ඒ උනාට කමක් නෑ මේක ඉතාම ලස්සන වැඩසටහනක්sorry.
dakke na![]()
appaමේක වීඩියෝ එක හදන්න ගියපු වියදම රුපියල් ලක්ෂ 29ක් ලු.
ජැක්සන් ඇන්තනී කරපු ගග දිගේ වැඩසටහනේ හොද විස්තරයක් කරනවාකඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන, එහි ජලාශ ගැන හොද වැඩසටහනක් නැද්ද
එකේ සමහර තැන් වල සවුන්ඩ් අවුල් නේද. කොපිරයිට්ස් නිසා.ජැක්සන් ඇන්තනී කරපු ගග දිගේ වැඩසටහනේ හොද විස්තරයක් කරනවා
ඔව් ඒ ප්‍රශ්නෙ නම් තියෙනවාඑකේ සමහර තැන් වල සවුන්ඩ් අවුල් නේද. කොපිරයිට්ස් නිසා.
සිරසේන් එක පාරක් වික්ටෝරියා ඩෑම් එකේ ඇතුලත ගිහිං තිබ්බා.
එකේ කියනවා වතුර පිරෙන්න අඩුවෙන්න ඩෑම් එක අගල් ගානක් එහෙට මෙහාට වෙනවා කියලා.
පට්ට තාක්ෂනේ