අලුත් වාහනයක් tint කරන්න තැනක්.

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    Maradane ehema thanak nane bn? Nama harida
    name eka hari darley road eka patan ganna tanama tiana bo gaha issaraha (Zahira eka pitipasse). okata wahane danna tianne amuthu system ekak iron walin hadapu platform ekakin thama wahane ganne athulata. 1 dannath puluwan nawaththala gihin katha karala awama e ayama thama athulata danne vehicle eka

    https://maps.app.goo.gl/WUXtnU3ncijrPVuP9

    පිට රටින් ගේන ඒව ඒ ගානම තමයි බං. බලපන් phones එහෙම same price

    Premium care හොඳයි ද?
    Warrenty එහෙම කොහොමද මචං?

    ඇයි අල්ලන්නේ නෑ කියන්නේ...?

    hodai machan api danne ethanata tint karaganna ewata. karala kohomath two days walin genna kianawa me wenakn issue ekak awith nah.
    ------ Post added on Jul 21, 2025 at 8:42 AM

    1. lankawe 3M kiyala tiyenne fake ekak. habai eketh 3M kiyala watermark print karala tiyenawa. price eka shape. NexMod gahanne 100% original 3M tint eka newei.
    2. Original 3M gahanna kohomath 1,50+ yawi.

    matanam IrisPRO hodai fake 3M ekata wada. dan price kohomada danne ne lankawe. IrisPRO eka The Washing machine set eka gawa tibba. un tamai wenna oni authorized un.

    mage danata gahala tiyenne
    Front : 75%,
    Back: 100%
    Rear Window: 100%
    Windscreen: 50%
    tamanam case ekak ne.
    original 3M lanakawe tianawa harima limited authorised applicators inne. Mclarens thama master distributor 3M tints, safety equipment, office supplies okkoma mehe tianawa. hari location ekakin daganna oni. Nexmod nm kohomath fake eka parak 3D carpet dala locks hariyata align wenne nah. passe aya Chamara eken dagatta wena ekak.
    ------ Post added on Jul 21, 2025 at 8:49 AM
     
    • Like
    Reactions: scorpion MW

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    2019 චාමර stickers කුරුණෑගල එකෙන් කලේ, තාම කිසි අව්ලක් වෙලා නැ Tint sticker brand එක මතක නැ, හැබැයි 3M නම් නෙවෙයි
     
    • Like
    Reactions: scorpion MW

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    name eka hari darley road eka patan ganna tanama tiana bo gaha issaraha (Zahira eka pitipasse). okata wahane danna tianne amuthu system ekak iron walin hadapu platform ekakin thama wahane ganne athulata. 1 dannath puluwan nawaththala gihin katha karala awama e ayama thama athulata danne vehicle eka

    https://maps.app.goo.gl/WUXtnU3ncijrPVuP9

    methana thama original 3M gahanna thiyena lankawe surema thana.
     
    • Like
    Reactions: scorpion MW

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    අලුතෙන් ගත්තු kia වාහනයක් tint කරන්න සහ carpet එකක් ගහ ගන්න තැනක් suggest කරන්න පුළුවන් ද?

    Tint එක නම් හොඳම quality එකක් ඕන.. 3M tint නම් හොඳයි. Tint වලට warrenty දෙන තැන් තියනවද?
    බාල tint කාලයක් යනකොට විදුරුවට ඇලෙනවා සහ කුඩු හැලෙනවා. ඒක නිසා හොඳ එකක් ඕන.

    3M agent කෙනෙක් ලංකාවේ ඉන්නවද?
    මම නං කරේ clean park
     
    • Like
    Reactions: scorpion MW

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    Keeyak wenawada? NDFOS ne un karanne?
    brand new honda vezel එකට NDFOS Tint කරේ මචන් 116900/= කිවුවා tint එකට , මට 12% discount එකක් ලැබුනා tint එකට. 15 years warranty

    චාමර ඉස්ටිකර් වගේ තැන් වල ගහන fake වලට වඩා මෙතන ගහන NDFOS Tint එක හොඳයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    brand new honda vezel එකට NDFOS Tint කරේ මචන් 116900/= කිවුවා tint එකට , මට 12% discount එකක් ලැබුනා tint එකට. 15 years warranty

    චාමර ඉස්ටිකර් වගේ තැන් වල ගහන fake වලට වඩා මෙතන ගහන NDFOS Tint එක හොඳයි කියලා හිතෙනවා
    ow godak thanwala 3M kiyala gahanne A Grade B Grade Films.. oya ganata worth.. PPF wadakuth unta kiyala karaganna oni Bumpers walata..
     
