මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?
දරාගන්න අමාරු තරමට ගැස්ට්‍රික් පේන්ස් ආවම ඕක නතර කරන්නම වෙයි මචන්. එතකන් කරගෙන යමන්
Highland 450ml Fresh Milk packet Rs 170මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?
මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?

Hehehehehe දැන් අපි ඔක්කොම හිනා වෙන්න ද ඕන කීචි කවාගෙන?කියන්න කැයන්න කරන්න
Method 01
eka para stop karanne yanne epa , wade amarui , step by step karanne, umbata plain tea, herbal items bonne puluwannam daily bona 4 cups walin mulin 1k ekin replace karanne, then 2 weeks walin 2/4 replace karanne, then after 2 weeks 3/4 replace karanne, then aduma 4,5 month yanne fully stop karanne oni nam, time eka tikak gap eka thiyala poddak body ekata accept karanne deela karanne
umbta milk walama feeling eka oninam ekko fresh milk nathnam nika sago , kithul wage thick dewal balanne
Method 02
kiri ekata dana powder pramanaya adu karanne tika tika, ethakota umbata epa wenawa bona eka , taste eka wenasak wena nisa