පට්ට පොරක් මේ ගුරුවරයා නම්, තනියම පට්ටම දුෂ්කර ඉස්කෝලේක් තනියම උගන්නල ළමයි සෙට් එකම පාස්... පොර ඉස්සර කිව්වා වගේම ළමයි ඔක්කොටම හොදට උගන්නල පෙන්නුවා.
පට්ට පොරක් මේ ගුරුවරයා නම්, තනියම පට්ටම දුෂ්කර ඉස්කෝලේක් තනියම උගන්නල ළමයි සෙට් එකම පාස්... පොර ඉස්සර කිව්වා වගේම ළමයි ඔක්කොටම හොදට උගන්නල පෙන්නුවා.
ඇයි එහෙම හිතුනෙ? ඌ කරා, ඌගෙ ක්‍රෙඩිට් එක කියන නිසාද? එහෙම කරනවා නම් හොන්දයි, නැත්නම් වෙන එවුන් ඇවිල්ලා මුක්කු ගහයිමූ උගන්නපු එක පට්ට.. මට ඒත් මූ හෙන ඇම්ඩෙක් වගේ පේනවා..
නෑ නෑ මම නිකන් ඌව read කරපු විදිය.. මේ හින්ද මෙහෙමයි කියල කියන්න අමාරුයි ඒක නිකන් බන් අර මිනිස්සු එක්ක ඉද්දි අපිට පොඩි සෙන්ස් එකක් එනවනෙ කවුර්හරි හැරෙද්දි මූ කොයි වගෙ එකෙක්ද කියලා. එහෙම නොවෙන වෙලාවලුත් තියනව ඉතින්.ඇයි එහෙම හිතුනෙ? ඌ කරා, ඌගෙ ක්‍රෙඩිට් එක කියන නිසාද? එහෙම කරනවා නම් හොන්දයි, නැත්නම් වෙන එවුන් ඇවිල්ලා මුක්කු ගහයි
------ Post added on Jul 19, 2025 at 4:05 PM
කදු ගිරි හෙල් පීරගෙන උඩහ තියෙන , පල්ලෙහා අලි ගැවසෙන ඉස්කෝලේ. තමන්ගේ පවුල ගැනවත් හිතන්නැතුව . අනික් ගුරුවරුන්ට ලැබෙන පඩියම අරන් විදුහල්පති තනතුරේ වැඩ කරන ගමන් . අනික් ගුරුවරුන්ගේ වැඩත් තමන්ම කරලා. ප්‍රශ්න පත්තරත් බලලා. ලමයින්වත් ගොඩදාපු ඒ මනුස්සයා , මොනතරම් කැපකිරිමක් කරන්න ඇතිද? නිකන් හිතපන්. මම නම් ලොවෙත් ඔය වගේ රිස්ක් එකක් ගන්නේ නෑ ලමයි වෙනුවෙන්වත්.නෑ නෑ මම නිකන් ඌව read කරපු විදිය.. මේ හින්ද මෙහෙමයි කියල කියන්න අමාරුයි ඒක නිකන් බන් අර මිනිස්සු එක්ක ඉද්දි අපිට පොඩි සෙන්ස් එකක් එනවනෙ කවුර්හරි හැරෙද්දි මූ කොයි වගෙ එකෙක්ද කියලා. එහෙම නොවෙන වෙලාවලුත් තියනව ඉතින්.
ඒක එක එකාගෙ ආතල් එක.. උට ඒක රිස්ක් එකක්වත් දුකක්වත් නෙමෙයි..කදු ගිරි හෙල් පීරගෙන උඩහ තියෙන , පල්ලෙහා අලි ගැවසෙන ඉස්කෝලේ. තමන්ගේ පවුල ගැනවත් හිතන්නැතුව . අනික් ගුරුවරුන්ට ලැබෙන පඩියම අරන් විදුහල්පති තනතුරේ වැඩ කරන ගමන් . අනික් ගුරුවරුන්ගේ වැඩත් තමන්ම කරලා. ප්‍රශ්න පත්තරත් බලලා. ලමයින්වත් ගොඩදාපු ඒ මනුස්සයා , මොනතරම් කැපකිරිමක් කරන්න ඇතිද? නිකන් හිතපන්. මම නම් ලොවෙත් ඔය වගේ රිස්ක් එකක් ගන්නේ නෑ ලමයි වෙනුවෙන්වත්.
ubane yako muthugalayawa promote karanne. e madiwata fake hadagena reply karanne. lejjai yakoමේ මොන සර් කෙනෙක් ද.. මුචුගළ තමයි සර්..
අන්න පොන්නයා මූව page වලින් post ගගහ විකුණනවා
