දැන් අවුරුදු ගානකට කලින්. ඒ කාලේ නං 25 ක් වගේ යන්න ඇති මතකේ හැටියටKiyada mchn?
දැන් අවුරුදු ගානකට කලින්. ඒ කාලේ නං 25 ක් වගේ යන්න ඇති මතකේ හැටියටKiyada mchn?
Maradane ehema thanak nane bn? Nama harida3M genuine karaganna machan danna Maradana premium care. 3M products vtrai tiyenne eka eka ranges nah. Ehema natinm Kleenpark danna machan
වල් පාට අක්කලා තමයි ටින්ට් කරපු වාහන ගැන හොදටම දන්නෙ.excuse me, car එක tint කරන්න තැනක් අහන්නේ![]()
8500? කොයි කාලෙද ?වල් පාට අක්කලා තමයි ටින්ට් කරපු වාහන ගැන හොදටම දන්නෙ.
මම එස්ටිලෝ එකට ගැහුවා 8500 වීදුරු 3ට, උගේ ගාව ගැජමැටික් එකක් තියනවා uv 0% කියලා පෙන්වනවා. වෙන වෙන කොල තියලත් පෙන්වනවා හැබැයි මැසිම නම් 3M. කොල රෝලෙත් 3M කියල ගහල තියේ හිත හදාගන්න පුලුවන්. දැන් අවුරුදු එකහමාරක් මෙලෝ හෙණයක් නෑ. තොටලග ඉදන් නුවරපාරෙ යද්දි මර්වින් සර්ගෙ පන්සල පැන්න ගමන් පොට් එකක්.හැබැයි ඔරිජිනල් 3m කියලා ගහපු වාහනයක් තියෙනවා යාළුවෙක් ගාව. ඊට වඩා මේකෙ වීදුරු රත් වෙනවා අඩුයි සෑහෙන්න. දොරවල් 100%, පස්ස 70% කියල ගැහුවෙ හැබැයි කළුවරයි
Privacy නෑ නේ බං. එළියට ඔක්කොම පේනවා. Uv cut නම් කොහොමත් එනවා.boru wadak ban, godak aluth wahana wala, uv cut glass enne. ubala eka udin thawa ekak gahanwa ekath karima ganak deela![]()
![]()
මේ තැන් දෙකේම තියන්නේ origianl 3M ද?Chamara stickers thiye, all 6 glasses. 110k witara magnite ekt bluwe. 10 yr warranty. Auto glance 180k d khd keewa.
මැසීම කිව්වේ මොකක්ද?වල් පාට අක්කලා තමයි ටින්ට් කරපු වාහන ගැන හොදටම දන්නෙ.
මම එස්ටිලෝ එකට ගැහුවා 8500 වීදුරු 3ට, උගේ ගාව ගැජමැටික් එකක් තියනවා uv 0% කියලා පෙන්වනවා. වෙන වෙන කොල තියලත් පෙන්වනවා හැබැයි මැසිම නම් 3M. කොල රෝලෙත් 3M කියල ගහල තියේ හිත හදාගන්න පුලුවන්. දැන් අවුරුදු එකහමාරක් මෙලෝ හෙණයක් නෑ. තොටලග ඉදන් නුවරපාරෙ යද්දි මර්වින් සර්ගෙ පන්සල පැන්න ගමන් පොට් එකක්.හැබැයි ඔරිජිනල් 3m කියලා ගහපු වාහනයක් තියෙනවා යාළුවෙක් ගාව. ඊට වඩා මේකෙ වීදුරු රත් වෙනවා අඩුයි සෑහෙන්න. දොරවල් 100%, පස්ස 70% කියල ගැහුවෙ හැබැයි කළුවරයි
හොඳයි ද?Kleenpark Eke balanna.. NDFos kiyala brand ekak un karanne
පිට රටින් ගේන ඒව ඒ ගානම තමයි බං. බලපන් phones එහෙම same priceලන්කාව දුප්පත් රටක් වුනාට කැම බීම, ටින්ට් කරන එවා වගෙ දෙවල් ඔක්කොම පිටරට ගනන් නෙය් බන්..110ක් ටින්ට් කරන්න? ඔස්ට්‍රෙලියාවෙත් එ ගනන් නෙ. කොහොම වැරදුනාද මන්දා රටට. වියෙට්නාමෙ, තාඉලන්තෙ, මැලෙ වගෙ රටවල කෑම බීම 90% කින් අඩුයි. ඔස්ට්‍රෙලියාවෙ මාසයකට යන කෑම වියදමෙන් වියෙට්නාමෙ මාස 10ක් කන්න පුලුවන්
Premium care හොඳයි ද?3M genuine karaganna machan danna Maradana premium care. 3M products vtrai tiyenne eka eka ranges nah. Ehema natinm Kleenpark danna machan
ඇයි අල්ලන්නේ නෑ කියන්නේ...?එහෙම අවුලක් නං උනේ නෑ.
