How to register new bike??

CamelToe

Well-known member
  • Dec 12, 2024
    575
    891
    93
    කාන්තාරයේ
    අලුත් බයික් එකක් ජපානෙන් ආපු එකක් ලංකාවේ රෙජිස්ටර් කරන්න මොනවද ඕන කළුතරින් කරගන්න පුළුවන් ද නෑතම් finance එකට බොරුවට පොඩි ගානකට දාලා රෙජිස්ටර් කරගෙන ක්ලියර් කරලා දාන එක ලේසි ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    motor bicycles are registered in DMT branch of District Secretariats.
    MTA – 2 application
    Two 2.0 x 2.5 inch photographs (JP sign karala_
    A photocopy of the national identity card
    • Custom entry (custom 53)
    • Originals of receipts for customs duty payments (Assessment notice)
    • In case of a brand new vehicle, the relevant invoice.
    • If the vehicle has been imported with an import permit, the relevant permit.
    • For vehicles that were shipped subsequent to 01.03.2007 and coming under H.S. codes 8702, 8703, 8704 and 8705, pre-export examination certificate.
    • In case of a motor bicycle, the packing list certified by a motor vehicle examiner.
    • In case of an imported reconditioned motor cycle, in addition to the customs document, the engine and chassis numbers should be certified by a motor vehicle examiner.

    ජපානෙන් ආව කිව්ව නිසා අහන්නෙ,
    කස්ටම් ක්ලිර් කරපු ඩොකුමන්ට්ස් ඔනෙ..
     
    kalutara කරගන්න පුළුවන් වෙයිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    kalutara කරගන්න පුළුවන් වෙයිද?
    Un කියන්නේ nm එහෙමයි.
    DMT කියන katha sure නැති කට්ටිය ඉන්නේ.

    Office එකට ගිහින්, ඔක්කොම ඉල්ලන documents list eka liyan එන්න.
     
    • Like
    Reactions: CamelToe

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Screenshot 2025-07-12 at 19.55.15.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,935
    113
    සේදවත්ත
    දැන් නම් හොරට රෙජිස්ට්‍රේශන් කරන්න එපා අස්සේ තමා .
    ඩොකුමන්ට් තියනවනම් කරහන් නැත්තම් බෑ තමා .
     
    • Like
    Reactions: CamelToe

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    දැන් නම් හොරට රෙජිස්ට්‍රේශන් කරන්න එපා අස්සේ තමා .
    ඩොකුමන්ට් තියනවනම් කරහන් නැත්තම් බෑ තමා .
    :yes: