power of starlink

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    එළකිරි ලංකාවට airtell අපු නිසා තමයි ලංකාවේ නෙට්වොර්ක්වල Incoming කෝල් free උනේ . ඒවගේ සින් එකක්තම්යි වෙන්නේ දැනුත්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    mokadda awabahiwthaya . saththarayak balala da eka dana ganan ona??

    වෙබ් සර්ෆ් කිරීම නැතිව එක දිගට විසාල ඩේට ප්‍රමාණයක් බාගත කිරීමේ යෙදී සිටීම අවභාවිතය යනුවෙන් අර්ථකථනය කල හැක
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    වෙබ් සර්ෆ් කිරීම නැතිව එක දිගට විසාල ඩේට ප්‍රමාණයක් බාගත කිරීමේ යෙදී සිටීම අවභාවිතය යනුවෙන් අර්ථකථනය කල හැක
    ehenam e dewal mention karanna ona,
    pc eka kadila full system update ekak gahanna unoth
    saththara balalala ewa karanna baha
    kiyada kiyana eka conditions tika pahadiliwa ona ,
    nath nam amu joke ekak wenawa