සල්ලි හිර කරලා සල්ලි හොයන ක්‍රම.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම දැනට වගා සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් කරනවා. ගොවියා ගෙන් ලබාගෙන කඩ වලට දෙනවා. ඉතිං ලාබය කියන්නෙ මගෙ කැපිටල් එක වැඩි වෙන එක විතරයි .

    අපේ පාසලේ සිටිය Financial Management study කල මා මිතුරෙකු කියනවා.

    මේක මහ මෝඩ වැඩක්ලු.

    අවුරුද්දක් විතර මෙහෙම කරලා වැඩි වෙන කැපිටල් එක වැඩක් නැහැලු.

    මගෙ දැං තියන කැපිටල් එකට මේ වසරෙ කරන්න පුලුවන් දේවල් ටිකවත් ඊලඟ අවුරුද්දෙ මගෙ වැඩිඋන කැපිටල් එකෙන් කරන්න බැරිලු.☹️

    ifeelsad 😢 😢

    🙃
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    අපේ පාසලේ සිටිය Financial Management study කල මා මිතුරෙකු කියනවා.

    මේක මහ මෝඩ වැඩක්ලු.
    මිනිහගෙන්ම ඇහුවනම් තමා හරි !
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කඩ වලින් අරන් ගොවියාට විකුණන්න පුලුවන් දේවල් තියෙනවද කියලත් බලපන්
    * වස විස නම් එළවළු එක්ක එකට තියන්න එපා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මම දැනට වගා සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් කරනවා. ගොවියා ගෙන් ලබාගෙන කඩ වලට දෙනවා. ඉතිං ලාබය කියන්නෙ මගෙ කැපිටල් එක වැඩි වෙන එක විතරයි .

    අපේ පාසලේ සිටිය Financial Management study කල මා මිතුරෙකු කියනවා.

    මේක මහ මෝඩ වැඩක්ලු.

    අවුරුද්දක් විතර මෙහෙම කරලා වැඩි වෙන කැපිටල් එක වැඩක් නැහැලු.

    මගෙ දැං තියන කැපිටල් එකට මේ වසරෙ කරන්න පුලුවන් දේවල් ටිකවත් ඊලඟ අවුරුද්දෙ මගෙ වැඩිඋන කැපිටල් එකෙන් කරන්න බැරිලු.☹️

    ifeelsad 😢 😢

    🙃

    ඉතින් මා මිතුරාගෙන්ම අහපන්කෝ මොකද කරන්නේ එකට කියල.
     
    • Haha
    Reactions: Mr.Wijay

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,510
    8,700
    113
    Galaha
    කෑම කඩයක් දාපන්. එලවලු වලට වැලිවු ඇඩ් කරන්න පුලුවන්නෙ. උඹ ගොවියගෙන් නම් ගන්නෙ ලොකු මාජින් එකක් තියාගන්න පුලුවන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    ohoma hariyanne na hariyanne na gana chaw chaw wage mithurek hamotama innawa. umba capital eka wadi karaganin wikara nathuwa. significant point ekakata awata passe investment ekakata kadala aaye capital eka wad karana path eke palayan. eka eka kiyana eewata salenna epa.
     
    • Like
    Reactions: win7dot

    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    මම දැනට වගා සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් කරනවා. ගොවියා ගෙන් ලබාගෙන කඩ වලට දෙනවා. ඉතිං ලාබය කියන්නෙ මගෙ කැපිටල් එක වැඩි වෙන එක විතරයි .

    අපේ පාසලේ සිටිය Financial Management study කල මා මිතුරෙකු කියනවා.

    මේක මහ මෝඩ වැඩක්ලු.

    අවුරුද්දක් විතර මෙහෙම කරලා වැඩි වෙන කැපිටල් එක වැඩක් නැහැලු.

    මගෙ දැං තියන කැපිටල් එකට මේ වසරෙ කරන්න පුලුවන් දේවල් ටිකවත් ඊලඟ අවුරුද්දෙ මගෙ වැඩිඋන කැපිටල් එකෙන් කරන්න බැරිලු.☹️

    ifeelsad 😢 😢

    🙃
    එහෙම වෙන්නෙ කොහොමද බන්? සල්ලි compound වෙවී යනවනේ.snowball effect on investing කියන්නෙ ඔහොම වැඩිවෙන එකට.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඔය ඒක ඒක බඩ කඩිත්තු කර කර ඉන්න වෙලාවේ btc ගත්ත නං අද ප්‍රකෝටිපතියෙක්.26 k වලදී සැරට කිවුව 60k වලදීත් කිවුව.තොපිට පින නෑ.බයිනෑන්ස් වැටෙනකල්/බිට් කොයින් වැටෙන කල් බලා හිටියා.දැනුත් පරක්කු නෑ.පකයින්ට කියල වැඩක් නෑ. ඔක්කොම රජවරු සීන් එකේ ඉඳන්, නාහෙන් අඩ අඩ මැරෙන්න හදන එක තමා තොපිට උරුම.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ඔය ඒක ඒක බඩ කඩිත්තු කර කර ඉන්න වෙලාවේ btc ගත්ත නං අද ප්‍රකෝටිපතියෙක්.26 k වලදී සැරට කිවුව 60k වලදීත් කිවුව.තොපිට පින නෑ.බයිනෑන්ස් වැටෙනකල්/බිට් කොයින් වැටෙන කල් බලා හිටියා.දැනුත් පරක්කු නෑ.පකයින්ට කියල වැඩක් නෑ. ඔක්කොම රජවරු සීන් එකේ ඉඳන්, නාහෙන් අඩ අඩ මැරෙන්න හදන එක තමා තොපිට උරුම.
    https://gagana.lk/article/a-task-force-to-investigate-cryptocurrencies-1753285927
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හොඳයි, ඒත් ඩිසෙන්ට්‍රලයිස් කියන එකේ තේරුම වත් ඔය ලෙඩ්ඩු දන්නේ නෑ. අපි අපිට අවශ්‍ය තැනට ගිහින් ඉන්නේ.උඹල ඕව බලල, බයවෙලා, ගුලිවෙලා කොටා දෙන අස්වැසුම කාල ඉඳපල්ලා.