Photo Enlargements Prints

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ek.jpg

    මචන් කිරියේ Photographersලට Premium Quality Photo Enlargements ඕනෙනම් කියන්න අපිට දෙන්න පුළුවන්.

    අපි ගාව තියෙන්නේ Professional 12 Colors Photo Enlargement Printerඑකක්. ඒ නිසා ඔයාලගේ Enlargements සුපිරිම Quality එකට වැඩි කාලයක් කිසිම අවුලක් නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම අපි Prints කරන්නේ Genuine Japanese Photo Papersවල විතරයි. අපේ Color Lab එක අවට අපි Free Delivery කරනවා. දුර ඉන්න අයට අපි Pickme Flash හරහා දැනට Delivery කරගෙන යනවා.

    PHOTOGEN Studio & Digital Color Lab
    ඔයාලට හොඳම Quality එකට Photo Enlargements ඕනෙනම් අපිට කෝල් එකක් හරි Whatsapp Message එකක් හරි එවන්න.
    ඔයාලට අවශ්‍ය වැඩි විස්තර අපි දෙන්නම්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    අඩේ මරු. මේ වගේ වැඩ කරගන්න හම්බෙනවා. ආයේ උබට සෙට් කරන්නන්
     
    • Love
    Reactions: Cee7

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,142
    10,876
    113
    ඔය ඇඩ්‍රස් එකට ගිහිල්ලා කිරියෙන් ආවෙ කිව්වුවොත් වට්ටමක් දෙනවාද?
     
    • Like
    Reactions: Cee7