Within the next 5 years,
She gonna be broke as fuck.
lose all her money
and come back to Sri lanka
and live a regular life
යොහානි skill එකක් තියන music artist කෙනෙක් නෙමෙයි.
Cover artist කෙනෙක් එහෙම නැත්තන්, average level එකේ performer කෙනෙක් විදියට නම් ගන්න පුලුවන්..
එහෙම නැතුව එයාට මියුසික්වලට ලොකු ස්කිල් එකක් නෑ..
හැබැYඉ හම්බුන fame එක හරියට use කරන්න තිබුනා..
සින්දු ලියන්න, මියුසික් හදන්න professionals ල hire කරන්න පුලුවන්..
මේක මියුසික් ගැන විතරක් නෙමෙයි..
ඕනම business එකක් දියුණු කරන්නෙ එහෙමයි..
තමන්ට නැති ස්කිල් තේරුම් අරන් ඒවට grade A skill තියන උන්ව hire කරන්න ඕනෙ..
හැම දේම තමන් කරන්න යන එකෙන් හොද අවුට්පුට් එකක් එන්නෙ නෑ..
තියන සල්ලි ටිකෙන් world class skill තියන උන්ගෙ skills leverage කරගෙන ලොකු දෙයක් කරගන්න තිබුණා..
ලංකාවෙ උනත් මිනිස්සු අතර ජනප්‍රිය උන සිංදු ඔක්කොම හැදුනෙ ස්කිල් ගොඩක් තියන මිනිස්සු කිහිපදෙනෙක්ගෙ සංයෝගයකින්..
හැබැයි මේකි සල්ලි වියදම් කරන්නෙ costume වලට විතරයි..
මාරම arrogant.. තමන්ම ලියල තමන්ම මෙලඩි දාන් තමන්ම perform කරන්න පුලුවන් ඔන්න කසුන් කල්හාරගෙ වගේ ලෙවල් එක්ක සෙන්ස් එකක් musically තියන මනුස්සයෙක්ට..
ඔන්න බලපන් තව ටික කාලෙකින් වෙන දේ..