Any mis-users detected in the network will be subjected to be throttled after consulting with TRCSL
rs10 k hari aduwen dei. kohomath okun basic unlimited eka 200mbps wagewat deiඩයලොග් ඔක දුන්න කියන්නෙ ටෙලිකොම් අනිව අන්ලිමිටඩ් කරනව තියෙන පැකෙජ් ටික
Unlimited උනාට පිස්සු වගේ දිගට හරහට ඩවුන්ලෝඩ් කරන අයට පස්සෙ ලිමිට් එකක් දානව වගේ එකක් වෙන්ඩ ඇති.මේකේ තේරුම මොකද්ද ?
පකේ අන්ලිමිට්අඩ් එකක් නේ ඒ කියන්නේUnlimited උනාට පිස්සු වගේ දිගට හරහට ඩවුන්ලෝඩ් කරන අයට පස්සෙ ලිමිට් එකක් දානව වගේ එකක් වෙන්ඩ ඇති.
මාසෙකට 1 TB වඩා අඩුවෙන් වගේ යූස් කරොත් මොනවත් කරන්නෙ නැතිවෙයිපකේ අන්ලිමිට්අඩ් එකක් නේ ඒ කියන්නේ
මාසෙකට 1 TB වඩා අඩුවෙන් වගේ යූස් කරොත් මොනවත් කරන්නෙ නැතිවෙයි

මම නම් නෑ..එහෙම කරොත් ලිමිට් එකක් දානව කියල තියෙන්නෙ.සිරාවට මොනවද බම් ඔච්චර ඩව්න්ලෝඩ් කරන්න තියෙන්නෙ?![]()
ehenam eka kiyanna onaමාසෙකට 1 TB වඩා අඩුවෙන් වගේ යූස් කරොත් මොනවත් කරන්නෙ නැතිවෙයි
මේකේ තේරුම මොකද්ද ?
ඔය පොස්ට් එක දාපු එක මටම පෙන්නම බැරි එකෙක් Comment කළා එකාට වඩා පෙන්න බැරි එකෙක්