MWSIP - Fly Over Mahaweli Full Documentary (sinhala)

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    මේක කලින් දවසක එළකිරි එකේ දාලා තිබ්බා රොක්මොං
     
    • Like
    Reactions: rockmon

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,692
    7,515
    113
    මේක වීඩියෝ එක හදන්න ගියපු වියදම රුපියල් ලක්ෂ 29ක් ලු.
     
    • Sad
    Reactions: rockmon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන, එහි ජලාශ ගැන හොද වැඩසටහනක් නැද්ද
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,836
    1
    27,880
    113
    කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන, එහි ජලාශ ගැන හොද වැඩසටහනක් නැද්ද
    ජැක්සන් ඇන්තනී කරපු ගග දිගේ වැඩසටහනේ හොද විස්තරයක් කරනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    ජැක්සන් ඇන්තනී කරපු ගග දිගේ වැඩසටහනේ හොද විස්තරයක් කරනවා
    එකේ සමහර තැන් වල සවුන්ඩ් අවුල් නේද. කොපිරයිට්ස් නිසා.

    සිරසේන් එක පාරක් වික්ටෝරියා ඩෑම් එකේ ඇතුලත ගිහිං තිබ්බා.

    එකේ කියනවා වතුර පිරෙන්න අඩුවෙන්න ඩෑම් එක අගල් ගානක් එහෙට මෙහාට වෙනවා කියලා.

    පට්ට තාක්ෂනේ
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,836
    1
    27,880
    113
    එකේ සමහර තැන් වල සවුන්ඩ් අවුල් නේද. කොපිරයිට්ස් නිසා.

    සිරසේන් එක පාරක් වික්ටෝරියා ඩෑම් එකේ ඇතුලත ගිහිං තිබ්බා.

    එකේ කියනවා වතුර පිරෙන්න අඩුවෙන්න ඩෑම් එක අගල් ගානක් එහෙට මෙහාට වෙනවා කියලා.

    පට්ට තාක්ෂනේ
    ඔව් ඒ ප්‍රශ්නෙ නම් තියෙනවා