මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක්🚗🚙🛻

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ🤔🙄🤔

    Well even engines need to be overhauled between 250K - 500K kms

    Compared to that replacing a battery is rather easy, many Nissan Leaf cars running around with their 2nd/3rd battery pack
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    අපි හොද ඔරලෝසුවක් ගත්තම අවුරුදු 4-5න බැටරි බහිනවා කියලා දන්නවනේ.. එහෙම බැස්සම එක විසික් කරලා අලුත් එකක් ගන්නවද?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ🤔🙄🤔
    උබ use කරන phone එකේ battery එක එකම විදියට තීද හැමදාම? , එහෙමයි කියල උබ phone නොගෙන ඉන්නවද? , ඕව බහුබූත සිතුවිලි බන්. ඉස්සරහට ev තමයි කව්රු කොහම කිව්වත්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අන්න ඒ ගානට කිසි අවුලක් නැතුව සල්ලි විසික් කරල තමන් ආස වාහනේ පදින්න පුලුවන් ගානට උබත් දියුනු වියන්.. :love:

    ඔය වගේ මම දන්න උන් ඉන්නවා honda grace පදින.. dual clutch එක ගියත් කමක් නෑ කියලා ඒ වාහනෙට ආස නිසා buy කරල පදින
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බැටරිය car එකේ එක part එකක් විතරයි, ඒක replace කරන්න පුළුවන්.

    කාර් කියන්නෙ භාවිත කරල ඉවත්ලන භාණ්ඩයක්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ🤔🙄🤔

    අකුලෝලා යන්ඩ අවුරුදු කීයක් යනවද යකෝ. 😂😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ🤔🙄🤔
    ඉන්දියාවට තව ටිකක් පුක දීපන් එතකොට උත්තරේ හම්බෙයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනයක් ෆෝන් එකට සමාන කරන එක නං සාධාරණ නෑ. $40K - 50K දීල වාහනයක් අරන් බැටරියට කෙලවෙනවා පෙනි පෙනී 15-20K කට විකුණල දානවට වඩා පෙට්‍රල් වාහනයක් අරන් ගෙදර තියාගන්න එක හොඳයි. නැත්තං ලීස් කරල ගන්න ඕන අවුරුදු දෙකෙන් හොන්ඩරේ බාරදෙන්න.
     
    • Haha
    Reactions: bladeable