කෙල්ලෙක්ට මැසේජ් කරන විදිහ

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මං යන ඵන තැනක කෙල්ලෙක් ඉන්නවා බං මම දවස් කිහිපයක් ලයින් දැම්මා දැන් ඵ්කි මාව දැක්කාම හිනාවේලා ඵහෙම යන්නේ මට ඕන බං ඵ්කිගෙන් නම්බර් ඵක අරන් මැසේජ් කරන්න මට උබලගෙන් දැනගන්න ඕන බං නම්බර් ඵක ඵ්කිගේ ඉල්ලන විදිහ නිකන්ම ඵ්කි ලගට ගිහින් කියන්න බැනේ බං ඔයාගේ නම්බර් ඵක දෙන්න කියලා ඵ්ක නිසා ඵ්කි ලගට ගිහින් නම්බර් ඵක දෙන තැනට කතා කරලා නම්බර් ඵක ඉල්ලගන්න විදිහයි මැසේජ් කරද්දි conversation ඵක දිගට ඇදන් යන්න මොනවද කියන්නේ ඕන දේවල් සහ ඵ්කීව සෙට් කරගන්න තැනට හීමිට ගේමට Enter වෙන විදිහ පියවරෙන් පියවර කියලා දියම් මේක ගොඩ දාගන්න මට
     
    • Haha
    Reactions: tharakaf

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මං - ඔයා නේද ඊයෙ වට්සැප් එකෙන් මැසේජ් කරල මගෙ පයියෙ පොටෝ ඉල්ලුවෙ?

    Kella - චික් ඊය මං නෙවෙයි

    මං- ආ එහෙනම් නම්බරේ කියන්න මට චෙක් කරල බලන්න

    ඔහොම නම්බර් අරං තියෙනව මං සෑහෙන්න. ඒ ඔක්කොටම වගේ ගහලත් තියෙනව
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මං - ඔයා නේද ඊයෙ වට්සැප් එකෙන් මැසේජ් කරල මගෙ පයියෙ පොටෝ ඉල්ලුවෙ?

    Kella - චික් ඊය මං නෙවෙයි

    මං- ආ එහෙනම් නම්බරේ කියන්න මට චෙක් කරල බලන්න

    ඔහොම නම්බර් අරං තියෙනව මං සෑහෙන්න. ඒ ඔක්කොටම වගේ ගහලත් තියෙනව
    Amma mathak karan athe neda gahuwe Waruna incest vesige puthaaa
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මං යන ඵන තැනක කෙල්ලෙක් ඉන්නවා බං මම දවස් කිහිපයක් ලයින් දැම්මා දැන් ඵ්කි මාව දැක්කාම හිනාවේලා ඵහෙම යන්නේ මට ඕන බං ඵ්කිගෙන් නම්බර් ඵක අරන් මැසේජ් කරන්න මට උබලගෙන් දැනගන්න ඕන බං නම්බර් ඵක ඵ්කිගේ ඉල්ලන විදිහ නිකන්ම ඵ්කි ලගට ගිහින් කියන්න බැනේ බං ඔයාගේ නම්බර් ඵක දෙන්න කියලා ඵ්ක නිසා ඵ්කි ලගට ගිහින් නම්බර් ඵක දෙන තැනට කතා කරලා නම්බර් ඵක ඉල්ලගන්න විදිහයි මැසේජ් කරද්දි conversation ඵක දිගට ඇදන් යන්න මොනවද කියන්නේ ඕන දේවල් සහ ඵ්කීව සෙට් කරගන්න තැනට හීමිට ගේමට Enter වෙන විදිහ පියවරෙන් පියවර කියලා දියම් මේක ගොඩ දාගන්න මට

    ඕක නොදන්න නිසා තමා එදා හම්බුන ඩොක්ට අක්කගෙන් මට නම්බරේ ඉල්ලගන්න බැරි වුනේ. conversation එකත් ඇදගෙන ගියා ඒත් නම්බර් එක ඉල්ලගන්න කියන්න ඕනේ මොනාද කියල හිතාගන්න බැරි වුනා. :dull:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඊයෙ කෙල්ලෙක් ආවා අම්ම එක්ක එකි හෙන ෆිට් එකෙ කතා කලේ පොඩියි වගෙ පෙනුම. මන් දිහා බලපු විදියෙත් පොඩි වෙනස්ක් තෙරුනා. පොඩි කිති කැවීමකුත් හිතට ආවා. මෙන්න අදත් ආවා. අම්ම ගොඩක් වෙලා මාත් එක්ක කතා කරා. එකි එහෙන් මෙහෙන් කැරකි කැරකී බල බල ඉදියා. පස්සෙ යන්න ලෑස්ති වෙලාඅ ලගට ආවා මන් දුව කියල කතා කලා.
     
    • Wow
    Reactions: Error365!

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කෙල්ලොන්ට ඔච්චර බය වෙන්න එපා බන්. කෙල්ලොන්ගෙ කල වයස එනකොට උන් පිරිමින්ට වඩා කසාදේ ගැන හිතනවා. ඒ නිසා බය නැතුව ගිහින් කතා කරපන්.

    ගියොත් වචනයක්, ආවොත් කිම්බක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,510
    166,935
    113
    එකමත් එක රටක
    උබට මගදී හම්බෙන එකක් නම් ,
    හදිස්සියකට කෝල් එකක් ගන්න phone එක ඉල්ලගනින් .

    උබේ phone එක නැති වෙලා කියපන් . ඒක ගෙදරද නැත්නම් වෙන කොහේ හරි වැටිලද කියලා ෂුවර් නෑ කියපන් .
    කෝල් එක ගනින් උබේ phone එකට . (උබේ phone එක සයිලන්ට් දාගෙන පෙන්නේ නැති වෙන්න තියා ගනින් ) .
    කෝල් එක අරගෙන බොරුවට කතා කරලා කියපන් phone එක ගෙදර ලු කියලා .
    ගෙදර ගිහින් phone එක දුන්න එකට තැන්ක්ස් කරලා මැසේජ් එකක් දාපං . 🥱
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Direct: කෙලින්ම ඉල්ලපන්.
    Indirect: මොකක් හරි වැඩක් කරගන්න, අහගන්න, දෙයක් ඉල්ලගන්න Number එක ඉල්ලගන්න.

    Friendly කතාවකට පස්සෙ Number එකට වැඩිය FB Insta එහෙම ඉල්ලගන්න එක ලේසියි. ඊට පස්සෙ Messenger to WhatsApp.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    hina wenawa nam.. mulin ma halo good morning wath gapan.. poddak hoyala balapan wena ekek gahanawada kikyala.. ehema mokuth nathnam.. oya kadekin mona hari lassana podi deyak aran yaman.. aran gihilla.. ah halo.. kohomada.. man eeye gamey giya ne..gihin eddi meka dakkama oya mathak una.. kiyala ara thagga deepan..eeta passe aye kathawata yanne nah.. :) thagga gaththama.. shape eke ah man yanawa.byee kiwwa maru una.. next two days umba kelata penna wath yanne nah.. eeta passe aye kella meet wela.. talk ekata bahapan. oya akamaththak nathnam can i have your number or fb , insta chat ekak dala balapan..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    up

    කෙල්ලොන්ට ඔච්චර බය වෙන්න එපා බන්. කෙල්ලොන්ගෙ කල වයස එනකොට උන් පිරිමින්ට වඩා කසාදේ ගැන හිතනවා. ඒ නිසා බය නැතුව ගිහින් කතා කරපන්.
    meka aththak :yes:
    ------ Post added on Jul 24, 2025 at 2:30 PM