Design eka patta kathai ne,Mahindra 3xo එක 120ට මරු Mahindra නම නැත්තනම් (Mahindra නම හන්ද බෝලේරෝවක් වගේ)
Design eka patta kathai ne,Mahindra 3xo එක 120ට මරු Mahindra නම නැත්තනම් (Mahindra නම හන්ද බෝලේරෝවක් වගේ)
good looking vehicle but due to behavior of owner it got bad image in IndiaHow about Thar
Meka AMW borella showroom eke display karala 2 weeks wenne. danat orders 1200 watila 2 weeks walata
එයාට වාහන ඔනෙ නෑ දැන් අපිටත් නොකියා ගිහින් ආරමේ ඇන්ටිව පදිනවා ඇතිහේෂාන් මහත්තයා මොකද කියන්නේ බස්සමුද කිරි කිරි සුපිරි අලුත් වන්ඩියක්. එතකොට ඔය ගෑනුළමයෙක් උනත් නිකන්ම කමතිකරගත්තහැකි
Suzuki BoosterJet 1.0මන් මේක බලන්න ගියා , ඇත්තටම advance pay කරනවා කියල හිතන් ගියේ Facebook එකෙයි You tube එකෙයි comment review බලලා. බැලුවම set උනේ නෑ .
මන් baseline කලේ දැන් පදින GP 1 එකත් එක්ක. ගන්න එකේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේ , මොකක් නැතත් බ්‍රෑන්ඩ් නිව් කියල හිත හදාගන්නත් පුළුවන් එත්
1. windscreen එකේ size එක පොඩි කියල හිතෙනවා
2. seat adjuster lever, plastic කෑලි එහෙම ශක්තිය මදි කියල හිතුනා
3. finishing එකක් මදි , sealant ගලා තියෙන්නේ පොල් කොස්සෙන් වගේ
4. ඇතුලේ ඉඩත් GP 1 එකට වඩා අඩුයි වගේ හිතුණා
5. කොච්චර export quality කිව්වත් ඉන්දියන් flavor එක නම් තියෙනවා ලෙසටම
එත් 102 නම් වටිනවා මේවා ගැන හිතන්නේ නැති කෙනෙක්ට මොකද ඔය ගානට ගන්න වෙන වාහනයක් නැති නිසා .
මට ඉතින් තව ලක්ස 20-30 හෝ 50-60 හොයාගන්න වෙනවා වගේ![]()
මේ Toyota එක සෙල් වලට ගේන්නේ ඉන්දියාවෙන් ද? නැත්නම් වෙන රටකින් ද..video eka widihata nan 90 - 100 kmph yaddith rpm yanne 1700 wage, thel nan hodata karanawa athi
Ride comfort ,Performance , Safety features , Futuristic design මේවා ගැන හිතනවා නම් BYD තමයි මේ ගණන් වලට තියෙන්නේ ..Kia Sonet එකත් බලපං මචන්
එකේ දස්ප පෙනුම අඩුයි , build quality එහෙම indian එකක් කියන්නම බැහැ
අනික kia හින්ද මිනිස්සු හිතන්නෙත් Korean build එකක් කියල
magnite, fronx, Mahindra 3xo, BYD ඔක්කොම බැලුව
magnite, fronx දෙකම මට නම් interior එහෙම ඩස්ප පෙනුමයි
Mahindra 3xo එක 120ට මරු Mahindra නම නැත්තනම් (Mahindra නම හන්ද බෝලේරෝවක් වගේ)
BYD නම් next ලෙවෙල් අහ්, සල්ලි තියේ නම් atto එක මාර value for money
India or South Africaමේ Toyota එක සෙල් වලට ගේන්නේ ඉන්දියාවෙන් ද? නැත්නම් වෙන රටකින් ද..
Suzuki BoosterJet 1.0
Ow Ow.
Bala yakada diranawa.
Interior patta charter.
Japan ekak lagin thiyanawath ba. Indian Jarawa
Meka mara charter ne. 24km liter karane highway eka. Japan ekak una nam 30k wath karala
habay Toyota Raize ekata wada meke interior hoday ban,mama toyota raize japan Z ekak baluwa.melo rahak naමන් මේක බලන්න ගියා , ඇත්තටම advance pay කරනවා කියල හිතන් ගියේ Facebook එකෙයි You tube එකෙයි comment review බලලා. බැලුවම set උනේ නෑ .
මන් baseline කලේ දැන් පදින GP 1 එකත් එක්ක. ගන්න එකේ මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ නේ , මොකක් නැතත් බ්‍රෑන්ඩ් නිව් කියල හිත හදාගන්නත් පුළුවන් එත්
1. windscreen එකේ size එක පොඩි කියල හිතෙනවා
2. seat adjuster lever, plastic කෑලි එහෙම ශක්තිය මදි කියල හිතුනා
3. finishing එකක් මදි , sealant ගලා තියෙන්නේ පොල් කොස්සෙන් වගේ
4. ඇතුලේ ඉඩත් GP 1 එකට වඩා අඩුයි වගේ හිතුණා
5. කොච්චර export quality කිව්වත් ඉන්දියන් flavor එක නම් තියෙනවා ලෙසටම
එත් 102 නම් වටිනවා මේවා ගැන හිතන්නේ නැති කෙනෙක්ට මොකද ඔය ගානට ගන්න වෙන වාහනයක් නැති නිසා .
මට ඉතින් තව ලක්ස 20-30 හෝ 50-60 හොයාගන්න වෙනවා වගේ![]()
5w 30 thama mage swift ekata danne.. ai mu epa lu da// මේකට අනිවාරෙන්ම 0w-16 භාවිත කරන්න. Api sn/sp හෝ ilsac gf 5/6 කියන ඒවා. අනික් සුසුකි වලට දාන්නේ 5w -30 කියලා මේකට දැම්මොත් වෙන දේ ලංකාවට ආව 1.0 ටර්බෝ ස්ෆ්ට් එකක් පදින එකෙක්ගෙන් අහල බලන්න. හරි ඔයිල් එක භාවිතා කලොත් සහ "එන්ජින් ටියුනප්" කියන "ගොබ්බ වැඩේ" නොකලොත් මේ එන්ජිමක් ලක්ශ දෙකක් දෙකහමාරක් නතින් දුවනවා. 5w - 30 දාලා කෙලෝගන්නනම් එපා. //
That guy isn't all there is he? 0W16 for a Turbo K10C?
5W30 is the correct viscosity.
5w 30 thama mage swift ekata danne.. ai mu epa lu da

Fully synthetic ekada use karanna oni?5w 30 thama mage swift ekata danne.. ai mu epa lu da