යොහානි ගැන පොඩි අනාවැකියක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    Within the next 5 years,
    She gonna be broke as fuck.
    lose all her money
    and come back to Sri lanka
    and live a regular life

    යොහානි skill එකක් තියන music artist කෙනෙක් නෙමෙයි.
    Cover artist කෙනෙක් එහෙම නැත්තන්, average level එකේ performer කෙනෙක් විදියට නම් ගන්න පුලුවන්..
    එහෙම නැතුව එයාට මියුසික්වලට ලොකු ස්කිල් එකක් නෑ..
    හැබැYඉ හම්බුන fame එක හරියට use කරන්න තිබුනා..

    සින්දු ලියන්න, මියුසික් හදන්න professionals ල hire කරන්න පුලුවන්..
    මේක මියුසික් ගැන විතරක් නෙමෙයි..
    ඕනම business එකක් දියුණු කරන්නෙ එහෙමයි..
    තමන්ට නැති ස්කිල් තේරුම් අරන් ඒවට grade A skill තියන උන්ව hire කරන්න ඕනෙ..

    හැම දේම තමන් කරන්න යන එකෙන් හොද අවුට්පුට් එකක් එන්නෙ නෑ..
    තියන සල්ලි ටිකෙන් world class skill තියන උන්ගෙ skills leverage කරගෙන ලොකු දෙයක් කරගන්න තිබුණා..
    ලංකාවෙ උනත් මිනිස්සු අතර ජනප්‍රිය උන සිංදු ඔක්කොම හැදුනෙ ස්කිල් ගොඩක් තියන මිනිස්සු කිහිපදෙනෙක්ගෙ සංයෝගයකින්..

    හැබැයි මේකි සල්ලි වියදම් කරන්නෙ costume වලට විතරයි..
    මාරම arrogant.. තමන්ම ලියල තමන්ම මෙලඩි දාන් තමන්ම perform කරන්න පුලුවන් ඔන්න කසුන් කල්හාරගෙ වගේ ලෙවල් එක්ක සෙන්ස් එකක් musically තියන මනුස්සයෙක්ට..

    ඔන්න බලපන් තව ටික කාලෙකින් වෙන දේ..

    Screenshot 2025-07-29 at 13.28.49.png

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    හරි අපි බලමු, එහෙම කියන උඹේ දැන් තත්වයයි, අවුරුදු 5 තත්වය ගැන අනාවැකියක් කියපන්. අපි දෙකම බලමු අවුරුදු 5කින්. දැනට මාසික ආදායම, තමාම හදපු ගෙයක් තියනවද, මොකද්ද වාහනේ. එතකොට අවුරුදු 5කින් අපි බලමු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Bro.

    Don't drag down any Sri Lankan.
    She is doing her best.
    It can be temporary or everlasting.
    As of now, she is one of the resources who brings the foreign exchange.
    Your dick might work for 5 years, and after 5 it's not the same as you had.
    Everything in the world is changing.
    When someone is on top, let them earn the best, do the best.

    Dont become a typical Lankan.
    This mentality should change.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    හරි අපි බලමු, එහෙම කියන උඹේ දැන් තත්වයයි, අවුරුදු 5 තත්වය ගැන අනාවැකියක් කියපන්. අපි දෙකම බලමු අවුරුදු 5කින්. දැනට මාසික ආදායම, තමාම හදපු ගෙයක් තියනවද, මොකද්ද වාහනේ. එතකොට අවුරුදු 5කින් අපි බලමු
    I already can afford anything I want... ගෙයක් වාහනයක් නෑ..මොකද මන් එක තැනක ඉන්නෙ නෑ... Maryy කරන්න මාස 5 කට වගේ කලින් ගෙයක් හදල ඉවර කරල වාහනෙකුත් ගන්නවා.. දැනට එහෙම අයිඩිය එකක් නෑ.

    Bro.

    Don't drag down any Sri Lankan.
    She is doing her best.
    It can be temporary or everlasting.
    As of now, she is one of the resources who brings the foreign exchange.
    Your dick might work for 5 years, and after 5 it's not the same as you had.
    Everything in the world is changing.
    When someone is on top, let them earn the best, do the best.

    Dont become a typical Lankan.
    This mentality should change.
    She can do better. That's the point of the whole thread. But she gonna end up nowhere. When you point out a mistake someone doing, that's not dragging them down. Just telling the bitter truth.
    ------ Post added on Jul 29, 2025 at 2:01 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    I already can afford anything I want... ගෙයක් වාහනයක් නෑ..මොකද මන් එක තැනක ඉන්නෙ නෑ... Maryy කරන්න මාස 5 කට වගේ කලින් ගෙයක් හදල ඉවර කරල වාහනෙකුත් ගන්නවා.. දැනට එහෙම අයිඩිය එකක් නෑ.

    එහෙම බෑ මචන්, අනිත් උන් ගැන ප්‍රෙඩික්ට් කරනවනම් තමා ගැනත් කියන්න පුලුවන් වෙන්න ඔනේ. උබ කියන්න ඕනේ මගේ දැන් ආදායම මෙච්චරයි, අවුරුදු 5කින් මෙච්චරයි කියලා

    දැනට වාහනයක් වත් නෑ. ඒ කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝට්. එක කමක් නෑ. අවුරුදු 5කින් මොන වගේ රේන්ග් එකක වාහනයක්ද ගන්නේ

    අපි එතකොට බලමු යොහානි කොයි තරම් ඩවුන් වෙලා උඹ කොච්චර අප් වෙයිද කියලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    තමන්ම ලියල තමන්ම මෙලඩි දාන් තමන්ම perform කරන්න පුලුවන් ඔන්න කසුන් කල්හාරගෙ වගේ ලෙවල් එක්ක සෙන්ස්
    kasun kalharage sindu nikan kavi kiyena wagene...i dont understand the hype
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    Bro.

    Don't drag down any Sri Lankan.
    She is doing her best.
    It can be temporary or everlasting.
    As of now, she is one of the resources who brings the foreign exchange.
    Your dick might work for 5 years, and after 5 it's not the same as you had.
    Everything in the world is changing.
    When someone is on top, let them earn the best, do the best.

    Dont become a typical Lankan.
    This mentality should change.
    පිට්ටනිය ඇතුලෙ කොච්චර වැඩ්ඩෙක් උනත්, මට ලසිත් මාලිංගගෙ සිංදුවල ලස්සනයි කියල කමෙන්ට් කරන්න බෑ මචන් සමාවෙයන් :oo:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,030
    12,172
    113
    🌎
    පිට්ටනිය ඇතුලෙ කොච්චර වැඩ්ඩෙක් උනත්, මට ලසිත් මාලිංගගෙ සිංදුවල ලස්සනයි කියල කමෙන්ට් කරන්න බෑ මචන් සමාවෙයන් :oo:

    ishan-kishan-and-lasith-malinga-151415972-16x9-0.jpg