අපි amazon එකෙන් debit/credit card එකෙන් pay කරලා ගන්න ඒවටත් වදිනවද ? physical items/kindle books වගේ ගත්තොත් ?
No, only according to HS code
ලංකාවට ගේනකොට එයාපෝට් එකේදී
(භාණ්ඩයේ මිල + කූරියර් ගාස්තු ) * 18%
online subscription servicesOnline payment වලට නැද්ද ? පරණ විදියමද ?