ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
     
    • Like
    Reactions: ruchira88

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Hichchi Idirimuniya
    198215
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,570
    113
    අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
    කොස්සට WiFi දීලා එ‍්කිව work from home දාපන්
     
    • Like
    Reactions: Mr.Wikirana

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,017
    113
    අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
    kathawa aththa nam illagena kana wadak. fiber cable podda athnam kelawenawa bn. full disconnect nowunath bandwidth network speed drop wenawa.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Why the F do you need fiber for normal computers? Fiber is used for linking routers/switches together, long distance data transfers and servers. Fiber is needed only if you want to have speeds above 10G. Who took this dumb decision 😂 You don’t touch the fiber line once it’s connected. You cannot unplug and replug fiber terminals for more than 50 times without fking the connection up.
     
    • Like
    Reactions: Mr.Wikirana

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    මොනවා උනත් අපේ ඉන්න පොෂ් අතුගාන ඇන්ටිලාට මුකුත් කියන්න හිතෙන්නේ නෑ.... ඔපිෂ් එකේ ඉන්න අනිත් ගෑණුන්ට වැඩිය ලස්සනයි පිළිවෙලයි... තේ ගෙන ඇන්ටි පා සලබක් දාලා එන්නේ... පට්ට ලයින් ඈ... දැන් ඉතින් උදේ පාන්දර සරම කරට...මල්ලි අතට.. 💦💦💦
     
    • Like
    Reactions: Mr.Wikirana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔපිස් එක අතුගාන අක්කා සුපර්මාකට් එකේ දැකලා හායි කීවා. වයිෆ් ඇහුවා කවුද කියල, මම කීවා ඔපිස් එකේ කෙනෙක් කියලා. 😑 ඒ අක්කා ඉන්න හෝන්තු වලට වඩා හරිම ලක්සනයි. ඔපිස් එකේ කවුරුත් කතාකරන්නේ එයා ගැන.😊
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
    උම්බලාගෙ ඔෆිස් එකෙ කොස්සෙන්ද අතුගාන්නෙ? කාපට් නම් , වැකුම් කරනවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,570
    113
    TLM නේද @IndrajithGamage :ROFLMAO:
    තොපේ උන්ගේ වැඩේම ඔතන ඉදන් වාහන ගණන් කරන එක
    එ‍්කනෙ. ඔය 2014 ගත්ත එකක්. 🤣

    අඩේහ් ඔය 2014 දි වගේ. 2nd semester එකේ traffic counting වලදි. 😍😍

    මේක දැක්කාම පට්ට කතාවක් මතක් වුණා. අ‍ාදරේ, ගෞරවය ගැන අදහසක් ගන්න තොපිට එ‍්ක කියන්නම්. (මට මැසේජ් කරපු අවලම් බල්ලා ඉන්නවා නම් උ‍ෟත් මේක බලලා යමක් තේරුම් ගනින්)

    ඔය photo එක හොඳට බලපන්. මම හිතන්නෙ ඕක ගත්තෙ උපරිම 2014 සැප්තැම්බර් වගේ. එ‍් කියන්නෙ අදට අවුරුදු 9 කට ළඟයි. මගෙ අතේ තියෙන නූල පේනවද? ලං වෙලා බලහන් තව පාරක් දැක්කෙ නැත්තන්.

    ඔය තියෙන්නෙ බං මම කැම්පස් select වුණාට පස්සෙ මගෙ girlfriend කතරගම ගිය වෙලාවක අරගෙන අ‍ාව නූලක්. මම කැම්පස් යන්න කලින් එයා ඕක මගෙ අතේ බැන්දා අ‍ාරක්ෂාවට කියලා වගේ. මුල් කාලෙ දිගටම මම ඕක දාගෙනමයි හිටියෙ.

    පස්සෙ පරණ වෙලා යද්දි එයාම කිව්වා ඕක කපලා දාන්න කියලා. හැබැයි මට තිබුණෙ එ‍්ක ගැන පට්ට sentimental value එකක්. මම එයා ගහපු ගැටේ ගලවන්නෙ නැතිව අමාරුවෙන් සබන් එහෙම ගාලා ඔය නූල ගලව ගත්තා.

    එ‍් affair එක තව අවුරුදු 5 ක් තිබිලා, දැන් එයා බැඳලා බබෙක් පවා ඉද්දිත් එයා ගහපු ගැටේ එක්ක එ‍් නූල පරිස්සමට මගෙ ළඟ තියෙනවා. මේ තියෙන්නෙ මේ දැන් ගත්ත එ‍්කෙ photo එකක්.

    කතා කරලා හුකන එක වෙනම කතාවක්. හැබැයි කවදා හරි අ‍ාදරෙයි කියපු, පොරොන්දුවක් දීපු හැම ගෑනියෙක්ටම ගෞරවයක් දීපං. මේකෙන් තොපිට ගන්න තියෙන අ‍ාදර්ශය එ‍්ක. තමන්ගෙ දුව ගැන බලු විදිහට හිතන සක්කිලියා මේක දකිනවා නම් තෝත් මේකෙන් පාඩමක් ඉගෙන ගනින්.

    බුදු සරණයි. 🙏

    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    Why the F do you need fiber for normal computers? Fiber is used for linking routers/switches together, long distance data transfers and servers. Fiber is needed only if you want to have speeds above 10G. Who took this dumb decision 😂 You don’t touch the fiber line once it’s connected. You cannot unplug and replug fiber terminals for more than 50 times without fking the connection up.

    හේතු දෙකක් තියනවා.

    1. ෆයිබර් පිළිබඳව හොඳ අද්දැකීමක් ඔෆිස් එකේ ඉන්න කොල්ලලො කෙල්ලන්ට ගන්න අවස්ථාවක් උදා කරලා දීම. මගේ අධීක්ෂණය යටතේ ඔෆිස් එකේ ඉන්න අය විසින්ම network එක සැකසීම.

    2. ඔෆිස් එකේ ලෝකල් සර්වස් ගණනාවක් තියනවා. ලොකු 4 K Files තියෙන්නේ. සර්වර් අතර DataSync වීමට පහසු වීම.

    උම්බලාගෙ ඔෆිස් එකෙ කොස්සෙන්ද අතුගාන්නෙ? කාපට් නම් , වැකුම් කරනවා
    පොලව ටයිල්
    ------ Post added on Aug 5, 2025 at 10:38 AM