Vitamin D check karaganilla

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,378
    832
    113
    focus නම් නෑ තමයි... දැන් ද ගද්දි හරි ගියාද
    thama masayai bn.. tikak shape..
    awwata yanne na kiwwata.. wedath ekka.. ude 8 -9 shirt nathuwa awwe inna kiwwe

    ලංකාවේ ගොඩක් එවුන්ගේ අඩුයිලු.

    දොස්තර කිව්වා ඔක බලන්න 15දාහක් වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි වලින් vit D බොන්න කියලා .

    සල්ලි ගොඩක් තියේනම් විතරක් බලන්න කිව්වා
    blala bonna mchn.. hithena vidiyata bonna hoda nalu.. limit ekak thiyenawa agata ona
    ------ Post added on Jul 15, 2025 at 8:50 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    වියළි කලාපේ වාසයට යන්න
    Joke newe ubalageth balaganilla math owa kiya kiya hitiye anith unta :baffled:

    කට කැඩෙනකල් කියනවා වගේ කටුත් එක්ක අලගුඩුවො කෑවා නම් විටමින් D ඕනවටත් වඩා හම්බෙනවා බොල. මම කියනවට තොපි කන වට්ටක්කා, අලගුඩුවො, පේර ප්‍රමාණය වැඩි කරගෙන, දවසට මදය තැඹිලි පාට හොඳ බිත්තර (Happy Hen වගේ) දෙක ගාණෙ කාලා බලපන් ඉහෙන් බහින ලෙඩක් එයිද කියලා. තව සතියකට සැරයක් Chicken breast එකක්. (සැපක් දාන්න කලින් දවසෙ රෑට තමයි හොඳම)

    පොස් කියල පෙන්නන්ඩ සල්ලිත් වැඩියෙන් නාස්ති කරල Mercury වැඩි තඩි මාලු කුට්ටි විතරක් ගිලින හැත්තට ඉතින් කවදත් නැති ලෙඩ තමයි. අනිත් පොස් කියල සැළකෙන ගාණ වැඩි ජාතිත් එච්චරයි.

    සාමාන්‍යයෙන් රටේ තියෙන ලාබම එළවලුවයි, කන්ඩ පුළුවන් සයිස් එකේ ලාබම මාලුවායි, ලාබම පලතුරුවලින් එකකුයි තමයි පරිපූර්ණ පෝෂණයෙන් උඩින්ම තියෙන්නෙ. අනික 3 ම absolutely no waste. ගන්න සේරම කන්න පුළුවන්. හම්මේ irony එක.

    ඔය තුන විතරක් විටමින්, ඛණිජ ලවණ අ‍ැතුළු ක්ෂුද්‍ර පෝෂක සේරම ගන්න හොඳටම අ‍ැති. හැබැයි මතක අ‍ැතිව කටුත් එක්ක සම්පූර්ණ අලගුඩුවයි, අ‍ැටත් එක්ක සම්පූර්ණ වට්ටක්කා කෑල්ලමයි කාපන්. ඔය දෙක ගත්තම විසි කරන්න දෙයක් අ‍ැත්තෙම නෑ. පේරත් එහෙමයි.

    Indrajith's diet designed with High IQ. මොළේ නැති පොන්නයොන්ට හිනා යන, කැමති කෙනෙක්ට nutritional facts verify කරල බලලම try කරන්න පුළුවන් super foods. 🖐
    Wattaka ata hodailu ne magensium walata.kanna one
    ------ Post added on Jul 15, 2025 at 8:56 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    Vitamin d awwe hitiyata enne na ban..mageth hena adu wela thibba. Mata nam high dose ekak dunna.. echchara thama. Dan ey vit d iwarada danne na
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    Vitamin d awwe hitiyata enne na ban..mageth hena adu wela thibba. Mata nam high dose ekak dunna.. echchara thama. Dan ey vit d iwarada danne na
    Balapan ban.appa skin rash enna gathoth mara dukak widinna wenne
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    Joke newe ubalageth balaganilla math owa kiya kiya hitiye anith unta :baffled:

    Wattaka ata hodailu ne magensium walata.kanna one
    ------ Post added on Jul 15, 2025 at 8:56 PM

    අලගුඩුවො with කටු, වට්ටක්කා with අ‍ැට, පේර, බිත්තර, Chicken breast.

