ලෝකෙ හැමරටකටම කොරෝනා ආවා. අරගල ආවෙ ලංකාවෙ විතරයි. කවුරු හිටියත් 2015-2030 අතර ලොකු මැජික් කරන්න බැහැ ලංකාවේ. එක්කෝ ගෝටා වගේ හැදිගෑවිලා යනව, නැත්නම් යහපාලනය මාලිමාව වගේ එදාවේල ආණ්ඩු කරනවා. ලොකු සංවර්ධන නැහැ.
මිනිස්සු ඇත්ත දැනගන්න ඕන බන්.ඔව් මට පේනවා මේ නූල පිටු 10 ක් වත් ඇදෙන බව
හරි මැජික් කරන්න ඕන නැ. ඒත් මුන් ඔච්චර අවුල් කියල කියපු ව්යවස්තාවවත් වෙනස් කරන්න බැරිද 2/3 තියාගෙන ?ලෝකෙ හැමරටකටම කොරෝනා ආවා. අරගල ආවෙ ලංකාවෙ විතරයි. කවුරු හිටියත් 2015-2030 අතර ලොකු මැජික් කරන්න බැහැ ලංකාවේ. එක්කෝ ගෝටා වගේ හැදිගෑවිලා යනව, නැත්නම් යහපාලනය මාලිමාව වගේ එදාවේල ආණ්ඩු කරනවා. ලොකු සංවර්ධන නැහැ.
thibba thibba- 165tada koheda tibba petral 235ta nagga.. pan genna 10KM scooter eke yanna bari una eken!මිනිස්සු ඇත්ත දැනගන්න ඕන බන්.
හිතහන් පාරවල් වලට කාපට් වෙනුවට රත්තරන්
ඇල්ලුවත් මෙච්චර වියදම් යන්නෙ නැ වගෙ
කතා කියපුවම මිනිස්සුන්ට තරහක්
ඇති වෙනවනෙ.
නැතුව ඒ කාලෙ මහින්දට විරුද්ධව ජන්දෙ දුන්නෙ
රටේ ඉන්න බැරිව බඩු මිල වැඩි වගේ ප්‍රශ්නයක්
තිබ්බෙ නැනෙ මිනිස්සුන්ට
එක අතකට මුන්ට මෙච්චර ලොකු බලයක් හම්බුන එක හොදයි.thibba thibba- 165tada koheda tibba petral 235ta nagga.. pan genna 10KM scooter eke yanna bari una eken!
aaye lin walata baddak gahanna katha kara!
2015 aga weddith mahindath bohoma amaruwen adan giye!
yako tender ekak daganna bari unta Constitution ekak hadanna puluwanda? Track da?
kalin anduwa apita wada karanna salli ekkahu karala thibbe na kiyai!එක අතකට මුන්ට මෙච්චර ලොකු බලයක් හම්බුන එක හොදයි.
නැත්නම් මිනිස්සු හිතනව ජෙප්පො හිටියනම් කරනවා කියල.
දැන් අවුරුදු 05 අවසානෙ කියන්න දෙයක් නැනෙ අරූ කරන්න
දුන්නෙ නැ. මූ කරන්න දුන්නෙ නැ. බලය හරියයට තිබ්බෙ
නැ වගෙ හේතු කියන්න බැනෙ
හොඳ අදහසක්. පැහැදිලි කරන්න සුදාමෙ වගෙ හදිසි අවස්තාවක රට නොකැඩි තියාගන්න නම් ලන්කාවට අඩූම ගානෙ ඩොලර් බිලියන 150ක කැශ් සන්චිතයක් සහ වෙනත් වත්කම්වලින් තවත් ඩොලර් බිලියන 150-500ක සන්චිතෙයක් හදාගන්න වෙනවාමයි!
ඉට අමතරටව රටෙ ජනගහනය කන්න දෙන්න අවශ්‍ය පොර රට තුලම හදාගන්න සිස්ටම් එකක් ඔන!
ජනගහනය මෙ මට්ටමෙන්ම තියගන්න හො අඩු කරන්න ඔන! ලන්කාවෙ ලොකු රිසොසර් පස්න එනවා ඉස්සරහට බලන්නකො!
මහින්ද යද්දි බිලියන 6ක වගෙ සන්චිතයක් තිබබා. යහපාලන කාලෙ එක එහෙම්ම ඇදන් ගිහින් කොරොනා වලදි එක නය ගෙවන්න සහ වෙනත් වියදම් වලට දියවෙලා ගියා!
