A. R. Rahman😮

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    an Indian music composer, record producer, singer, songwriter, multi-instrumentalist, and philanthropist known for his works in Indian cinema; predominantly in Tamil and Hindi films, with occasional forays in international cinema.
    ---Wikipedia
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    ලෙජන්ඩ් කෙනෙක් තමයි ඉතින්.. මූ Akon ගෙ Beautiful සිංදුවේ තප්පර දෙකක වගේ සීන් එක්ක ඉන්නවා පට්ට aura එකක් දෙන්නෙ :cool:
    2:29 බලපන්
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    an Indian music composer, record producer, singer, songwriter, multi-instrumentalist, and philanthropist known for his works in Indian cinema; predominantly in Tamil and Hindi films, with occasional forays in international cinema.
    ---Wikipedia
    පොරම කියනව බන් තමන් මනුස්සයෙක් නෙමෙයි කියලා.. බ්‍රහ්ම මුහුර්තයේදි තමයි ඔක්කොම මෙලඩි පොරගෙ ඔලුවට එනව කියන්නෙ.. මොළය පාවිච්චි කරල දැනුමකින් හදන නිර්මාණ වෙනයි, natural විදියට හැදෙන නිර්මාණ වෙනයි.. ඒව හිතල වෙහෙස වෙලා කරන වැඩ නෙමෙයි.. ඌ මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නෙම මියුසික් හදන්න මිනිස්සු සතුටු කරන්න.. වෙනස් ලැබීම් තියන මිනිස්සු.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    පොරම කියනව බන් තමන් මනුස්සයෙක් නෙමෙයි කියලා.. බ්‍රහ්ම මුහුර්තයේදි තමයි ඔක්කොම මෙලඩි පොරගෙ ඔලුවට එනව කියන්නෙ.. මොළය පාවිච්චි කරල දැනුමකින් හදන නිර්මාණ වෙනයි, natural විදියට හැදෙන නිර්මාණ වෙනයි.. ඒව හිතල වෙහෙස වෙලා කරන වැඩ නෙමෙයි.. ඌ මේ ලෝකෙට ඇවිල්ල තියෙන්නෙම මියුසික් හදන්න මිනිස්සු සතුටු කරන්න.. වෙනස් ලැබීම් තියන මිනිස්සු.
    👌
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මං ආසම සිංදුවක් බන් ගුරු ෆිල්ම් එකේ...

    ෆිල්ම් එක නම් අජූතයි