SLT එවුන් ඔය පැකේජ් සෙට් එක අන්ලිමිඩඩ් කරොත් starlink අරගෙන වැඩක් නැහැනේ බන්salli tiyena un starlink ganilla bn. mechchra kal nokara dan karanna oni nane
Fibre වල රිලයබිලිටි එක ගහන්න විදියක් නැහැ
SLT එවුන් ඔය පැකේජ් සෙට් එක අන්ලිමිඩඩ් කරොත් starlink අරගෙන වැඩක් නැහැනේ බන්salli tiyena un starlink ganilla bn. mechchra kal nokara dan karanna oni nane
එතන දකුණු පැත්තේ යටින් චූටියට දාල තියන TRC Code එක ගූගල් කරලා බලන්නfibre unlimited package wala data cap na mitto. speed based dan.
Gedara wena aya use karanawada balanna. Masetama 20 nam takgala load weno speed ekat ekkaඅපිනං මැරෙන තුරාවට 1790 පැකේජ් ඒක
ඒක නෙමේ YouTube Addon එකේ 15GB සතියක් යන්න කලින් ඉවර වෙනව
ඉස්සර සතියටම යන්නෙ 15 න් බාගයයි
මුංගෙ මගඩියක් වගේ
Trio Shine වලට දෙන 7xFun Bundle එක මාසෙටම 20GB යි
පුක් ගහගන්න තමා වෙන්නෙ උඹලට
Trio shine dagannaWeb family plus ekai youtube, youth package ekai addons fala tiyenne man
Any tide upgrade karana eka wasi da?
Competition එක එන්නම ඕනි තමා කොහොමත් නැත්තං market එක healthy නෑ. දැන් බැලන්ස් වෙලා යයි. ඔය number portability වගේ ඒව වගේ fiber line ටිකත් ඕනි ඒකෙක්ට ගන්න පුළුවන් වෙන්න දෙන්න ඕනි. එතකොට ඕනි එකෙක් ඕනි එකෙක්ගෙන් සර්විස් එක අනුව තෝරලා ගනීනෙ. මට නන් හිතෙන්නේ රජය ඔය SLT එක එහෙම බදාගෙන ඉන්නේ නැතුව ඒවගේ දේවල් කරලා මාර්කට් එක හැමෝටම සාධාරණ කරා නන් මේ ගොඩක් ගැටළු විසඳිලා යයි.ලංකාව හැදෙන්නෙම එරෝප්පේ එකෙක් මොකක් හරි උස්සන් ආවම පමණයි . එතකන් නිකං වහල්ලු වගේ තමා ඉන්නේ ඉන්න උනුත් වැදගෙන ඉන්නවා .
7xFun BundleTrio shine daganna
Competition එක එන්නම ඕනි තමා කොහොමත් නැත්තං market එක healthy නෑ. දැන් බැලන්ස් වෙලා යයි. ඔය number portability වගේ ඒව වගේ fiber line ටිකත් ඕනි ඒකෙක්ට ගන්න පුළුවන් වෙන්න දෙන්න ඕනි. එතකොට ඕනි එකෙක් ඕනි එකෙක්ගෙන් සර්විස් එක අනුව තෝරලා ගනීනෙ. මට නන් හිතෙන්නේ රජය ඔය SLT එක එහෙම බදාගෙන ඉන්නේ නැතුව ඒවගේ දේවල් කරලා මාර්කට් එක හැමෝටම සාධාරණ කරා නන් මේ ගොඩක් ගැටළු විසඳිලා යයි.
7xFun Bundle
මාසෙටම 25GB නම් වැඩක් නෑ බං
මොකුත් වෙනස් වෙලා නෑ බං
සයිට් එක වෙනස් කරල![]()
මාත් 1790 පැකේජ් එකයි, යූටියුබ් ඇඩොන් එකයි දාගෙන ඉන්නෙඒඅපරාදේ මගේ හෑල්ල
![]()
කම්පිටිශන් නම් තිබ්බා හැබැයි උන් ඔක්කම යාලුවෝ මල්ලි , දැන් පිටින් එකෙක් බැස්ස නිසා තමා පඩුපුල් ආසනේ රත් උනේ .Competition එක එන්නම ඕනි තමා කොහොමත් නැත්තං market එක healthy නෑ. දැන් බැලන්ස් වෙලා යයි. ඔය number portability වගේ ඒව වගේ fiber line ටිකත් ඕනි ඒකෙක්ට ගන්න පුළුවන් වෙන්න දෙන්න ඕනි. එතකොට ඕනි එකෙක් ඕනි එකෙක්ගෙන් සර්විස් එක අනුව තෝරලා ගනීනෙ. මට නන් හිතෙන්නේ රජය ඔය SLT එක එහෙම බදාගෙන ඉන්නේ නැතුව ඒවගේ දේවල් කරලා මාර්කට් එක හැමෝටම සාධාරණ කරා නන් මේ ගොඩක් ගැටළු විසඳිලා යයි.
eka expired ne kaluwoඑතන දකුණු පැත්තේ යටින් චූටියට දාල තියන TRC Code එක ගූගල් කරලා බලන්න![]()
ekama extend karalada?
youtube eka ain karala fun7x eka dagannaමාත් 1790 පැකේජ් එකයි, යූටියුබ් ඇඩොන් එකයි දාගෙන ඉන්නෙ
මේක වෙනස් කලොත් ආයෙ මේ පැකේජ් එක ෆයිබර් වලට ගන්න බෑ
standarad data 40 ක් හම්බෙනව free data 60 ක් හම්බෙනව, දවසෙ ඕන වෙලාවක අප්ලෝඩ් කළත් කැපෙන්නෙ free data වලින්
youtube addon එක සති හතරට 15x4 = 60GB හම්බෙනව
පියෝ ටිවි 1250 පැකේජ් එකට චැනල් 90 ක් තියෙනව
Trio Shine චැනල් 75 කරල
Trio Shine දාගෙන වැඩක් නෑ
@Lakshan-Seram
@Hyaenidae
Mama youtube 60gbමාත් 1790 පැකේජ් එකයි, යූටියුබ් ඇඩොන් එකයි දාගෙන ඉන්නෙ
මේක වෙනස් කලොත් ආයෙ මේ පැකේජ් එක ෆයිබර් වලට ගන්න බෑ
standarad data 40 ක් හම්බෙනව free data 60 ක් හම්බෙනව, දවසෙ ඕන වෙලාවක අප්ලෝඩ් කළත් කැපෙන්නෙ free data වලින්
youtube addon එක සති හතරට 15x4 = 60GB හම්බෙනව
පියෝ ටිවි 1250 පැකේජ් එකට චැනල් 90 ක් තියෙනව
Trio Shine චැනල් 75 කරල
Trio Shine දාගෙන වැඩක් නෑ
@Lakshan-Seram
@Hyaenidae
ඉතුරු වෙනව කිව්වෙ free data ටිකද?Mama youtube 60gb
Youth 80gb
Dagena inne already web family plus ekath ekka
Eth maseta extra gb ganna one 5-10 witara. Wedipurama yanne tv eken youtube balana nisa
Peo tv nam channels balanne ammala local ewa thama
Extra 40gb witra ithuru wenawa ekai beluwe yanna puluwan package ekak
ow free data ithurui. standard madi.ඉතුරු වෙනව කිව්වෙ free data ටිකද?
standard data මදි නේ...