අඩෝ බොක්ක 8-)

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ගෙදර ප්‍රශ්නද?
    සබ්ජෙක්ට්ස් fucked up වේලාද?

    ප්‍රශ්න කතාකරන්න එකෙක් නැත්තං chatgpt එක්ක හරි කතා කරපන්

    Daily exercise කරලා ෆිට් එකේ ඉන්න.


    ඔව් උබ AL කරන එකෙක් විදිහට මේකේ ඉන්නව වැඩියි.
    ------ Post added on Jul 10, 2025 at 11:48 AM
    එක්සසායි ස් machine thiyenava gedara...evaa vala karanava exercise...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    නැහැ බන්...දෙමව්පියෝ මාත් එක්ක තරහ වෙලා...ඇත්තටම මගේ වරදක්..
    Oh come on කොල්ලා.. බබෙක් වෙන්න එපා. උබ වැඩ කරල colors පෙන්නුවොත් ඕව අමතක වෙලා යනව.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මුලින්ම හිතපන් උබේ ප්‍රශ්න ඔක්කොම ඇත්ත ඒව නෙමෙයි ඒව AI කියලා.. කවුරුහරි උබට මෙඔනවහරි කිව්වත් ඌ AI එකෙක් කියල හිතපන්.. දුකක් නෑනෙ එතකොට. දුක නැති කිරීමෙ නව මග.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මුලින්ම හිතපන් උබේ ප්‍රශ්න ඔක්කොම ඇත්ත ඒව නෙමෙයි ඒව AI කියලා.. කවුරුහරි උබට මෙඔනවහරි කිව්වත් ඌ AI එකෙක් කියල හිතපන්.. දුකක් නෑනෙ එතකොට. දුක නැති කිරීමෙ නව මග.
    නියමයි ඒ විදිහ හොදා 8-)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    hmm from chuuwage rash eke to mother earth
    අඩේ මට ඒක වෙනස් කරගන්න බැරි වුණානේ. තෑන්ක්ස් මතක් කරාට. ඉරාන් ඇෆ්ගනිස්ථාන් යුද්දේ වෙලාවේ දැම්මේ. 😍
     
    • Wow
    Reactions: Sinhalese Victor

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    කොත්තුවක් කමු
    නැත්තං පරාට පාරක් දාමු

    තෝස කමු
    හිත පිරෙන්න ගොඩක් කන්න

    කූල් කරපු කිරි බෝතලයක් බොමු
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    IRAN vs AFGHANISTAN or ISRAEL vs IRAN?:unsure:
    මට රට පැටලිලා. 🤷🏻‍♂️

    කොත්තුවක් කමු
    නැත්තං පරාට පාරක් දාමු

    තෝස කමු
    හිත පිරෙන්න ගොඩක් කන්න

    කූල් කරපු කිරි බෝතලයක් බොමු
    හුත්තක් කියනවා ඉඳන් 🤷🏻‍♂️
    ------ Post added on Jul 10, 2025 at 8:26 PM
     
    • Haha
    Reactions: Sinhalese Victor