මෙන්න දිරිය මිනිස්සු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    racist! 😂😂
    tenor.gif
    අර රොහින්ගියො ටික හෙළයො ඉඹලා නෙ welcome kare
     
    • Haha
    Reactions: Rick Sanchezz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113

    2000 දි ඔය නිධන් හාරන එක බරටම ගියා, ඔනෙ තරම් ප්‍රවුර්ති දැකලා තියෙනව rupavahini හෙළයොම බුදු පිලිමෙ ඔලු හාරල, පපුව හාරලා නිධන් හොයලා. ලන්කාවෙ හැටි නිස ඔය පරන නිවුස් හොයාගන්න නැ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අඩො ලන්කාවෙ ජනගහානෙන් 80-85% සින්හල, 75% බෞද්ද. උම්බලාගෙ ඉස්කෝලෙ ක්ලාස් ලමයි 50ක් ඉන්නවා නම් 5ක් නරකඉ නම්, 45ක් හොන්දයි නම්, එ ක්ලාස් එක හොන්ද ක්ලාස් එකක් ලෙසද පෙන්නෙ නැත්නම් නරක ක්ලාස් එකක් ද? හොන්දයි කියලානෙ, මොකද බහුතරෙ හොන්දයි. රට කන්නෙ මහා ජාතිය. 1948 ඉන්දන් ජනාදිපතිලා, අගමැතිලා සින්හල බෞද්ද නෙමෙ ද? 1948 ඉන්දන් පාර්ලිමෙන්තු මන්ත්‍රි ඇමති, පොලිස්පති, ත්‍රිවිදහමුදාපති වරුන්, රජ්ය සෙවයෙ හිටියෙ අද වෙනකම් සින්හල මිනිස්සු නෙමෙද බහුතරයක්? බලෙ තියෙන්නෙ, රට හදන්නත් පුලුවන් නෙ , මගෙ තර්කෙ බින්දපන්
    ඒ උනාට ප්‍රභාකරන් දෙමළනෙ ඌනේ දෙමළු එක්ක එකතුවෙලා මිනී මරලා ගිනි තියල
    ලංකාව පුරා බෝම්බ ගහලා බිලියන ගානක දේපොළ විනාශ කරලා සිංහලුන්ව ගම්මාන පිටින් සමූල ඝාතනය කරලා අවුරුදු පනහක් රට ආපස්සට ඈඳන් ගියේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඒ උනාට ප්‍රභාකරන් දෙමළනෙ ඌනේ දෙමළු එක්ක එකතුවෙලා මිනී මරලා ගිනි තියල
    ලංකාව පුරා බෝම්බ ගහලා බිලියන ගානක දේපොළ විනාශ කරලා සිංහලුන්ව ගම්මාන පිටින් සමූල ඝාතනය කරලා අවුරුදු පනහක් රට ආපස්සට ඈඳන් ගියේ
    ත්‍රිවිදහමුදාවෙ හිටපු සෙවක සන්කයාවයි, ඔරබකරන්ග්‍ර හිටපු ත්‍රස්තවාදි සන්කයාවයි දන්නවාද?