Pickme Uber earningIf

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,644
    3,306
    113

    දවසට on overage 25+ hires නේ. දවස් 30ම මාසෙට දුවලා කියලා හිතුවොත්.

    Per hire Rs 500 වගේ earn කරලා. Each hire on average 5-6 km වගේ. විනාඩි 30ක් per hire දැම්මොත් on average, දවසට පැය 12ක් tight schedule එහෙක දිව්වොත් පුලුවන්. ඒ කියන්නෙ පැය 18ක් වගේ hire දිව්වොත් possible වගේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,456
    12,730
    113
    Piliyandala
    පිට රටක පැය උදේ 5ට එලියට බැස්සම ජොබ් දෙකක් කරලා එන මිනිස්සු ඉන්නේ,එහෙම එකේ පැය 10ක් හෝ 12ක් ඇද්ද කියන්නේ ගානක් හොයා ගන්න පුලුවන් මන් හිතන්නේ? ඇල්ටෝ එකක් වගේ තෙල් කරන එකක් හරියට කොලඹ අවට පීක් ටයිම් එකේන් පටන් ගත්තොත්?
     
    • Like
    Reactions: waca

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    පිට රටක පැය උදේ 5ට එලියට බැස්සම ජොබ් දෙකක් කරලා එන මිනිස්සු ඉන්නේ,එහෙම එකේ පැය 10ක් හෝ 12ක් ඇද්ද කියන්නේ ගානක් හොයා ගන්න පුලුවන් මන් හිතන්නේ? ඇල්ටෝ එකක් වගේ තෙල් කරන එකක් හරියට කොලඹ අවට පීක් ටයිම් එකේන් පටන් ගත්තොත්?
    අද වැඩි කරපු තෙල් ගානටම දුවන්න වෙයි
     
    • Like
    Reactions: shameera89

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඇල්ටෝ එකක් වගේ තෙල් කරන එකක් හරියට කොලඹ අවට පීක් ටයිම් එකේන් පටන් ගත්තොත්?
    කොළඹ ට්‍රැෆික් එකට තෙල් පුච්චලාම ඉවරයි
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,456
    12,730
    113
    Piliyandala
    කොළඹ ට්‍රැෆික් එකට තෙල් පුච්චලාම ඉවරයි
    මේකනම් ඉතින් ඇත්තක්, ට්‍රැෆික් එක අඩු ස්කුල් ටයිම් පන්නල එහෙනම් පටන් ගන්න තියෙන්නේ, කොහොම කරත් කාර් එකක ෆුල් ටයිම් දිව්වොත් ජොබ් එකක් කරන විදිහට නිවාඩූ නොගෙන, වාහෙනේ ගෙදර වැඩටත් ගන්නවා හම්බ කරගන්නත් පුලුවන් වෙයි හරියට සර්විස් එකේ ඉඳලා කරගෙන ගියොත්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    කොහොම කරත් කාර් එකක ෆුල් ටයිම් දිව්වොත් ජොබ් එකක් කරන විදිහට නිවාඩූ නොගෙන, වාහෙනේ ගෙදර වැඩටත් ගන්නවා හම්බ කරගන්නත් පුලුවන් වෙයි හරියට සර්විස් එකේ ඉඳලා කරගෙන ගියොත්
    පාට්ස් ගණන් එක්ක ගරාජ් ගානෙ ලගින්න තමයි වෙන්නෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,456
    12,730
    113
    Piliyandala
    පාට්ස් ගණන් එක්ක ගරාජ් ගානෙ ලගින්න තමයි වෙන්නෙ
    ඇයි බං නෙගටිව්? එහෙම නොවි තියෙන්නෙ නෑ වාහන කොහොමත්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඇයි බං නෙගටිව්? එහෙම නොවි තියෙන්නෙ නෑ වාහන කොහොමත්
    කොළඹ වලවල් වල දිව්වම බන් සතියෙන් ශොක් ටික අතේ