2015 මහින්ද පැරදුනේ නැත්නම්?

sika2

Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    ලෝකෙ හැමරටකටම කොරෝනා ආවා. අරගල ආවෙ ලංකාවෙ විතරයි. කවුරු හිටියත් 2015-2030 අතර ලොකු මැජික් කරන්න බැහැ ලංකාවේ. එක්කෝ ගෝටා වගේ හැදිගෑවිලා යනව, නැත්නම් යහපාලනය මාලිමාව වගේ එදාවේල ආණ්ඩු කරනවා. ලොකු සංවර්ධන නැහැ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    ඔව් මට පේනවා මේ නූල පිටු 10 ක් වත් ඇදෙන බව
    මිනිස්සු ඇත්ත දැනගන්න ඕන බන්.

    හිතහන් පාරවල් වලට කාපට් වෙනුවට රත්තරන්

    ඇල්ලුවත් මෙච්චර වියදම් යන්නෙ නැ වගෙ

    කතා කියපුවම මිනිස්සුන්ට තරහක්

    ඇති වෙනවනෙ.

    නැතුව ඒ කාලෙ මහින්දට විරුද්ධව ජන්දෙ දුන්නෙ

    රටේ ඉන්න බැරිව බඩු මිල වැඩි වගේ ප්‍රශ්නයක්

    තිබ්බෙ නැනෙ මිනිස්සුන්ට

    ලෝකෙ හැමරටකටම කොරෝනා ආවා. අරගල ආවෙ ලංකාවෙ විතරයි. කවුරු හිටියත් 2015-2030 අතර ලොකු මැජික් කරන්න බැහැ ලංකාවේ. එක්කෝ ගෝටා වගේ හැදිගෑවිලා යනව, නැත්නම් යහපාලනය මාලිමාව වගේ එදාවේල ආණ්ඩු කරනවා. ලොකු සංවර්ධන නැහැ.
    හරි මැජික් කරන්න ඕන නැ. ඒත් මුන් ඔච්චර අවුල් කියල කියපු ව්‍යවස්තාවවත් වෙනස් කරන්න බැරිද 2/3 තියාගෙන ?
    ------ Post added on Jul 28, 2025 at 5:41 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මිනිස්සු ඇත්ත දැනගන්න ඕන බන්.

    හිතහන් පාරවල් වලට කාපට් වෙනුවට රත්තරන්

    ඇල්ලුවත් මෙච්චර වියදම් යන්නෙ නැ වගෙ

    කතා කියපුවම මිනිස්සුන්ට තරහක්

    ඇති වෙනවනෙ.

    නැතුව ඒ කාලෙ මහින්දට විරුද්ධව ජන්දෙ දුන්නෙ

    රටේ ඉන්න බැරිව බඩු මිල වැඩි වගේ ප්‍රශ්නයක්

    තිබ්බෙ නැනෙ මිනිස්සුන්ට
    thibba thibba- 165tada koheda tibba petral 235ta nagga.. pan genna 10KM scooter eke yanna bari una eken!
    aaye lin walata baddak gahanna katha kara!

    2015 aga weddith mahindath bohoma amaruwen adan giye!

    yako tender ekak daganna bari unta Constitution ekak hadanna puluwanda? Track da?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    thibba thibba- 165tada koheda tibba petral 235ta nagga.. pan genna 10KM scooter eke yanna bari una eken!
    aaye lin walata baddak gahanna katha kara!

    2015 aga weddith mahindath bohoma amaruwen adan giye!

    yako tender ekak daganna bari unta Constitution ekak hadanna puluwanda? Track da?
    එක අතකට මුන්ට මෙච්චර ලොකු බලයක් හම්බුන එක හොදයි.

    නැත්නම් මිනිස්සු හිතනව ජෙප්පො හිටියනම් කරනවා කියල.

    දැන් අවුරුදු 05 අවසානෙ කියන්න දෙයක් නැනෙ අරූ කරන්න

    දුන්නෙ නැ. මූ කරන්න දුන්නෙ නැ. බලය හරියයට තිබ්බෙ

    නැ වගෙ හේතු කියන්න බැනෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    එක අතකට මුන්ට මෙච්චර ලොකු බලයක් හම්බුන එක හොදයි.

    නැත්නම් මිනිස්සු හිතනව ජෙප්පො හිටියනම් කරනවා කියල.

    දැන් අවුරුදු 05 අවසානෙ කියන්න දෙයක් නැනෙ අරූ කරන්න

    දුන්නෙ නැ. මූ කරන්න දුන්නෙ නැ. බලය හරියයට තිබ්බෙ

    නැ වගෙ හේතු කියන්න බැනෙ
    kalin anduwa apita wada karanna salli ekkahu karala thibbe na kiyai!
     
