ජයමංගල.lk SCAM

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Screenshot 2024-11-10 182955.png



    මේක හෙන SCAM එකක්. මාව අහු උනා ලගදි. මම Marriage Proposal හොයන ගමන් මේක වුනේ. මෙයාලා හොදට කතා කරා Whatsapp එකේ මට සෑහෙන්න Messages, Bride Photos එව්වත් එක්ක. පස්සෙ මම හෙනම interested දෙන්නෙක් හිටියා. එයාලව Contact කරලා දෙන්නම් ඒකට Register වෙන්න ඔනේ Rs.10000/= Transfer කරන්න කියල කිව්වා. මෙයාලා Page එක කරන හෑටියට මේක ඇත්ත එකක් කියලා තමයි මට හිතුනේ. පස්සෙ සල්ලි ගෙවල Receipt එක යැව්වහම මට Message කරන එක සම්පුර්ණයෙන්ම නෑවෑත්තුවා.

    මේක ගැන මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනෙ. පොඩ්ඩක් උදව් කරන්න මේක Share කරන්න. තව කෙනෙක්ට මේක වෙන්නෙ නැති වෙන්නයි මට ඕනෙ. මේක තව මෙහෙ කාටද Report කරන්නෙ කියල කියන්න.

    Facebook Page:
    https://www.facebook.com/profile.php?id=100067829109412

    Whatsapp:
    +94773634970
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ

    ගේමක් ගහලා ගොඩ යනවා කියන්නේ මේ බිස්නස් තමයි 😍
    5k followers page එකක් විතරයි ඕන.
     
    • Love
    Reactions: MR.YOLO

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,246
    113
    Onine proposal website ඕන තරං තියෙන්නෙ ඕයි කෙලින්ම උබේ අනාගත bride එක්ක උබම කතා කරපන්කො. Liyathambara, excel data bank, srilankanmatriony, mindada, poruwa lk wage. Dan issara wage muna dakinneth nathuwa paththaren balanawa wage karanne mokatada
     
    • Like
    Reactions: MR.YOLO

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    හොද කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් talk කරලා, try එකක් දීපන් බන්, කොහෙවත් ඉන්න උන්ට සල්ලි දෙන්නේ නැතුව.
    scam නම්, හොද review ටිකක් දාල business එකට සපෝට් එකක් දෙයි කට්ටිය! :baffled: