✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ.
    Oya prashne matath thibba machan. Man kohen hari dakka nadi wakya ahanna yana ayage ewa witharai ethana thiyenne kiyala.

    ත්‍රෙඩ් එක දාපු එකා missing. අනිත් එවුන් රණ්ඩු වෙනවා.. 😂
    U sadda nathuwa replies kiyawanawa athi
    ------ Post added on Aug 4, 2025 at 6:57 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ.

    ඒ වැරදි නම් ඔයාගෙ නමට සමාන වගේ ඒවද? ඔයා කියන්නෙ මිනිස්සු කෝටි 800ම නම් එයාලා ළඟ තියෙනවා වගේ දෙයක්ද?
    ------ Post added on Aug 4, 2025 at 6:56 PM
    Ne ban oke history eka rishiwaru liyala tiyenne anagathe spiriual advance wena souls walata witarai.rishiwaru soul wala anagathe dekala anagathe oka balanna ena ayage witarai liyala tiyenne.destined to find the leaf.You dont find the leaf leaf finds you.Oken 80% wiatara suddo/tambi gini tibba e kale.ithuru tika indiawe kerala tama ituru une.ewala copy tamai dan tiyenne.oketh ape nama tiyenawa kiyanne pattama adu probaility ekak.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ.
    Theory එකට අනුව ඒ කොටි ගානේ ම එවුන්ගේ details liyana කෙනාට ඒක pointless.
    පොතේ liyanne ඒක බලන්න one kiyala හිතිලා එන එවුන් ගෙ detail විතරයි. අනික් උන්ගේ ඒවා ලියන එක pointless නිසා.

    ඒ වගේම කාලෙන් කාලෙට India වල පොත් store කරලා තියෙන තැනින් උන්අරගෙන එනවා. ඒ කාලෙට බලන්න එන එවුන්ගේ ewa විතරයි අරගෙන එන්නෙත්.

    Full store එකෙන් බාගයක් අර කවුද බුවෙක් puchchapu case එකක් තියනව. ඒවා missing.

    අනික් එක ඔතන අනාගතේ වෙනවා කියන දේවල් okkoma ගොඩක් වැරදියි හැමෝගෙම වගේ.
    ඒ point එකට එනකන් දේවල් විතරයි හරියට තියෙන්නෙ.

    හැබැයි තියන ඒවා හරියට ම නම තියෙනව. අම්මා තාත්තා පවුලේ උන්ගේ ඔක්කොම ඒව තියනව එ නම් එහෙන් පිටින්. හැබැයි සිංහලෙන් නෙමෙයි උච්චාරණය කරන විදිහට වෙන් භාෂාවකින් තියෙන්නෙ. ඒකත් හෙන පරණ භාෂාවක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ. ඒ ඔක්කොම පුස්කොල පොත් වල තියෙනවා වගේ දෙයක්ද?

    ඒ වැරදි නම් ඔයාගෙ නමට සමාන වගේ ඒවද? ඔයා කියන්නෙ මිනිස්සු කෝටි 800ම නම් එයාලා ළඟ තියෙනවා වගේ දෙයක්ද?
    ------ Post added on Aug 4, 2025 at 6:56 PM
    දෙමවිපියන්ගේ මුල් නම් කියාගෙන යන්නේ. එක එක නම් කියන්නේ. ළඟින් වත් යන්නේ නැති නම්. ඔහොම කියාගෙන කියාගෙන යද්දී අම්මට සිරි කියලා දෙන්නගේ නම් දෙකත් කියනවා😁 පස්සේ සහෝදර සහෝදරියන්ගේ නම් එහෙමත් කියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    Theory එකට අනුව ඒ කොටි ගානේ ම එවුන්ගේ details liyana කෙනාට ඒක pointless.
    පොතේ liyanne ඒක බලන්න one kiyala හිතිලා එන එවුන් ගෙ detail විතරයි. අනික් උන්ගේ ඒවා ලියන එක pointless නිසා.

    ඒ වගේම කාලෙන් කාලෙට India වල පොත් store කරලා තියෙන තැනින් උන්අරගෙන එනවා. ඒ කාලෙට බලන්න එන එවුන්ගේ ewa විතරයි අරගෙන එන්නෙත්.

    Full store එකෙන් බාගයක් අර කවුද බුවෙක් puchchapu case එකක් තියනව. ඒවා missing.

    අනික් එක ඔතන අනාගතේ වෙනවා කියන දේවල් okkoma ගොඩක් වැරදියි හැමෝගෙම වගේ.
    ඒ point එකට එනකන් දේවල් විතරයි හරියට තියෙන්නෙ.