සියා ආයෙ යද්ඩි අවුරුදු 2කට ගෙමක් ගහල යන්තම් බිලියන 5යි ගානක් හදාගෙන තියෙනවා. ලපෙ මාස 10ට එක බිලියන 2කින් වත් වැඩි කරාන නැහැ
යාලුවන්ට වාහන ගෙන්න - චන්ද දිගන්න වාහන ගෙන්න දිලා දැන් සන්චිතෙ රෙවීගෙන යන්නෙ!
ආයෙ 2024 අගිස්සෙ ස්ටොක් මාර්කට් එකට ඩොලර් දාපු උන් මෙ අවුර්ද්දෙ අග වෙද්දි ස්ටොක් විකුනල දැම්ම වගෙ දෙතුන් ගුනෙයක් ලන්කාවෙන් එලියට ගෙනියන්න ඉඩ තියෙනව! අවදානෙන් ඉදපල්ලා!
ගොටාට වගෙම කෙස් එන්නෙ දෙවිනි අවුරුද්දෙ ඉදන්!
ටෑක්ස් අඩු කලේ වැඩපිලිවෙලක් ඇතුව ඒ බැස්මක් ආපහු අයකර ගන්න වාහන වලින්. ඔය කියන බදු අඩුකරපු පැලැන්තිය ඒ සල්ලි ටික ආණ්ඩුවට පුදනවා ආපහු වාහන බදු විදිහට. බදූ මේ වගේ දෙගුණ තුන්ගූන නොකර ඇදගෙන යන්න පුළුවන් හින්දා. රනිලා කරල ගිය ටික හින්දා තමා ලොකුවට ම කෙල වුනේ. මහින්ද යද්දි සංචිත ඩොලර් බිලියන දෙලහක් විතර තිබ්බා. තව ලොකු රත්තරන් සංචිතියක් තිබ්බා. ගෝඨා රට කෑවයි කියන සෙට් එකට පාස්කු බෝම්බයෙන් පස්සේ මොකද උනේ කියලා අමතකයි. රටට එක සුද්දෙක් ආවේ නැහැ අවුරුදු දෙකක්. කොර්විඩ්ආ වා සුද්දෝ එන්න පටන් ගත්ත ගමන්. අනික කොරෝනා කාලේ ලංකාවේ කොම්පැණි හොඳට හෙව්වා ඩොලර්. හැබයි රටට ආවේ නැහැ ඒ එකක් වත්. අදටත් සියට පනහක් වත් ඩොලර් ලංකාවට එන්නේ නැහැ. පිටරට බැංකුවල තියෙන්නේ. IMF නීති හැටියට ආයේ නම් ඒ නීතිය ගේන්න දෙයිද දෙන්නේත් නැහෑ. රවියා උගේ වාසීන්ට හදපු නීති. දැන් රටට කෙල වෙලා.එතකොට නන්දසේන ඇවිල්ලා මේ බදුඅඩු කරපු එකෙන් ආර්ථිකයට කිසිම අවුලක් උනේ නෑ කියලාද උඹ කියන්නේ, දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිම කිව්වා ඒ කරපු ගොන් වැඩෙන් බිලියන 600 ක ආදායමක් රජයට අහිමි උනා කියලා
Value Added Tax (VAT) - Reduced from 15% to 8%.
Nation Building Tax (NBT) - The earlier 2% NBT was abolished. The NBT was combined with the Ports and Airport Development Levy with a relevant ratio of 10%.
Economic Service Charge - Eliminated
Debit Tax on Banking and Financial Institutions - Eliminated
Capital Gains Tax on the Share Market - Eliminated
VAT on Sovereign Property - Eliminated
Pay As You Earn (PAYE) Tax - Eliminated
Withholding Tax on Interest Income, other types - Eliminated
Credit Service Tax - Eliminated
Tax on Telecommunication Tariffs - Reduced by 25%.
Tax revenue as a percentage of GDP (2011-2021). Source: Author’s own, data from the World Bank
![]()
------ Post added on Jul 28, 2025 at 5:02 PM
salli wena ratawala hanganawata thama rata tax free karanne.ටෑක්ස් අඩු කලේ වැඩපිලිවෙලක් ඇතුව ඒ බැස්මක් ආපහු අයකර ගන්න වාහන වලින්. ඔය කියන බදු අඩුකරපු පැලැන්තිය ඒ සල්ලි ටික ආණ්ඩුවට පුදනවා ආපහු වාහන බදු විදිහට. බදූ මේ වගේ දෙගුණ තුන්ගූන නොකර ඇදගෙන යන්න පුළුවන් හින්දා. රනිලා කරල ගිය ටික හින්දා තමා ලොකුවට ම කෙල වුනේ. මහින්ද යද්දි සංචිත ඩොලර් බිලියන දෙලහක් විතර තිබ්බා. තව ලොකු රත්තරන් සංචිතියක් තිබ්බා. ගෝඨා රට කෑවයි කියන සෙට් එකට පාස්කු බෝම්බයෙන් පස්සේ මොකද උනේ කියලා අමතකයි. රටට එක සුද්දෙක් ආවේ නැහැ අවුරුදු දෙකක්. කොර්විඩ්ආ වා සුද්දෝ එන්න පටන් ගත්ත ගමන්. අනික කොරෝනා කාලේ ලංකාවේ කොම්පැණි හොඳට හෙව්වා ඩොලර්. හැබයි රටට ආවේ නැහැ ඒ එකක් වත්. අදටත් සියට පනහක් වත් ඩොලර් ලංකාවට එන්නේ නැහැ. පිටරට බැංකුවල තියෙන්නේ. IMF නීති හැටියට ආයේ නම් ඒ නීතිය ගේන්න දෙයිද දෙන්නේත් නැහෑ. රවියා උගේ වාසීන්ට හදපු නීති. දැන් රටට කෙල වෙලා.
බලන් ගියාම පොනිලා වැඩියෙන්ම කොයි පටෝලා තියෙන්නේ නාකි මයිනා එක්කනේ2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ
උබට මතක නැත්ද![]()
Mahinda yaddi 6billion watina kamai 2024 5billion watinaakamai ahasata polawa wage value eken baluwamaමෙ වගෙ හදිසි අවස්තාවක රට නොකැඩි තියාගන්න නම් ලන්කාවට අඩූම ගානෙ ඩොලර් බිලියන 150ක කැශ් සන්චිතයක් සහ වෙනත් වත්කම්වලින් තවත් ඩොලර් බිලියන 150-500ක සන්චිතෙයක් හදාගන්න වෙනවාමයි!
ඉට අමතරටව රටෙ ජනගහනය කන්න දෙන්න අවශ්‍ය පොර රට තුලම හදාගන්න සිස්ටම් එකක් ඔන!
ජනගහනය මෙ මට්ටමෙන්ම තියගන්න හො අඩු කරන්න ඔන! ලන්කාවෙ ලොකු රිසොසර් පස්න එනවා ඉස්සරහට බලන්නකො!
මහින්ද යද්දි බිලියන 6ක වගෙ සන්චිතයක් තිබබා. යහපාලන කාලෙ එක එහෙම්ම ඇදන් ගිහින් කොරොනා වලදි එක නය ගෙවන්න සහ වෙනත් වියදම් වලට දියවෙලා ගියා!
සියා ආයෙ යද්ඩි අවුරුදු 2කට ගෙමක් ගහල යන්තම් බිලියන 5යි ගානක් හදාගෙන තියෙනවා. ලපෙ මාස 10ට එක බිලියන 2කින් වත් වැඩි කරාන නැහැ
යාලුවන්ට වාහන ගෙන්න - චන්ද දිගන්න වාහන ගෙන්න දිලා දැන් සන්චිතෙ රෙවීගෙන යන්නෙ!
ආයෙ 2024 අගිස්සෙ ස්ටොක් මාර්කට් එකට ඩොලර් දාපු උන් මෙ අවුර්ද්දෙ අග වෙද්දි ස්ටොක් විකුනල දැම්ම වගෙ දෙතුන් ගුනෙයක් ලන්කාවෙන් එලියට ගෙනියන්න ඉඩ තියෙනව! අවදානෙන් ඉදපල්ලා!
ගොටාට වගෙම කෙස් එන්නෙ දෙවිනි අවුරුද්දෙ ඉදන්!
oh yah.. 2024di hari widiyata 10 billionwath thiyenna ona!Mahinda yaddi 6billion watina kamai 2024 5billion watinaakamai ahasata polawa wage value eken baluwama
ow! awula danuma thiyena minissu godak lankawe inna!පුදුම දැනුමක් සහ දැක්මක් තියෙන පිරිසක් මේකේ ඉන්නවානේ දෙයියනේ....
මේකේ එකෙක් දෙන්නෙක් වත් දියවන්නාවට අනිවා යවන්න ඕන...ow! awula danuma thiyena minissu godak lankawe inna!
habai un ekekwath panduwe job walata yanneth naha / chande illanneth naha!
oya dekama karanne wena deyak karaganna bari apatheyo!
man kalinuth kiwwe. ela kiri party kiyala ekak hadala. chande illamu! sanikawa rata goda danna puluwan!මේකේ එකෙක් දෙන්නෙක් වත් දියවන්නාවට අනිවා යවන්න ඕන...
Jaya wewa...!man kalinuth kiwwe. ela kiri party kiyala ekak hadala. chande illamu! sanikawa rata goda danna puluwan!