උබලා දැන් මන් ගැන මොනවාද හිතන්නේ...ඇත්තම කිව්වොත් මට හරියට ප්‍රශ්න බොක්ක මගේ හිතත් හොද නැහැ එච්චර...මන් ගැනම මට කලකිරිලා තියෙන්නේ...මහා කාලකන්නි සක්කිලි ජීවිතයක් මම ගත කරන්නේ
Still learning.Ai uba job ekak karanne nadda? echchara wayasa nattam igena ganneth nadda?
Still learning.
Doing A/L's as a private candidatemonada igena ganne?? Wayasa keeyada?
Thanks bro...That matters alot to meමුලින්ම උඹ ගැනම උඹ negative හිතන එක නවත්තපන්.![]()

උඹට මොකෝ ප්‍රස්නේ කියපන්. මානසික අවුලක් ද? ඒක කියන්න කවුරුවත් නැද්ද? උඹ මාව දන්නේ නෑ. මම උඹව දන්නේ නෑ. ඕනේ නම් මට කියපන් pm එකක් දාලා. නැත්තන් අර සුමිත්‍රයෝ කියලා help center එකක් තියෙනවා. අන්න ඒකට කතා කරලා බලපන්.Thanks bro...That matters alot to me![]()

හ්ම්ම්"මහා කාලකන්නි සක්කිලි ජීවිතයක් මම ගත කරන්නේ"
mehema ubatama hithenawa nam, dan karan yana podi deyak hari wenas karanna balapan...tika tika...small wins matter bro....ubata sathutu hithei podda poddak wenas weddi.....![]()

නැහැ බන්...දෙමව්පියෝ මාත් එක්ක තරහ වෙලා...ඇත්තටම මගේ වරදක්..සරලවම අදහස් කරන්නෙ සල්ලි නෑ කියන එකනෙ. සල්ලි තිබ්බ නං 99%ක් දුරට ඕක මෙතන උබට කියන්න වෙන්නෙ නෑ. එහෙනං පැහැදිලි main problem සල්ලි. සල්ලි හොයන්න මහන්සි වෙයන් එච්චරයි. ඒ කියන්නෙ business. බිස්නස් කළොත් විතරයි financial freedom එක ගන්න පුළුවන්
Advice accepted...වයස කීයද? 25 ක් වත් නැත්නම් මහන්සි වෙලා වැඩ කරපන්..
exam කරනවා නම් ඒක හරියට කරපන් මේකේ ඉඳන් හැමනෙන්නේ නැතුව..
කල්පනා කරන්න, දුක් වෙන්න වෙලාව ඉතුරු කරගන්න එපා වැඩ කරපන්..
ගෑනු වගේ "අනේ මට මොකද මේ උනේ" ගගා ඉන්න වෙලාව නාස්ති කරන්න එපා..
ආයේ ඔය කාලේ එන්නේ නෑ..
දැන් බයිලාවක් වගේ හිතෙනවා නම් save කරගෙන අවුරුදු 10කින් බලපන් මම කිව්වේ බොරුද කියලා..
ඔව් උබ AL කරන එකෙක් විදිහට මේකේ ඉන්නව වැඩියි.මේකේ ඉඳන් හැමනෙන්නේ නැතුව..