කොහොමත් ටින්ට් කරලා ආයෙ පාරක් යන්නත් වෙනවා.
අලුත්ම වාහනවල වෙලාවකට ටින්ට් කරාට ඒක හරියට අල්ලන්නේ නෑ
අලුත් නිසා වාහනේ. ෂයින් ගතිය නිසාඇයි අල්ලන්නේ නෑ කියන්නේ...?
අර මොරටුවෙ දොස්තර වීදුරු ඛන්නා ගාවට ගෙනියලා පංච පදාර්ථ නැනෝ තෙරපියක් කරගන්නඅලුත් නිසා වාහනේ. ෂයින් ගතිය නිසා
ILLEGALවල් පාට අක්කලා තමයි ටින්ට් කරපු වාහන ගැන හොදටම දන්නෙ.
මම එස්ටිලෝ එකට ගැහුවා 8500 වීදුරු 3ට, උගේ ගාව ගැජමැටික් එකක් තියනවා uv 0% කියලා පෙන්වනවා. වෙන වෙන කොල තියලත් පෙන්වනවා හැබැයි මැසිම නම් 3M. කොල රෝලෙත් 3M කියල ගහල තියේ හිත හදාගන්න පුලුවන්. දැන් අවුරුදු එකහමාරක් මෙලෝ හෙණයක් නෑ. තොටලග ඉදන් නුවරපාරෙ යද්දි මර්වින් සර්ගෙ පන්සල පැන්න ගමන් පොට් එකක්.හැබැයි ඔරිජිනල් 3m කියලා ගහපු වාහනයක් තියෙනවා යාළුවෙක් ගාව. ඊට වඩා මේකෙ වීදුරු රත් වෙනවා අඩුයි සෑහෙන්න. දොරවල් 100%, පස්ස 70% කියල ගැහුවෙ හැබැයි කළුවරයි
Privacy ekata normal tint ekak kara nm hari, 3M gahuwa kiyala amuthu ekak hamben naPrivacy නෑ නේ බං. එළියට ඔක්කොම පේනවා. Uv cut නම් කොහොමත් එනවා.
Privacy order කරන්නත් බෑ. Bmw, benz වගේ නම් original tint එකක් ඉල්ලන්න පුළුවන්. Glass එකම dark කරලා එන්නේ..
issaraha 100% karanna ne bari bn, passa 100% karanna ba kiyalath thiyenawadaILLEGAL
ow ba.. mokada polis karayo ekka ba.. nathnam awlak na legally.. un liyanawa.. nadu kiyanawata wada labai fine eka gewala ena eka..issaraha 100% karanna ne bari bn, passa 100% karanna ba kiyalath thiyenawada
mage issaraha glass deka factory tint eka thiyenne (mokuth na), passe door dekai, dickey door ekai witharai gahala thiyenne
attaow ba.. mokada polis karayo ekka ba.. nathnam awlak na legally.. un liyanawa.. nadu kiyanawata wada labai fine eka gewala ena eka..
issaraha 100% newey 1% wath ba... ara udeinma strip ekak 20% wenakan puluwan echcharai
වෙන කේස් එකකට ඇල්ලුවම තමා ඔවටත් එක්ක ගහන්නෙ1. lankawe 3M kiyala tiyenne fake ekak. habai eketh 3M kiyala watermark print karala tiyenawa. price eka shape. NexMod gahanne 100% original 3M tint eka newei.
2. Original 3M gahanna kohomath 1,50+ yawi.
matanam IrisPRO hodai fake 3M ekata wada. dan price kohomada danne ne lankawe. IrisPRO eka The Washing machine set eka gawa tibba. un tamai wenna oni authorized un.
mage danata gahala tiyenne
Front : 75%,
Back: 100%
Rear Window: 100%
Windscreen: 50%
tamanam case ekak ne.
Privacy tint karanna ba neda lankawe? Kohomat penna gahanna wene.Privacy නෑ නේ බං. එළියට ඔක්කොම පේනවා. Uv cut නම් කොහොමත් එනවා.
Privacy order කරන්නත් බෑ. Bmw, benz වගේ නම් original tint එකක් ඉල්ලන්න පුළුවන්. Glass එකම dark කරලා එන්නේ..