Yaluwek duwanna ekak ban,for wheel or car
alto ekak
Yaluwek duwanna ekak ban,for wheel or car
අද වැඩි කරපු තෙල් ගානටම දුවන්න වෙයිපිට රටක පැය උදේ 5ට එලියට බැස්සම ජොබ් දෙකක් කරලා එන මිනිස්සු ඉන්නේ,එහෙම එකේ පැය 10ක් හෝ 12ක් ඇද්ද කියන්නේ ගානක් හොයා ගන්න පුලුවන් මන් හිතන්නේ? ඇල්ටෝ එකක් වගේ තෙල් කරන එකක් හරියට කොලඹ අවට පීක් ටයිම් එකේන් පටන් ගත්තොත්?
කොළඹ ට්රැෆික් එකට තෙල් පුච්චලාම ඉවරයිඇල්ටෝ එකක් වගේ තෙල් කරන එකක් හරියට කොලඹ අවට පීක් ටයිම් එකේන් පටන් ගත්තොත්?
මේකනම් ඉතින් ඇත්තක්, ට්රැෆික් එක අඩු ස්කුල් ටයිම් පන්නල එහෙනම් පටන් ගන්න තියෙන්නේ, කොහොම කරත් කාර් එකක ෆුල් ටයිම් දිව්වොත් ජොබ් එකක් කරන විදිහට නිවාඩූ නොගෙන, වාහෙනේ ගෙදර වැඩටත් ගන්නවා හම්බ කරගන්නත් පුලුවන් වෙයි හරියට සර්විස් එකේ ඉඳලා කරගෙන ගියොත්කොළඹ ට්රැෆික් එකට තෙල් පුච්චලාම ඉවරයි
පාට්ස් ගණන් එක්ක ගරාජ් ගානෙ ලගින්න තමයි වෙන්නෙකොහොම කරත් කාර් එකක ෆුල් ටයිම් දිව්වොත් ජොබ් එකක් කරන විදිහට නිවාඩූ නොගෙන, වාහෙනේ ගෙදර වැඩටත් ගන්නවා හම්බ කරගන්නත් පුලුවන් වෙයි හරියට සර්විස් එකේ ඉඳලා කරගෙන ගියොත්
ඇයි බං නෙගටිව්? එහෙම නොවි තියෙන්නෙ නෑ වාහන කොහොමත්පාට්ස් ගණන් එක්ක ගරාජ් ගානෙ ලගින්න තමයි වෙන්නෙ
කොළඹ වලවල් වල දිව්වම බන් සතියෙන් ශොක් ටික අතේඇයි බං නෙගටිව්? එහෙම නොවි තියෙන්නෙ නෑ වාහන කොහොමත්