    • Like
    Reactions: jennt

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මෙ වගෙ හදිසි අවස්තාවක රට නොකැඩි තියාගන්න නම් ලන්කාවට අඩූම ගානෙ ඩොලර් බිලියන 150ක කැශ් සන්චිතයක් සහ වෙනත් වත්කම්වලින් තවත් ඩොලර් බිලියන 150-500ක සන්චිතෙයක් හදාගන්න වෙනවාමයි!

    ඉට අමතරටව රටෙ ජනගහනය කන්න දෙන්න අවශ්ය පොර රට තුලම හදාගන්න සිස්ටම් එකක් ඔන!

    ජනගහනය මෙ මට්ටමෙන්ම තියගන්න හො අඩු කරන්න ඔන! ලන්කාවෙ ලොකු රිසොසර් පස්න එනවා ඉස්සරහට බලන්නකො!

    මහින්ද යද්දි බිලියන 6ක වගෙ සන්චිතයක් තිබබා. යහපාලන කාලෙ එක එහෙම්ම ඇදන් ගිහින් කොරොනා වලදි එක නය ගෙවන්න සහ වෙනත් වියදම් වලට දියවෙලා ගියා!

    සියා ආයෙ යද්ඩි අවුරුදු 2කට ගෙමක් ගහල යන්තම් බිලියන 5යි ගානක් හදාගෙන තියෙනවා. ලපෙ මාස 10ට එක බිලියන 2කින් වත් වැඩි කරාන නැහැ

    යාලුවන්ට වාහන ගෙන්න - චන්ද දිගන්න වාහන ගෙන්න දිලා දැන් සන්චිතෙ රෙවීගෙන යන්නෙ!

    ආයෙ 2024 අගිස්සෙ ස්ටොක් මාර්කට් එකට ඩොලර් දාපු උන් මෙ අවුර්ද්දෙ අග වෙද්දි ස්ටොක් විකුනල දැම්ම වගෙ දෙතුන් ගුනෙයක් ලන්කාවෙන් එලියට ගෙනියන්න ඉඩ තියෙනව! අවදානෙන් ඉදපල්ලා!

    ගොටාට වගෙම කෙස් එන්නෙ දෙවිනි අවුරුද්දෙ ඉදන්!
    හොඳ අදහසක්. පැහැදිලි කරන්න සුදා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    එතකොට නන්දසේන ඇවිල්ලා මේ බදු 👇🏻 අඩු කරපු එකෙන් ආර්ථිකයට කිසිම අවුලක් උනේ නෑ කියලාද උඹ කියන්නේ, දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිම කිව්වා ඒ කරපු ගොන් වැඩෙන් බිලියන 600 ක ආදායමක් රජයට අහිමි උනා කියලා 😕

    Value Added Tax (VAT) - Reduced from 15% to 8%.

    Nation Building Tax (NBT) - The earlier 2% NBT was abolished. The NBT was combined with the Ports and Airport Development Levy with a relevant ratio of 10%.

    Economic Service Charge - Eliminated

    Debit Tax on Banking and Financial Institutions - Eliminated

    Capital Gains Tax on the Share Market - Eliminated

    VAT on Sovereign Property - Eliminated

    Pay As You Earn (PAYE) Tax - Eliminated

    Withholding Tax on Interest Income, other types - Eliminated

    Credit Service Tax - Eliminated

    Tax on Telecommunication Tariffs - Reduced by 25%.

    Tax revenue as a percentage of GDP (2011-2021). Source: Author’s own, data from the World Bank
    image-8-1.webp

    ------ Post added on Jul 28, 2025 at 5:02 PM
    ටෑක්ස් අඩු කලේ වැඩපිලිවෙලක් ඇතුව ඒ බැස්මක් ආපහු අයකර ගන්න වාහන වලින්. ඔය කියන බදු අඩුකරපු පැලැන්තිය ඒ සල්ලි ටික ආණ්ඩුවට පුදනවා ආපහු වාහන බදු විදිහට. බදූ මේ වගේ දෙගුණ තුන්ගූන නොකර ඇදගෙන යන්න පුළුවන් හින්දා. රනිලා කරල ගිය ටික හින්දා තමා ලොකුවට ම කෙල වුනේ. මහින්ද යද්දි සංචිත ඩොලර් බිලියන දෙලහක් විතර තිබ්බා. තව ලොකු රත්තරන් සංචිතියක් තිබ්බා. ගෝඨා රට කෑවයි කියන සෙට් එකට පාස්කු බෝම්බයෙන් පස්සේ මොකද උනේ කියලා අමතකයි. රටට එක සුද්දෙක් ආවේ නැහැ අවුරුදු දෙකක්. කොර්විඩ්ආ වා සුද්දෝ එන්න පටන් ගත්ත ගමන්. අනික කොරෝනා කාලේ ලංකාවේ කොම්පැණි හොඳට හෙව්වා ඩොලර්. හැබයි රටට ආවේ නැහැ ඒ එකක් වත්. අදටත් සියට පනහක් වත් ඩොලර් ලංකාවට එන්නේ නැහැ. පිටරට බැංකුවල තියෙන්නේ. IMF නීති හැටියට ආයේ නම් ඒ නීතිය ගේන්න දෙයිද දෙන්නේත් නැහෑ. රවියා උගේ වාසීන්ට හදපු නීති. දැන් රටට කෙල වෙලා.
     
