ජයමංගල.lk SCAM

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    image.png

    ඌත් රාජපක්ෂ කෙනෙක් :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: lilman

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Onine proposal website ඕන තරං තියෙන්නෙ ඕයි කෙලින්ම උබේ අනාගත bride එක්ක උබම කතා කරපන්කො. Liyathambara, excel data bank, srilankanmatriony, mindada, poruwa lk wage. Dan issara wage muna dakinneth nathuwa paththaren balanawa wage karanne mokatada
    bro excel data bank eka dakala vamaneta wage bn
    e kello set nane bn
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    bro excel data bank eka dakala vamaneta wage bn
    e kello set nane bn
    මෙහෙමයි හරියටම සෙට් වෙන එකක් බලපන්. මොකද මූන මුලින්ම පේනවනෙ. දැන් පත්තර වලින් බලන එක මුලින් photo එකක්වත් නෑනෙ ඊට වඩා මේක හොදයිනෙ. දැන් උබ මේකෙ එකක්වත් සෙට් නෑනෙ කිවුවෙ ඇස් දෙකෙන්ම දැකපු නිසානෙ කෙලින්ම. ඔය ටික උබ පත්තරෙන් බලන්න ගියා නන් කොච්චර කට්ටක්ද බලපන්. ඒ වගේ හරියටම සෙට් වෙන එකක් එනකන් බලන් ඉදපන්. කතා කරල chat කරන්නත් පුළුවන්නෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    ඔය මගූල්වලින් කෙල්ලො/කොල්ලො හොයාගන්න එපා බන්. තනිකර හොර ඒවා. මංගල කිංකිනි උනත් ඒවගේම තමයි. බැදපු උන් හොරාට බැදගෙන අහිංසක මිනිස්සුන්ගේ දේපල කොල්ල කනවා. අන්තිමට ඒ අයට විරුද්ධව නඩූ දැම්මම තමයි අරුන් බැදලා කියලා ඔප්පු වෙන්නේ. දික්කසාද නොවී බැන්දම විවාහය ශුන්‍යයි. විවාහය ශුන්‍යයි කියන්නේ එතනින් එහාට කතා කරලා වැඩක් නෑනේ. එතනිනුත් ඒ අහිංසක මිනිස්සු තවත් අසරණ වෙනවා. අරුන් නීතියේ සිදුරු වලින් රිංගනවා.