කේ.ජී. කරුණාතිලක පොත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    කේ.ජී. කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන පොත් වල PDF තියෙනවා නම් පල කරනව ද....
    හුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.

    උඹලා ඔය වගේ පොන්න වැඩ කලාම ඔය පොත් නැතිවෙලාම යනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    හුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.

    උඹලා ඔය වගේ පොන්න වැඩ කලාම ඔය පොත් නැතිවෙලාම යනවා
    ගණන් වැඩි වෙන්න කලින් jayakody එකෙන් සෙල් එකක් දාලා තිබ්බ. සැහෙන ගොඩක් ගත්තා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම පිටරට වැඩ කරන්නේ මචං
    Sarasavi එකෙන් order කරපං. කාලකන්නි වැඩ නොකර

    හුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.

    උඹලා ඔය වගේ පොන්න වැඩ කලාම ඔය පොත් නැතිවෙලාම යනවා
    කොහෙන්ද ගත්තේ, මගේ collection එකේ පොත් ටිකක් අඩුයි
    ------ Post added on Jul 25, 2025 at 5:33 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    kollek minihek wenna nam "Monthe Christo" kiyawannama ona!
    Proud Of You Yes GIF
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    pariwarthakayekta wada anuwarthakayek!
    සිංහල භාෂාව හරියට හසුරවපු කෙනෙක් . එහෙම අය දැන් සෑහෙන්න අඩුයි . භාෂාව නොදන්නා එවුන් පොත් ලියලා දැන් හරි එක වැරදි එක හොයන්න බැරි වෙලා .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,982
    113
    ulan bator
    සිංහල භාෂාව හරියට හසුරවපු කෙනෙක් . එහෙම අය දැන් සෑහෙන්න අඩුයි . භාෂාව නොදන්නා එවුන් පොත් ලියලා දැන් හරි එක වැරදි එක හොයන්න බැරි වෙලා .
    KG ge poth kiyawala wena unge poth kiyawanna gaththama KG gahuwa wage tamai. mole iskuruppu wela bada dagalanawa!

    e manusseya penssion gihin poth liyanna ganipu eka thama waradda.
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Sarasavi එකෙන් order කරපං. කාලකන්නි වැඩ නොකර

    කොහෙන්ද ගත්තේ, මගේ collection එකේ පොත් ටිකක් අඩුයි
    ------ Post added on Jul 25, 2025 at 5:33 PM
    මමනම් අපේ පැත්තේ bookshop එකකින් ගත්තෙ. උන්ගෙ සයිට් එකෙනුත් ගන්න පුලුවන්

    https://www.dayawansajayakody.com/all-books/translations/
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    KG ge poth kiyawala wena unge poth kiyawanna gaththama KG gahuwa wage tamai. mole iskuruppu wela bada dagalanawa!

    e manusseya penssion gihin poth liyanna ganipu eka thama waradda.
    ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .
     
    • Like
    Reactions: remoteworkerlanka

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    මාත් පොඩි කාලෙ ඇරියස් එකක් කවර් කරන්න වගේ ටාසන් සෙට් එකෙන් 4-5ක් ඇන්ඩ් තව කෙටිකතා සෙට් එකකුයි ගත්තා ළගදී.
    අපි කරන අනිත් වියදම් එක්ක බලද්දි ලොකු ගානකුත් නෙවේ ඉතින්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,982
    113
    ulan bator
    ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .
    utto man me katha karanna dan inna translatorsla gana. tho hithanne man poth kiyawapu nathi ekek kiyalada?

    1991 idan 2003 wenakam lankawe lokuma pusthakaleyak iwara wenakam poth kiyewwa!

    uba hithuwada man me 2000n passe gothayek kiyala!

    basawa danagaththata hasurawana widiyak thiyenawa. KG mala passe wena un translate karapu tarzan poth kiyawapam. thota bada yanawa!
     
    • Haha
    Reactions: c gate

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    utto man me katha karanna dan inna translatorsla gana. tho hithanne man poth kiyawapu nathi ekek kiyalada?

    1991 idan 2003 wenakam lankawe lokuma pusthakaleyak iwara wenakam poth kiyewwa!

    uba hithuwada man me 2000n passe gothayek kiyala!

    basawa danagaththata hasurawana widiyak thiyenawa. KG mala passe wena un translate karapu tarzan poth kiyawapam. thota bada yanawa!
    උඹ විතරක් නෙවෙයි අපිත් පොත් කියවපු දැනටත් කියවන එවුන් තමයි හුත්තෝ . උඹ කියන්නේ KG ගෙන් පස්සේ එවුන් හරියට ලියනවා අරූ වැරදියට ලිව්වා කියලද ? ඊට පස්සේ ලියපුවා කියවලා තමයි කියන්නේ අර මනුස්සයා ලියපු පොත්වල භාෂාව නිවැරදී කියලා .
     
    • Haha
    Reactions: c gate