    salli wena ratawala hanganawata thama rata tax free karanne.
    tax kiyane mind game ekak! ewa therum ganna puluwan game kareyanta witharai. jeppo wage bageta uni giyapu - jeewitheta rassawak nokarapu - irisiyakara kuhakayanta owa therenne naha!
    tax free ratawal wala minssu salli nasthi karanawa kunu wenna. pare yana ballantath dolar walin gahanawa.
    salli economy eke duwanawa. athin atha yanawa! anduwa hemin podi tax ekak eken kapa gannawa. hamoma happy!
     
    • Like
    Reactions: Yin And Yang

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ 🙄

    උබට මතක නැත්ද :confused:
    බලන් ගියාම පොනිලා වැඩියෙන්ම කොයි පටෝලා තියෙන්නේ නාකි මයිනා එක්කනේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මෙ වගෙ හදිසි අවස්තාවක රට නොකැඩි තියාගන්න නම් ලන්කාවට අඩූම ගානෙ ඩොලර් බිලියන 150ක කැශ් සන්චිතයක් සහ වෙනත් වත්කම්වලින් තවත් ඩොලර් බිලියන 150-500ක සන්චිතෙයක් හදාගන්න වෙනවාමයි!

    ඉට අමතරටව රටෙ ජනගහනය කන්න දෙන්න අවශ්ය පොර රට තුලම හදාගන්න සිස්ටම් එකක් ඔන!

    ජනගහනය මෙ මට්ටමෙන්ම තියගන්න හො අඩු කරන්න ඔන! ලන්කාවෙ ලොකු රිසොසර් පස්න එනවා ඉස්සරහට බලන්නකො!

    මහින්ද යද්දි බිලියන 6ක වගෙ සන්චිතයක් තිබබා. යහපාලන කාලෙ එක එහෙම්ම ඇදන් ගිහින් කොරොනා වලදි එක නය ගෙවන්න සහ වෙනත් වියදම් වලට දියවෙලා ගියා!

    සියා ආයෙ යද්ඩි අවුරුදු 2කට ගෙමක් ගහල යන්තම් බිලියන 5යි ගානක් හදාගෙන තියෙනවා. ලපෙ මාස 10ට එක බිලියන 2කින් වත් වැඩි කරාන නැහැ

    යාලුවන්ට වාහන ගෙන්න - චන්ද දිගන්න වාහන ගෙන්න දිලා දැන් සන්චිතෙ රෙවීගෙන යන්නෙ!

    ආයෙ 2024 අගිස්සෙ ස්ටොක් මාර්කට් එකට ඩොලර් දාපු උන් මෙ අවුර්ද්දෙ අග වෙද්දි ස්ටොක් විකුනල දැම්ම වගෙ දෙතුන් ගුනෙයක් ලන්කාවෙන් එලියට ගෙනියන්න ඉඩ තියෙනව! අවදානෙන් ඉදපල්ලා!

    ගොටාට වගෙම කෙස් එන්නෙ දෙවිනි අවුරුද්දෙ ඉදන්!
    Mahinda yaddi 6billion watina kamai 2024 5billion watinaakamai ahasata polawa wage value eken baluwama
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    Mahinda yaddi 6billion watina kamai 2024 5billion watinaakamai ahasata polawa wage value eken baluwama
    oh yah.. 2024di hari widiyata 10 billionwath thiyenna ona!

    lankawa goda ganna ba ban. ena ena eka kala kapa kapa wawanna gadalanne. 1948 idanma karanne oka.. aluth deyak nathi ganai. elauth deyak karanna hadana eka elawala danawa!
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,645
    2
    1,813
    113
    On a Cloud
    පුදුම දැනුමක් සහ දැක්මක් තියෙන පිරිසක් මේකේ ඉන්නවානේ දෙයියනේ....
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    පුදුම දැනුමක් සහ දැක්මක් තියෙන පිරිසක් මේකේ ඉන්නවානේ දෙයියනේ....
    ow! awula danuma thiyena minissu godak lankawe inna!
    habai un ekekwath panduwe job walata yanneth naha / chande illanneth naha!

    oya dekama karanne wena deyak karaganna bari apatheyo!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මුන්ගේ බොරු අහලා ම මිනිසුන්ය එපා වෙලා කවදා හරි ජෙප්පෝ ගස් බැඳලා ගහන්නේ 😂
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,645
    2
    1,813
    113
    On a Cloud
    ow! awula danuma thiyena minissu godak lankawe inna!
    habai un ekekwath panduwe job walata yanneth naha / chande illanneth naha!

    oya dekama karanne wena deyak karaganna bari apatheyo!
    මේකේ එකෙක් දෙන්නෙක් වත් දියවන්නාවට අනිවා යවන්න ඕන...