ගලමුදුන ඉස්කෝලෙ සර්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට පොරක් මේ ගුරුවරයා නම්, තනියම පට්ටම දුෂ්කර ඉස්කෝලේක් තනියම උගන්නල ළමයි සෙට් එකම පාස්... පොර ඉස්සර කිව්වා වගේම ළමයි ඔක්කොටම හොදට උගන්නල පෙන්නුවා.

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ සතියේ සිළුමිණ පත්තරේ මෙතුමා ගැන ලිපියක් තියෙනවා
     
    • Like
    Reactions: SLKolla2020

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    මූ උගන්නපු එක පට්ට.. මට ඒත් මූ හෙන ඇම්ඩෙක් වගේ පේනවා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    පට්ට පොරක් මේ ගුරුවරයා නම්, තනියම පට්ටම දුෂ්කර ඉස්කෝලේක් තනියම උගන්නල ළමයි සෙට් එකම පාස්... පොර ඉස්සර කිව්වා වගේම ළමයි ඔක්කොටම හොදට උගන්නල පෙන්නුවා.

    වැඩක් කරන,.වටිනාකමක් තියෙන හෙළයෙක්!

    මූ උගන්නපු එක පට්ට.. මට ඒත් මූ හෙන ඇම්ඩෙක් වගේ පේනවා..
    ඇයි එහෙම හිතුනෙ? ඌ කරා, ඌගෙ ක්‍රෙඩිට් එක කියන නිසාද? එහෙම කරනවා නම් හොන්දයි, නැත්නම් වෙන එවුන් ඇවිල්ලා මුක්කු ගහයි
    ------ Post added on Jul 19, 2025 at 4:05 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    ඇයි එහෙම හිතුනෙ? ඌ කරා, ඌගෙ ක්‍රෙඩිට් එක කියන නිසාද? එහෙම කරනවා නම් හොන්දයි, නැත්නම් වෙන එවුන් ඇවිල්ලා මුක්කු ගහයි
    ------ Post added on Jul 19, 2025 at 4:05 PM
    නෑ නෑ මම නිකන් ඌව read කරපු විදිය.. මේ හින්ද මෙහෙමයි කියල කියන්න අමාරුයි ඒක නිකන් බන් අර මිනිස්සු එක්ක ඉද්දි අපිට පොඩි සෙන්ස් එකක් එනවනෙ කවුර්හරි හැරෙද්දි මූ කොයි වගෙ එකෙක්ද කියලා. එහෙම නොවෙන වෙලාවලුත් තියනව ඉතින්.
     
    • Like
    Reactions: sinhawanshaya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    නෑ නෑ මම නිකන් ඌව read කරපු විදිය.. මේ හින්ද මෙහෙමයි කියල කියන්න අමාරුයි ඒක නිකන් බන් අර මිනිස්සු එක්ක ඉද්දි අපිට පොඩි සෙන්ස් එකක් එනවනෙ කවුර්හරි හැරෙද්දි මූ කොයි වගෙ එකෙක්ද කියලා. එහෙම නොවෙන වෙලාවලුත් තියනව ඉතින්.
    කදු ගිරි හෙල් පීරගෙන උඩහ තියෙන , පල්ලෙහා අලි ගැවසෙන ඉස්කෝලේ. තමන්ගේ පවුල ගැනවත් හිතන්නැතුව . අනික් ගුරුවරුන්ට ලැබෙන පඩියම අරන් විදුහල්පති තනතුරේ වැඩ කරන ගමන් . අනික් ගුරුවරුන්ගේ වැඩත් තමන්ම කරලා. ප්‍රශ්න පත්තරත් බලලා. ලමයින්වත් ගොඩදාපු ඒ මනුස්සයා , මොනතරම් කැපකිරිමක් කරන්න ඇතිද? නිකන් හිතපන්. මම නම් ලොවෙත් ඔය වගේ රිස්ක් එකක් ගන්නේ නෑ ලමයි වෙනුවෙන්වත්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    කදු ගිරි හෙල් පීරගෙන උඩහ තියෙන , පල්ලෙහා අලි ගැවසෙන ඉස්කෝලේ. තමන්ගේ පවුල ගැනවත් හිතන්නැතුව . අනික් ගුරුවරුන්ට ලැබෙන පඩියම අරන් විදුහල්පති තනතුරේ වැඩ කරන ගමන් . අනික් ගුරුවරුන්ගේ වැඩත් තමන්ම කරලා. ප්‍රශ්න පත්තරත් බලලා. ලමයින්වත් ගොඩදාපු ඒ මනුස්සයා , මොනතරම් කැපකිරිමක් කරන්න ඇතිද? නිකන් හිතපන්. මම නම් ලොවෙත් ඔය වගේ රිස්ක් එකක් ගන්නේ නෑ ලමයි වෙනුවෙන්වත්.
    ඒක එක එකාගෙ ආතල් එක.. උට ඒක රිස්ක් එකක්වත් දුකක්වත් නෙමෙයි..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ මොන සර් කෙනෙක් ද.. මුචුගළ තමයි සර්..

    අන්න පොන්නයා මූව page වලින් post ගගහ විකුණනවා
    ubane yako muthugalayawa promote karanne. e madiwata fake hadagena reply karanne. lejjai yako :lol: