අරන් යන්න ඉන්නෙ.Doca gawata geniyapan. Kana eka nawattai oka wedi unot netnam.
uba hriytm mata kanna dunne natte ai bnෆර් කෝට් එක ලොකු පූසියෙක් ඉන්නව මං ළග. මූ ටික දවසක ඉදලා අමුතු විදියට කහිනවා.
ඇග ලෙවකද්දි ලෝම ගිලිලා මෙහෙම වෙන්න පුළුවන් ද?
එහෙම නම් සජරි එකක් කරන්න වෙයිද?

වෙට් කෙනෙක්ට පෙන්නන්න ඔනෙත් නැ දැන්, ඔයා වෙට් වගෙම කිව්වුවා නෙ, මෙන්න මු හොර දොස්තරවයෙක්උන් කොච්චරවත් ඇග පිහිනව තමා
ඒකෙන් මයිල් බඩට යන්නෙ නැතුව ඇති
සෙම ලෙඩක් ඇත්තෙ
වෙට් කෙනෙක්ට පෙන්නන්න
බෙහෙත් දුන්නා infection එකක් කියල. එ්ත් මට සැකයි respiratory ප්‍රශ්නයක් ද කියල. ආයෙත් පෙන්නන්න ඔ්න.උන් කොච්චරවත් ඇග පිහිනව තමා
ඒකෙන් මයිල් බඩට යන්නෙ නැතුව ඇති
සෙම ලෙඩක් ඇත්තෙ
වෙට් කෙනෙක්ට පෙන්නන්න