මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ


මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ![]()
උබ use කරන phone එකේ battery එක එකම විදියට තීද හැමදාම? , එහෙමයි කියල උබ phone නොගෙන ඉන්නවද? , ඕව බහුබූත සිතුවිලි බන්. ඉස්සරහට ev තමයි කව්රු කොහම කිව්වත්.මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ![]()

අද ලක්ෂ 200ට විතර ගන්න EV එකක් තව අවුරුදු 5කින් ලක්ෂ 200ට දෙන්න බැරිවෙයි ද පරණ බැටරි එක්ක?
මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ![]()
තමන්ගෙම නූලකට තමන්ම reply කරන කොට මාර ගැම්මක් නේද බන් එන්නෙඅකුලෝලා යන්ඩ අවුරුදු කීයක් යනවද යකෝ.![]()
ඉන්දියාවට තව ටිකක් පුක දීපන් එතකොට උත්තරේ හම්බෙයිමට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ![]()