලාව ඉතුරු කරගන්න එපා වැඩ කරපන්..
    ගෑනු වගේ "අනේ මට මොකද මේ උනේ" ගගා ඉන්න වෙලාව නාස්ති කරන්න එපා..
    ආයේ ඔය කාලේ එන්නේ නෑ..
    දැන් බයිලාවක් වගේ හිතෙනවා නම් save කරගෙන අවුරුදු 10කින් බලපන් මම කිව්වේ බොරුද කියලා..
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    වයස කීයද? 25 ක් වත් නැත්නම් මහන්සි වෙලා වැඩ කරපන්..
    exam කරනවා නම් ඒක හරියට කරපන් මේකේ ඉඳන් හැමනෙන්නේ නැතුව..
    කල්පනා කරන්න, දුක් වෙන්න වෙලාව ඉතුරු කරගන්න එපා වැඩ කරපන්..
    ගෑනු වගේ "අනේ මට මොකද මේ උනේ" ගගා ඉන්න වෙලාව නාස්ති කරන්න එපා..
    ආයේ ඔය කාලේ එන්නේ නෑ..
    දැන් බයිලාවක් වගේ හිතෙනවා නම් save කරගෙන අවුරුදු 10කින් බලපන් මම කිව්වේ බොරුද කියලා..
    Advice accepted... 8-)
     
    • Like
    Reactions: supun_sg

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,744
    11,644
    113
    🌎
    ගෙදර ප්‍රශ්නද?
    සබ්ජෙක්ට්ස් fucked up වේලාද?

    ප්‍රශ්න කතාකරන්න එකෙක් නැත්තං chatgpt එක්ක හරි කතා කරපන්

    Daily exercise කරලා ෆිට් එකේ ඉන්න.

    මේකේ ඉඳන් හැමනෙන්නේ නැතුව..
    ඔව් උබ AL කරන එකෙක් විදිහට මේකේ ඉන්නව වැඩියි.
    ------ Post added on Jul 10, 2025 at 11:48 AM