    • Like
    Reactions: scorpion MW

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    methana thama original 3M gahanna thiyena lankawe surema thana.
    Auto Glance ekat sure neh?

    name eka hari darley road eka patan ganna tanama tiana bo gaha issaraha (Zahira eka pitipasse). okata wahane danna tianne amuthu system ekak iron walin hadapu platform ekakin thama wahane ganne athulata. 1 dannath puluwan nawaththala gihin katha karala awama e ayama thama athulata danne vehicle eka

    https://maps.app.goo.gl/WUXtnU3ncijrPVuP9

    hodai machan api danne ethanata tint karaganna ewata. karala kohomath two days walin genna kianawa me wenakn issue ekak awith nah.
    ------ Post added on Jul 21, 2025 at 8:42 AM

    original 3M lanakawe tianawa harima limited authorised applicators inne. Mclarens thama master distributor 3M tints, safety equipment, office supplies okkoma mehe tianawa. hari location ekakin daganna oni. Nexmod nm kohomath fake eka parak 3D carpet dala locks hariyata align wenne nah. passe aya Chamara eken dagatta wena ekak.
    Auto Glance ekata damma appointment ekak. Ekat original neh gahanne
    ------ Post added on Jul 21, 2025 at 11:22 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Privacy ekata normal tint ekak kara nm hari, 3M gahuwa kiyala amuthu ekak hamben na
    බාල ඒව සවුත්තු වෙනවා බං. කුඩු හැලෙනවා. රත් උනහම glass එකට ඇලෙනවා
    1. lankawe 3M kiyala tiyenne fake ekak. habai eketh 3M kiyala watermark print karala tiyenawa. price eka shape. NexMod gahanne 100% original 3M tint eka newei.
    2. Original 3M gahanna kohomath 1,50+ yawi.

    matanam IrisPRO hodai fake 3M ekata wada. dan price kohomada danne ne lankawe. IrisPRO eka The Washing machine set eka gawa tibba. un tamai wenna oni authorized un.

    mage danata gahala tiyenne
    Front : 75%,
    Back: 100%
    Rear Window: 100%
    Windscreen: 50%
    tamanam case ekak ne.
    Place එක කොතනද බං?
    Giya sathiye gahuwa verahe rmv pass karala boralesguwa paththata yaddi thiyana pot ekak 12500 giye. Honda city. 3m nam neme
    ඕක නම් ගොඩක් බාල ඇති බං. සවුත්තු වෙනවා ටික දවසකින්
    name eka hari darley road eka patan ganna tanama tiana bo gaha issaraha (Zahira eka pitipasse). okata wahane danna tianne amuthu system ekak iron walin hadapu platform ekakin thama wahane ganne athulata. 1 dannath puluwan nawaththala gihin katha karala awama e ayama thama athulata danne vehicle eka

    https://maps.app.goo.gl/WUXtnU3ncijrPVuP9

    hodai machan api danne ethanata tint karaganna ewata. karala kohomath two days walin genna kianawa me wenakn issue ekak awith nah.
    ------ Post added on Jul 21, 2025 at 8:42 AM

    මම මේ place එක දැකලා තියනවා . මුන් 3M කරනවා කියලා sure ද?
    original 3M lanakawe tianawa harima limited authorised applicators inne. Mclarens thama master distributor 3M tints, safety equipment, office supplies okkoma mehe tianawa. hari location ekakin daganna oni. Nexmod nm kohomath fake eka parak 3D carpet dala locks hariyata align wenne nah. passe aya Chamara eken dagatta wena ekak.
    ------ Post added on Jul 21, 2025 at 8:49 AM
    Mclerence, 3M tint උන් distribute කරාට උන් ගහන්නේ නෑ නේද? ගහන උන් ගැන දන්නවද බං?
    3M driver side dekata yanne Rs 9000/ - withara.
    මීට වැඩියෙන් යනවා
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    ගොඩක් අඳුරු වනම පොලිසියෙන් කේස් නැද්ද? උඹලා පොලිසියෙන් බේරෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් අඳුරු වනම පොලිසියෙන් කේස් නැද්ද? උඹලා පොලිසියෙන් බේරෙන්නේ කොහොමද?
    Tint වල law එක මොකක්ද බං? Tint කරන්න පුළුවන් precentage එක කීයද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,137
    113
    33
    ෆින්ලන්ඩ්
    Tint වල law එක මොකක්ද බං? Tint කරන්න පුළුවන් precentage එක කීයද?
    Front 5% Back 80%