    හැබැයි තියන ඒවා හරියට ම නම තියෙනව. අම්මා තාත්තා පවුලේ උන්ගේ ඔක්කොම ඒව තියනව එ නම් එහෙන් පිටින්. හැබැයි සිංහලෙන් නෙමෙයි උච්චාරණය කරන විදිහට වෙන් භාෂාවකින් තියෙන්නෙ. ඒකත් හෙන පරණ භාෂාවක්.
    Man nan hitanne ne ban api wage normal ayage liyala tiyenawa kiyala.leaf ekak hambunath.loku spirituval advance ekak turn wena ayage liyala athi
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    ත්‍රෙඩ් එක දාපු එකා missing. අනිත් එවුන් රණ්ඩු වෙනවා.. 😂
    ඔව් මූ @Hankook දාන හැම නුලක්ම ගුපියෝන්ට ඇදාන් යන්න දීලා මූ reply බල බල අතේ ගහනවා ... එක්තරා ආකාරයක Fetish එකක් එක

    ( මම කියන්නේ බොරු නං මූ කලින් දාපු හැම නූලක්ම අධ්‍යනය කරල බලපන් )
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    ඔව් මූ @Hankook දාන හැම නුලක්ම ගුපියෝන්ට ඇදාන් යන්න දීලා මූ reply බල බල අතේ ගහනවා ... එක්තරා ආකාරයක Fetish එකක් එක

    ( මම කියන්නේ බොරු නං මූ කලින් දාපු හැම නූලක්ම අධ්‍යනය කරල බලපන් )

    ඔව් ඕකා පට්ටපල් බොරු දාලා මුන් අඳින හැටි බලලා ආතල් එකක් ගන්නේ..
     
    • Like
    Reactions: Yeezus

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,

    "විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. "

    මෙන්න මේකෙන් තමයි මුන් ගේම දෙන්නෙ ,මුන් හරි කොලේ හොයන්න ඕනෙ කියල කොල හරව හරව උබේ කටින්ම තමයි අවශ්‍ය නම් ගම් ගන්නෙ ඕක තෙරෙන්නෙ නැද්ද බන් , මේක මෙහෙම ටයිප් කරල කියන්න අමරුයි ඇයි බන් උබලට මෙච්චර පොඩි දෙයක් තේරුන් ගන්න අමාරු ? , උන් ඔය කොල හැරෙව්වෙ නැතත් උබෙන් ඔය අහනවනෙ අම්මගෙ මුල අකුර , අග අකුර වගෙ ඒවා ඒව , අන්න ඒව ඌ හිතේ හොදට මතක තියාගන්නව ඊට පස්සෙ කොලේ හම්බ උන කියල උබ ඒ කිව්ව විස්තර ටිකම අනිත් පැත්තට කියාගෙන යනව , උබට මතකද අර අපි පොඩි කාලෙ ගේම් එකක් කරනව ඉලක්කමක් මතක තියගන්න කියල උට ඒක අඩු කරන්න එකතු කරන්න අනන් මනන් ටිකක් කියල අන්තිමට එන ගාන අහල ඌ කලින් හිතගෙන හිටිය අන්කෙ කියන්නෙ , අන්න ඒ වගෙ සරල ගේමක් ගහන්නෙ.
    Hariyatama hari , meka thamai karanne. Un 1st part eka record karanne naththe wade ahu wena hinda. Mama record kara shape eke. Uu hari details kiyagena yaddi matath pissu haduna. Gedara gihin ahala baladdi recording eka , Uu okkoma akuren akura magenma shape eke allagena. Meka karana widiha okkoma liyanna giyoth sahena wela yanawa. Birthday fingerprint ganne record keeping walata. Ubama apahu giyoth Pata gala parana details tika kiyanawa lesiyen. Ayyala ,nangila kalin awada kiyala ahanne amma thaththage nama lesiyen Hoya ganna 🤣. Munta ahu wenna epa.

    Un karanne meka:

    https://en.m.wikipedia.org/wiki/Mentalism

    Menna me film eka balapan oya wagema seen ekak thiyenne
    https://www.imdb.com/title/tt7740496/
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370

    ඔව් බන් මාත් මුල් ටික හොරෙන් record කලා, එ ටික ඇහුවාම ඕන එකෙක්ට තේරෙනව උන් ගහන ගේම , ප්‍රශ්නෙ තීන්නෙ බන් ඕක අපිට තේරුනාට ගොඩක් උන්ට තේරෙන්නෙ නෑනෙ. බලපන් මිනිස්සුන්ව කොච්චර ලේසියෙන් අන්දන්න පුලුවන්ද කියල , මේකෙ ඉන්න සමහර උන්ටවත් තේරෙන්නෙ නෑ උන් අහුවෙලා තීන්නෙ කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    උබලට හිතෙන්නේ නැද්ද fingerprint එක පාවිච්චි කරලා DMT , DoRP හරි DoIE එකෙන් හරි data පන්නනවා කියාලා.
    මටත් ඕක හිතිල තියෙනව.
    නිකන් විහිලු කතාවක් වගේ හිතුනට හිතපන්කො මුන් හම්බ කරන ගාන බැලුවම කෝටි ගානක් ඇති මාසෙට.
    එච්චර සල්ලියකින් ඕන දෙයක් කරන්න බැරි නෑනෙ.
    ඔහොම ගේමක් ගහනව වෙන්නත් බැරි නෑ.
     
    • Wow
    Reactions: Yin And Yang

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එමිලව ඔතනට එක්කගෙන ගියොත් ඩගි අයිය සුමල් අයිය ගැන එහෙමත් කියයිද?