මං යන ඵන තැනක කෙල්ලෙක් ඉන්නවා බං මම දවස් කිහිපයක් ලයින් දැම්මා දැන් ඵ්කි මාව දැක්කාම හිනාවේලා ඵහෙම යන්නේ මට ඕන බං ඵ්කිගෙන් නම්බර් ඵක අරන් මැසේජ් කරන්න මට උබලගෙන් දැනගන්න ඕන බං නම්බර් ඵක ඵ්කිගේ ඉල්ලන විදිහ නිකන්ම ඵ්කි ලගට ගිහින් කියන්න බැනේ බං ඔයාගේ නම්බර් ඵක දෙන්න කියලා ඵ්ක නිසා ඵ්කි ලගට ගිහින් නම්බර් ඵක දෙන තැනට කතා කරලා නම්බර් ඵක ඉල්ලගන්න විදිහයි මැසේජ් කරද්දි conversation ඵක දිගට ඇදන් යන්න මොනවද කියන්නේ ඕන දේවල් සහ ඵ්කීව සෙට් කරගන්න තැනට හීමිට ගේමට Enter වෙන විදිහ පියවරෙන් පියවර කියලා දියම් මේක ගොඩ දාගන්න මට

thagga gaththama.. shape eke ah man yanawa.byee kiwwa maru una.. next two days umba kelata penna wath yanne nah.. eeta passe aye kella meet wela.. talk ekata bahapan. oya akamaththak nathnam can i have your number or fb , insta chat ekak dala balapan..