කේ.ජී. කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන පොත් වල PDF තියෙනවා නම් පල කරනව ද....
Last edited:
හුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.කේ.ජී. කරුණාතිලක මහත්මයාගේ පරිවර්තන පොත් වල PDF තියෙනවා නම් පල කරනව ද....
ගණන් වැඩි වෙන්න කලින් jayakody එකෙන් සෙල් එකක් දාලා තිබ්බ. සැහෙන ගොඩක් ගත්තාහුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.
උඹලා ඔය වගේ පොන්න වැඩ කලාම ඔය පොත් නැතිවෙලාම යනවා
Sarasavi එකෙන් order කරපං. කාලකන්නි වැඩ නොකරමම පිටරට වැඩ කරන්නේ මචං
කොහෙන්ද ගත්තේ, මගේ collection එකේ පොත් ටිකක් අඩුයිහුත්තො සල්ලි දීලා ගනින් පොතක් 1000ට අඩුයි. මම උගෙ ටාර්සන් සෙට් එකම ගත්තා පහුගිය දවසක.
උඹලා ඔය වගේ පොන්න වැඩ කලාම ඔය පොත් නැතිවෙලාම යනවා
kollek minihek wenna nam "Monthe Christo" kiyawannama ona!
pariwarthakayekta wada anuwarthakayek!කේ.ජී. කරුණාතිලක කියන්නේ විශිස්ඨ පරිවර්තකයෙක් .
සිංහල භාෂාව හරියට හසුරවපු කෙනෙක් . එහෙම අය දැන් සෑහෙන්න අඩුයි . භාෂාව නොදන්නා එවුන් පොත් ලියලා දැන් හරි එක වැරදි එක හොයන්න බැරි වෙලා .pariwarthakayekta wada anuwarthakayek!
KG ge poth kiyawala wena unge poth kiyawanna gaththama KG gahuwa wage tamai. mole iskuruppu wela bada dagalanawa!සිංහල භාෂාව හරියට හසුරවපු කෙනෙක් . එහෙම අය දැන් සෑහෙන්න අඩුයි . භාෂාව නොදන්නා එවුන් පොත් ලියලා දැන් හරි එක වැරදි එක හොයන්න බැරි වෙලා .
මමනම් අපේ පැත්තේ bookshop එකකින් ගත්තෙ. උන්ගෙ සයිට් එකෙනුත් ගන්න පුලුවන්Sarasavi එකෙන් order කරපං. කාලකන්නි වැඩ නොකර
කොහෙන්ද ගත්තේ, මගේ collection එකේ පොත් ටිකක් අඩුයි
------ Post added on Jul 25, 2025 at 5:33 PM
site එකට ගියාම පොඩි කාලයට ගියාමමනම් අපේ පැත්තේ bookshop එකකින් ගත්තෙ. උන්ගෙ සයිට් එකෙනුත් ගන්න පුලුවන්
https://www.dayawansajayakody.com/all-books/translations/
ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .KG ge poth kiyawala wena unge poth kiyawanna gaththama KG gahuwa wage tamai. mole iskuruppu wela bada dagalanawa!
e manusseya penssion gihin poth liyanna ganipu eka thama waradda.
utto man me katha karanna dan inna translatorsla gana. tho hithanne man poth kiyawapu nathi ekek kiyalada?ඒක ඉතින් උඹ සිංහල නොදන්න නිසා වෙන දෙයක් . එහෙනම් ඩී.එෆ් කාරියකරවනලගේ ලිපි කියෙව්වොත් උඹට මොනවා වෙයිද දන්නෑ . දැන් SMS සිංහල දන්න එවුන්ට නිවැරදි භාෂාව ඇලජික් තමයි . පියදාස සිරිසේනගේ එහෙම පොත් කියවන්න එපා උඹට බඩයන්න පුලුවන් . ඕක නිවැරදි සිංහල ඇලජික් උනාම හැදෙන ලෙඩක් .
උඹ විතරක් නෙවෙයි අපිත් පොත් කියවපු දැනටත් කියවන එවුන් තමයි හුත්තෝ . උඹ කියන්නේ KG ගෙන් පස්සේ එවුන් හරියට ලියනවා අරූ වැරදියට ලිව්වා කියලද ? ඊට පස්සේ ලියපුවා කියවලා තමයි කියන්නේ අර මනුස්සයා ලියපු පොත්වල භාෂාව නිවැරදී කියලා .utto man me katha karanna dan inna translatorsla gana. tho hithanne man poth kiyawapu nathi ekek kiyalada?
1991 idan 2003 wenakam lankawe lokuma pusthakaleyak iwara wenakam poth kiyewwa!
uba hithuwada man me 2000n passe gothayek kiyala!
basawa danagaththata hasurawana widiyak thiyenawa. KG mala passe wena un translate karapu tarzan poth kiyawapam. thota bada yanawa!