    සාමාන්‍ය රතු කැකුළු rice and curry එක්ක ඔය 5 කනවා නම් උඹෙ nutrition එකේ අඩුවක් එන්නෙම නෑ. Guaranteed. ඕන AI එකකට දාලා fact check කරල බලහන්.

    Added bonus එක absolutely no waste, බිත්තර කටු ටික විතරයි ඉතිරි වෙන්නෙ. Keells/Cargills ගිහින් අලගුඩුවෙක් කපල ගත්තාම එ‍් bag එකේ තියෙන කිසිම දෙයක් අයින් කරන්න ඕන නෑ. සේරම කන්න පුළුවන්. වට්ටක්කත් එහෙමයි, ගන්න කෑල්ලම කන්න පුළුවන්. Same with chicken breast.

    Designed with high IQ. Lowest cost, no waste, available anywhere, guaranteed complete nutrition. 🤩
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි

    @Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
     
    • Like
    Reactions: Gwynbleidd

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,397
    1
    6,201
    113
    පොන්න සිංහලු අපි ෆුල් අව්වේ මහා දවල්ටත් සිංහයො අපි කිලෝමිටර් ගානක් ගිනි අව්වේ දවස් පතා යනවා. මං තමා රියල් ගොඩ්
    උඹ විතරයි හුත්තෝ පොන්න සිංහලයා ... අපි නෑ
     
    • Like
    Reactions: Boole

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    අලගුඩුවො with කටු, වට්ටක්කා with අ‍ැට, පේර, බිත්තර, Chicken breast.

    සාමාන්‍ය රතු කැකුළු rice and curry එක්ක ඔය 5 කනවා නම් උඹෙ nutrition එකේ අඩුවක් එන්නෙම නෑ. Guaranteed. ඕන AI එකකට දාලා fact check කරල බලහන්.

    Added bonus එක absolutely no waste, බිත්තර කටු ටික විතරයි ඉතිරි වෙන්නෙ. Keells/Cargills ගිහින් අලගුඩුවෙක් කපල ගත්තාම එ‍් bag එකේ තියෙන කිසිම දෙයක් අයින් කරන්න ඕන නෑ. සේරම කන්න පුළුවන්. වට්ටක්කත් එහෙමයි, ගන්න කෑල්ලම කන්න පුළුවන්. Same with chicken breast.

    Designed with high IQ. 🤩
    Alagoduwata english walin kiyanne mokadda
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,870
    113
    අලගුඩුවො with කටු, වට්ටක්කා with අ‍ැට, පේර, බිත්තර, Chicken breast.

    සාමාන්‍ය රතු කැකුළු rice and curry එක්ක ඔය 5 කනවා නම් උඹෙ nutrition එකේ අඩුවක් එන්නෙම නෑ. Guaranteed. ඕන AI එකකට දාලා fact check කරල බලහන්.

    Added bonus එක absolutely no waste, බිත්තර කටු ටික විතරයි ඉතිරි වෙන්නෙ. Keells/Cargills ගිහින් අලගුඩුවෙක් කපල ගත්තාම එ‍් bag එකේ තියෙන කිසිම දෙයක් අයින් කරන්න ඕන නෑ. සේරම කන්න පුළුවන්. වට්ටක්කත් එහෙමයි, ගන්න කෑල්ලම කන්න පුළුවන්. Same with chicken breast.

    Designed with high IQ. 🤩

    High IQ == Selling porn clips for a living ?
    And jobless in thirties? No qualifications? Being ridculed daily?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි

    @Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
    Adu wegena yanawa wenna puluwan ban.dandruff nan noreva kiyala shampoo ekak athi pharmacy eke ganin hoda wenawa.mata vitamin d ekakata dandruff awa ban oya shampoo ekata tami hoda une.koktath puluwannan ganin tawa man wage worst karaganne netuwa
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි

    @Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
    උඹට බැරිබැරියාව 😂
    Dr kenekuta pennapan.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,176
    113
    වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි

    @Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
    අ‍ැඟට අව්ව නිතර වැටෙන් නැත්තම් අලගුඩුවො කාපන් බල්ලො නිතරම. අනිවා Vitamin D බහිනවා අව්ව නැත්තම්.

    Dandruff, Fatigue කියන්නෙ classic vitamin D, E, A උ‍ෟණතා ලක්ෂණ. හමත් ගොරෝසු වෙලා කොරපොතු දාලා වගේ නම් B, C දෙකටත් හිකිලා.

    Keells ගිහින් අලගුඩුවෙක් කපලා ගෙනත් කාපන් බං. උයල දෙන්න එකෙක් නෑ කියලත් මහා ලොකු ප්‍රශ්නයක් නෑ. බෑග් එකේ තියෙන කෑලි ටික හෝදලා එහෙම පිටින්ම දාලා ලුණුයි, ගම්මිරිසුයි, ගොරකා paste ටිකකුයි විතරක් අනලා, ලාවට වතුරෙ හෝ steam වලින් තම්බලා ගත්තත් හොඳටම අ‍ැති. (තම්බන්ඩ ගෑස් ලිප් අරවා මේවා ඕන නෑ Rice cooker එකක, දරාස් එකේ රුපියල් 2500 ට තියෙන multi cooker එකක වුණත් පුළුවන්) නිකම්ම හරි කන්න පුළුවන්, නැත්තම් rice and curry වගේ දෙයක් අරන් අලගුඩු කෑලි දෙක තුනක් එ‍්කත් එක්ක කාපන්.

    කාලා පේර ගෙඩියක් කාපන්. පට්ට ලාබයි ඕන supermarket එකක තියෙනවා.

    කියනවට සතියට ඕක තුන් පාරක් කරල බලහන්කො ඔය ලෙඩ ටික සතියෙන් සනීප වෙන හැටි. මොන හුත්තෙ බෙහෙතක්වත් ඕන නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,008
    5,172
    113
    Skin rashes-autoimmune disease-bone pain-mental focus 0-now low testosterone no libido :(
    I'm pretty sure උබේ diat එක කන කෑම උබේ lifestyle එක සම්පූර්ණයෙන් ම අවුලක් වෙලා තියනව. එකම තැන ඉන්නව වගේ. And mentally down වුනහමත් ඔය වගෙ සීන් වෙනව. හැම එකක්ම physical ලෙඩක් විතරයි කියලම හිතන්න එපා. ඇතුලෙන් හොද කරගන්න බලන්න
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    I'm pretty sure උබේ diat එක කන කෑම උබේ lifestyle එක සම්පූර්ණයෙන් ම අවුලක් වෙලා තියනව. එකම තැන ඉන්නව වගේ. And mentally down වුනහමත් ඔය වගෙ සීන් වෙනව. හැම එකක්ම physical ලෙඩක් විතරයි කියලම හිතන්න එපා. ඇතුලෙන් හොද කරගන්න බලන්න
    Ehema change ekak ne ban.man morning gym yanawa.mage nalale red dot ekakin patan gatte man ganan gatte ne masa ganak.ita passe hands wala kakul wala awa.ita passe gawena gawena thana rathu wenna gatta.ita passe tama doc immune disorder ekak kiyala test gatte eka positive.tawa dolek vitamin d balanna kivva.eka amatasiri wenna behela tibba.mentaly down una vitamin d adu kale

    D 18 ng/ml

    Deficiency. <20
    Sufficiency range 30 - 100

    Mekata ganna Oney monada??
    ?
    Matanan dunne d3 60000iu per week.vitmain K2 200mg daily magnesium 400mg daily.aye sathi 6kin vitmain d level test
    ------ Post added on Jul 15, 2025 at 9:38 PM
     
    • Wow
    Reactions: sandaru1rox

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,031
    1
    59,095
    113
    Mother Earth
    සැමන් කාපල්ලා. හරක් මස්, මාළු, හතු, කෙසෙල්, ගස් ලබු අනිවාර්යයි. මෝරගුලිත් මරු. 🙂
     
    • Like
    Reactions: Brandy2020