පූස් ලෙඩා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    ෆර් කෝට් එක ලොකු පූසියෙක් ඉන්නව මං ළග. මූ ටික දවසක ඉදලා අමුතු විදියට කහිනවා.

    ඇග ලෙවකද්දි ලෝම ගිලිලා මෙහෙම වෙන්න පුළුවන් ද?
    එහෙම නම් සජරි එකක් කරන්න වෙයිද?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ෆර් කෝට් එක ලොකු පූසියෙක් ඉන්නව මං ළග. මූ ටික දවසක ඉදලා අමුතු විදියට කහිනවා.

    ඇග ලෙවකද්දි ලෝම ගිලිලා මෙහෙම වෙන්න පුළුවන් ද?
    එහෙම නම් සජරි එකක් කරන්න වෙයිද?
    uba hriytm mata kanna dunne natte ai bn
    ekai mn loma kawe :( :(
     
    • Haha
    Reactions: Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    උන් කොච්චරවත් ඇග පිහිනව තමා
    ඒකෙන් මයිල් බඩට යන්නෙ නැතුව ඇති

    සෙම ලෙඩක් ඇත්තෙ
    වෙට් කෙනෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: Mr.dark

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    උන් කොච්චරවත් ඇග පිහිනව තමා
    ඒකෙන් මයිල් බඩට යන්නෙ නැතුව ඇති

    සෙම ලෙඩක් ඇත්තෙ
    වෙට් කෙනෙක්ට පෙන්නන්න
    වෙට් කෙනෙක්ට පෙන්නන්න ඔනෙත් නැ දැන්, ඔයා වෙට් වගෙම කිව්වුවා නෙ, මෙන්න මු හොර දොස්තරවයෙක්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    උන් කොච්චරවත් ඇග පිහිනව තමා
    ඒකෙන් මයිල් බඩට යන්නෙ නැතුව ඇති

    සෙම ලෙඩක් ඇත්තෙ
    වෙට් කෙනෙක්ට පෙන්නන්න
    බෙහෙත් දුන්නා infection එකක් කියල. එ්ත් මට සැකයි respiratory ප්‍රශ්නයක් ද කියල. ආයෙත් පෙන්නන්න ඔ්න.