Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,918
    113
    ප*යාගල
    sorry.com
    හේෂාන් මහත්තයා මොකද කියන්නේ බස්සමුද කිරි කිරි සුපිරි අලුත් වන්ඩියක්. එතකොට ඔය ගෑනුළමයෙක් උනත් නිකන්ම කමතිකරගත්තහැකි
    එයාට වාහන ඔනෙ නෑ දැන් අපිටත් නොකියා ගිහින් ආරමේ ඇන්ටිව පදිනවා ඇති
     
    • Wow
    Reactions: AllGood

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    688
    666
    93
    මන් මේක බලන්න ගියා , ඇත්තටම advance pay කරනවා කියල හිතන් ගියේ Facebook එකෙයි You tube එකෙයි comment review බලලා. බැලුවම set උනේ නෑ .

    මන් baseline කලේ දැන් පදින GP 1 එකත් එක්ක. ගන්න එකේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේ , මොකක් නැතත් බ්‍රෑන්ඩ් නිව් කියල හිත හදාගන්නත් පුළුවන් එත්

    1. windscreen එකේ size එක පොඩි කියල හිතෙනවා
    2. seat adjuster lever, plastic කෑලි එහෙම ශක්තිය මදි කියල හිතුනා
    3. finishing එකක් මදි , sealant ගලා තියෙන්නේ පොල් කොස්සෙන් වගේ
    4. ඇතුලේ ඉඩත් GP 1 එකට වඩා අඩුයි වගේ හිතුණා
    5. කොච්චර export quality කිව්වත් ඉන්දියන් flavor එක නම් තියෙනවා ලෙසටම

    එත් 102 නම් වටිනවා මේවා ගැන හිතන්නේ නැති කෙනෙක්ට මොකද ඔය ගානට ගන්න වෙන වාහනයක් නැති නිසා .

    මට ඉතින් තව ලක්ස 20-30 හෝ 50-60 හොයාගන්න වෙනවා වගේ :(
    Suzuki BoosterJet 1.0

    Ow Ow.
    Bala yakada diranawa.
    Interior patta charter.
    Japan ekak lagin thiyanawath ba. Indian Jarawa

    Meka mara charter ne. 24km liter karane highway eka. Japan ekak una nam 30k wath karala

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    video eka widihata nan 90 - 100 kmph yaddith rpm yanne 1700 wage, thel nan hodata karanawa athi
    මේ Toyota එක සෙල් වලට ගේන්නේ ඉන්දියාවෙන් ද? නැත්නම් වෙන රටකින් ද..
     
    • Like
    Reactions: tharuka1989

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,578
    8,687
    113
    kandy
    Kia Sonet එකත් බලපං මචන්
    එකේ දස්ප පෙනුම අඩුයි , build quality එහෙම indian එකක් කියන්නම බැහැ
    අනික kia හින්ද මිනිස්සු හිතන්නෙත් Korean build එකක් කියල
    magnite, fronx, Mahindra 3xo, BYD ඔක්කොම බැලුව
    magnite, fronx දෙකම මට නම් interior එහෙම ඩස්ප පෙනුමයි
    Mahindra 3xo එක 120ට මරු Mahindra නම නැත්තනම් (Mahindra නම හන්ද බෝලේරෝවක් වගේ)
    BYD නම් next ලෙවෙල් අහ්, සල්ලි තියේ නම් atto එක මාර value for money
    Ride comfort ,Performance , Safety features , Futuristic design මේවා ගැන හිතනවා නම් BYD තමයි මේ ගණන් වලට තියෙන්නේ ..
    හැබෙයි EV හැමෝටම සෙට් වෙන්නේ නෑ ..
     
    • Like
    Reactions: oOopSie

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Suzuki BoosterJet 1.0

    Ow Ow.
    Bala yakada diranawa.
    Interior patta charter.
    Japan ekak lagin thiyanawath ba. Indian Jarawa

    Meka mara charter ne. 24km liter karane highway eka. Japan ekak una nam 30k wath karala

    mage aqua eka karanneth 21kmpl highwya eke..everything depends on driving style, eka aprata pagala wena wahana issara akranawa mama rpm eka patteta wadi wenna, so fuel karanne na

    මන් මේක බලන්න ගියා , ඇත්තටම advance pay කරනවා කියල හිතන් ගියේ Facebook එකෙයි You tube එකෙයි comment review බලලා. බැලුවම set උනේ නෑ .

    මන් baseline කලේ දැන් පදින GP 1 එකත් එක්ක. ගන්න එකේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේ , මොකක් නැතත් බ්‍රෑන්ඩ් නිව් කියල හිත හදාගන්නත් පුළුවන් එත්

    1. windscreen එකේ size එක පොඩි කියල හිතෙනවා
    2. seat adjuster lever, plastic කෑලි එහෙම ශක්තිය මදි කියල හිතුනා
    3. finishing එකක් මදි , sealant ගලා තියෙන්නේ පොල් කොස්සෙන් වගේ
    4. ඇතුලේ ඉඩත් GP 1 එකට වඩා අඩුයි වගේ හිතුණා
    5. කොච්චර export quality කිව්වත් ඉන්දියන් flavor එක නම් තියෙනවා ලෙසටම

    එත් 102 නම් වටිනවා මේවා ගැන හිතන්නේ නැති කෙනෙක්ට මොකද ඔය ගානට ගන්න වෙන වාහනයක් නැති නිසා .

    මට ඉතින් තව ලක්ස 20-30 හෝ 50-60 හොයාගන්න වෙනවා වගේ :(
    habay Toyota Raize ekata wada meke interior hoday ban,mama toyota raize japan Z ekak baluwa.melo rahak na
    ------ Post added on Aug 3, 2025 at 5:05 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113

    // මේකට අනිවාරෙන්ම 0w-16 භාවිත කරන්න. Api sn/sp හෝ ilsac gf 5/6 කියන ඒවා. අනික් සුසුකි වලට දාන්නේ 5w -30 කියලා මේකට දැම්මොත් වෙන දේ ලංකාවට ආව 1.0 ටර්බෝ ස්ෆ්ට් එකක් පදින එකෙක්ගෙන් අහල බලන්න. හරි ඔයිල් එක භාවිතා කලොත් සහ "එන්ජින් ටියුනප්" කියන "ගොබ්බ වැඩේ" නොකලොත් මේ එන්ජිමක් ලක්ශ දෙකක් දෙකහමාරක් නතින් දුවනවා. 5w - 30 දාලා කෙලෝගන්නනම් එපා. //

    That guy isn't all there is he? 0W16 for a Turbo K10C? :lol:

    5W30 is the correct viscosity.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,947

    5w 30 thama mage swift ekata danne.. ai mu epa lu da
     
    :lol: