power of starlink

wca

Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    1752760933190.jpeg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඩයලොග් ඔක දුන්න කියන්නෙ ටෙලිකොම් අනිව අන්ලිමිටඩ් කරනව තියෙන පැකෙජ් ටික
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,415
    8,172
    113
    ඩයලොග් ඔක දුන්න කියන්නෙ ටෙලිකොම් අනිව අන්ලිමිටඩ් කරනව තියෙන පැකෙජ් ටික
    rs10 k hari aduwen dei. kohomath okun basic unlimited eka 200mbps wagewat dei
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    Unlimited උනාට පිස්සු වගේ දිගට හරහට ඩවුන්ලෝඩ් කරන අයට පස්සෙ ලිමිට් එකක් දානව වගේ එකක් වෙන්ඩ ඇති.
    පකේ අන්ලිමිට්අඩ් එකක් නේ ඒ කියන්නේ
     
    • Haha
    Reactions: Error365!

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මාසෙකට 1 TB වඩා අඩුවෙන් වගේ යූස් කරොත් මොනවත් කරන්නෙ නැතිවෙයි

    සිරාවට මොනවද බම් ඔච්චර ඩව්න්ලෝඩ් කරන්න තියෙන්නෙ? :confused: