පුතාව හිරේ දාපු විදිහ අසාධාරණයි...මන්ත්‍රී ජගත් හඬමින් කියයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    samanaya janathawa gena kthkrla, 225n 1k kyla kiwea 1kta hitha unu wunna 😒

    මූ මොකක්ද ඔය කියන්නේ..ඒ කියන්නේ උගේ පුතා වැරැද්දක් කරල නැද්ද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මූ මොකක්ද ඔය කියන්නේ..ඒ කියන්නේ උගේ පුතා වැරැද්දක් කරල නැද්ද?
    lankawe godak hira bareta ganim karanne case eke sakkiwath hariyata ekkahu karala case eka file ekak hadannewath nathiwa. me karan enisa anduwata man hithanne awuruddata miliyana ganak padu wenawa!

    RMV eken balanna thibba moo kohenda wahana gaththe kiyala. 1st owner nam case eka supiriyata hadala kolla allan giyanam usawiyata kochchara lesida?

    godak case usawiyen pita negotiate karala wisadanna puluwan ewa. wagema hariyata sakki - ekkahu karala case ekak haduwanam anthime wenamama ekek ho kandayama ahu wenne!

    balapam ara usawiye mini marapu seen ekata gani hoyaganna bariwa ammai - sahodarayayi hire dagena dagalana dagalilla. amma mala. wena ratakanam manawa himikam sanwidana nadu danawa seen ekata.

    me rata pissuwak. goda unge oluwa idimila. bageta danne. eth oluwa idimila nahutheta!

    allak komisame pakku nadu fil ekawath hadanne nathiwa nadu danne. ath adanguwata ganne. ara jayawardana pura hospital eke case ekath wisi wenna ida thiyenawa!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොල්ල පවු . අහක යන කුනුගොඩකට බෙල්ල තිබ්බෙ . සල්ලි තියනකොට ඔහෙ විසි කරනව හොයන්නෙ නැතුව . අනික් අතට මේ වගේ මැරයො මෙහෙම අඩන එක හරි පුදුමයි . අපි මැරයො නෙමෙයි අපි මේ මිනිස්සු තරම් නපුරු නෑ . ඒත් මන් හිතන්නෙ නෑ මෙහෙම අඩාවැටෙන තරම් මානසිකව වැටෙයි කියල ඔක්කොම ඉස්සරහ අපි නම්
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,015
    113
    කොල්ල පවු . අහක යන කුනුගොඩකට බෙල්ල තිබ්බෙ . සල්ලි තියනකොට ඔහෙ විසි කරනව හොයන්නෙ නැතුව
    බලය තියනකොට කවුරුත් හොයන්නෙ නෑ කියලා විශ්වාසය තියාගෙන හිටියා, ඕන ගූ ගොඩකට සල්ලි විසි කරනවා බය නැතුව හොයන්න කෙනෙක් නෑ හොයලා අහුවුනත් බලය පෙන්නලා ලිස්සලා යන්න පුළුවන් කියන මතය කාලයක් තිස්සෙ සමාජෙ බැහැගෙන තිබ්බා. දැන් අඬලා වැඩක් නෑ නීතිය කාටත් එකයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Next in line. Edilla esata purudu kara gamu!

    Screenshot_20241111_121809_X.jpg
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    lankawe godak hira bareta ganim karanne case eke sakkiwath hariyata ekkahu karala case eka file ekak hadannewath nathiwa. me karan enisa anduwata man hithanne awuruddata miliyana ganak padu wenawa!

    RMV eken balanna thibba moo kohenda wahana gaththe kiyala. 1st owner nam case eka supiriyata hadala kolla allan giyanam usawiyata kochchara lesida?

    godak case usawiyen pita negotiate karala wisadanna puluwan ewa. wagema hariyata sakki - ekkahu karala case ekak haduwanam anthime wenamama ekek ho kandayama ahu wenne!

    balapam ara usawiye mini marapu seen ekata gani hoyaganna bariwa ammai - sahodarayayi hire dagena dagalana dagalilla. amma mala. wena ratakanam manawa himikam sanwidana nadu danawa seen ekata.

    me rata pissuwak. goda unge oluwa idimila. bageta danne. eth oluwa idimila nahutheta!

    allak komisame pakku nadu fil ekawath hadanne nathiwa nadu danne. ath adanguwata ganne. ara jayawardana pura hospital eke case ekath wisi wenna ida thiyenawa!

    තාත්තෙක් විදියට දුක ඇති ඒක ඕනේ තාත්තෙක්ට පොදු දෙයක්.

    Onna oya nisa thamai mahaththayo API December wala ranil wa Genna one.. me

    බලය තියනකොට කවුරුත් හොයන්නෙ නෑ කියලා විශ්වාසය තියාගෙන හිටියා, ඕන ගූ ගොඩකට සල්ලි විසි කරනවා බය නැතුව හොයන්න කෙනෙක් නෑ හොයලා අහුවුනත් බලය පෙන්නලා ලිස්සලා යන්න පුළුවන් කියන මතය කාලයක් තිස්සෙ සමාජෙ බැහැගෙන තිබ්බා. දැන් අඬලා වැඩක් නෑ නීතිය කාටත් එකයි

    Next in line. Edilla esata purudu kara gamu!

    Screenshot_20241111_121809_X.jpg

    ඔන්න ඔයහේතු හින්ද තමයි රනිල් මහත්තය ඔය මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නෙ. එතකොට ජෙප්පො කැරි කතා කීව හොරු අල්ලන්නෙ නෑ කියල.
    තිස් අවුරුදු යුද්ධයක් ඉවරකරපු මහින්ද මහත්තයට ගරහපු හින්ද තමයි ලංකාවෙ උන්ට කන්නවත් නැත්තෙ.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,281
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ල පවු . අහක යන කුනුගොඩකට බෙල්ල තිබ්බෙ . සල්ලි තියනකොට ඔහෙ විසි කරනව හොයන්නෙ නැතුව . අනික් අතට මේ වගේ මැරයො මෙහෙම අඩන එක හරි පුදුමයි . අපි මැරයො නෙමෙයි අපි මේ මිනිස්සු තරම් නපුරු නෑ . ඒත් මන් හිතන්නෙ නෑ මෙහෙම අඩාවැටෙන තරම් මානසිකව වැටෙයි කියල ඔක්කොම ඉස්සරහ අපි නම්

    ඔය බොරු ඇඬිලි මෝඩ බයියො වෙට් කරවන්න කරන ගොං පාට් 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,895
    6,187
    113
    ඔය බොරු ඇඬිලි මෝඩ බයියො වෙට් කරවන්න කරන ගොං පාට් 😂

    කොහොමත් ඌටත් ලගදිම යන්න වෙනව හිරේ නම්. ඌ කරපුවත් හොයාගෙන යන්නෙ මේ ටිකේ.

    රත්තරන්ගෙ දුවත් යයි ඇතුලට අනිවා, ඊලගට රත්තරනුත් ඇතුලෙ.

    ඒත් ඔක්කොමල ඇප අරන් ආපහු එලියට එන එකේ තමයි අවුල තියෙන්නෙ. මරවින් සිල්වා අච්චර දේවල් කරලත්, සාක්ශි වීඩියෝ පිටින් තිබිලත් පොර එලියෙ.

    කොච්චර කලත් හාල් මැස්සො තමයි බන් ඇතුලට යන්නෙ, ලොකු එවුන් එලියෙ.

    මහින්දගෙ පකෙත් සල්ලි හන්ගන් පුකේ රෝල් කරල පන්දාහෙ කොල ගහන් කිව්ව, කෝ නෑ නෙ, ඔය ඉන්නෙ එලියෙ යස අගේට.
     
    • Like
    Reactions: Mr.Wijay

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,939
    113
    See the way they revenge and shut this man's Mouth 🤔
    This guy was combating with government to institute local government bodies for the SJB in Kalurata district. Now this Guy totally depends on the reaction of government enforcement or begging for mercy. He seems to kneel down off government. His regular attitude and guts almost went off.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මූ මොකක්ද ඔය කියන්නේ..ඒ කියන්නේ උගේ පුතා වැරැද්දක් කරල නැද්ද?
    උගේ පුතා වැරද්දක් කරලා නෑ .. පොත original නම් උඹ මම උනත් වාහනේ ගන්නවනේ ..