අඩො ලන්කාවෙ ජනගහානෙන් 80-85% සින්හල, 75% බෞද්ද. උම්බලාගෙ ඉස්කෝලෙ ක්ලාස් ලමයි 50ක් ඉන්නවා නම් 5ක් නරකඉ නම්, 45ක් හොන්දයි නම්, එ ක්ලාස් එක හොන්ද ක්ලාස් එකක් ලෙසද පෙන්නෙ නැත්නම් නරක ක්ලාස් එකක් ද? හොන්දයි කියලානෙ, මොකද බහුතරෙ හොන්දයි. රට කන්නෙ මහා ජාතිය. 1948 ඉන්දන් ජනාදිපතිලා, අගමැතිලා සින්හල බෞද්ද නෙමෙ ද? 1948 ඉන්දන් පාර්ලිමෙන්තු මන්ත්රි ඇමති, පොලිස්පති, ත්රිවිදහමුදාපති වරුන්, රජ්ය සෙවයෙ හිටියෙ අද වෙනකම් සින්හල මිනිස්සු නෙමෙද බහුතරයක්? බලෙ තියෙන්නෙ, රට හදන්නත් පුලුවන් නෙ , මගෙ තර්කෙ බින්දපන්