    The use of tinted glasses is appended in Government Gazette 875/08 on 16.06.1995 and Gazette number 1273/28 on 31.01.2003. It is an offence for the windscreen and the two shutters besides the driver to be tinted. A 20% tinted glass could be used only on the top portion of the windscreen,” the Gazette states.

    In Sri Lanka, vehicle window tint laws restrict the use of tint on the front windscreen and front side windows to ensure clear visibility. Tinting on the rear window is generally permitted. Police can take action against vehicles with illegal tint, requiring removal within a specified time or imposing fines.

    Key Points:
    • Front Windscreen and Side Windows:
      Tinting that prevents identification of the driver and occupants is prohibited.

      Rear Windows:
      Tinting is generally allowed on the rear window, but some restrictions may apply.

      Enforcement:
      Police can stop vehicles with tinted windows, request tint removal within a timeframe (usually 14 days), and take legal action (fines, court) if the tint is not removed.

      Gazette Notifications:
      The use of tinted glass on vehicles is governed by Gazette notifications, specifically number 875/08 (16.06.1995) and number 1273/28 (31.01.2003).

      Clear Visibility:
      The primary concern is maintaining clear visibility through the front windows for safe driving.

      Special Approvals:
      VIP vehicles belonging to ministries may be exempt from these regulations if they have the necessary approval.
     
    • Like
    Reactions: scorpion MW

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මාත් sticker කරන පොඩි තැනකින් ටින්ට් එක කලා.. Brand New වහනයක් නම් නෙමෙයි ඉතින් තියෙන්නේ. දැන් අවුරුදු ගානක් වෙනවා. කිසිම ලෙඩක් නැතුව තියෙනවා. අනේ මන්ද ඉතින් වාහනේ Brande New උනාම පොඩ්ඩක් ඔහොම තැනකින් කරන්න අවුලකුත් ඔලුවට එනවා ඇති.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,296
    2,354
    113
    මාත් sticker කරන පොඩි තැනකින් ටින්ට් එක කලා.. Brand New වහනයක් නම් නෙමෙයි ඉතින් තියෙන්නේ. දැන් අවුරුදු ගානක් වෙනවා. කිසිම ලෙඩක් නැතුව තියෙනවා. අනේ මන්ද ඉතින් වාහනේ Brande New උනාම පොඩ්ඩක් ඔහොම තැනකින් කරන්න අවුලකුත් ඔලුවට එනවා ඇති.
    oka aluthen hada gathha trend ekak. mun 3M gahana salli walin windscreen 2k da ganna puluwan :lol: :lol:
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    oka aluthen hada gathha trend ekak. mun 3M gahana salli walin windscreen 2k da ganna puluwan :lol: :lol:
    මේකේ දාලා තියෙන ගණන් එක්ක බැලුවම මාත් ඒක තමා බැලුවේ. අනිත් ඒවගේ මොකක්ද හරි අවුලක් ඇති ඉතින් නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ලංකාවේ ඔය වාහන මොඩිෆිකේශන් කරන උන් තරන් ගසා කන්නැතිව ඇති වෙන කවුරුත්. මිනිස්සුත් ඉතින් ඕවට අහුවෙලා ඔර්ජිනල් කියල ගිහිල්ල ෆේක් එකක් ගහන් එනව ලක්ශ ගනන් දීල
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    AUTO GLANCE එකෙන් මේ කියනවා වගේ වොරන්ටී එකක් දුන්නෙ නෑනෙ බන්.. මුන් මාව ඇන්දුවා ද
    අහල බලපන් ගිහින් වීඩියෝ එක පෙන්නලම
     
    • Like
    Reactions: scorpion MW