කොස්සට WiFi දීලා එ්කිව work from home දාපන්අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
kathawa aththa nam illagena kana wadak. fiber cable podda athnam kelawenawa bn. full disconnect nowunath bandwidth network speed drop wenawa.අද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
yeskathawa aththa nam illagena kana wadak. fiber cable podda athnam kelawenawa bn. full disconnect nowunath bandwidth network speed drop wenawa.
උම්බලාගෙ ඔෆිස් එකෙ කොස්සෙන්ද අතුගාන්නෙ? කාපට් නම් , වැකුම් කරනවාඅද අපි Computers 20 තියන අපේ ලංකාවේ ඔෆිස් එක සම්පුර්ණයෙන්ම CAT කේබල් අයින් කරලා ෆයිබර් කරනවා. අලුත් අද්දැකීමක් ගන්න පුළුවන්. මට බය තියෙන්නේ ඔෆිස් එකේ අතුගාන ගැහැණු කෙනා ගැන. අතුගාන කොස්ස වද්දයිද දන්නේ නැහැ Computer එකට connect වෙන ෆයිබර් පොර්ට් එකට .
එ්කනෙ. ඔය 2014 ගත්ත එකක්.
අඩේහ් ඔය 2014 දි වගේ. 2nd semester එකේ traffic counting වලදි.
මේක දැක්කාම පට්ට කතාවක් මතක් වුණා. අාදරේ, ගෞරවය ගැන අදහසක් ගන්න තොපිට එ්ක කියන්නම්. (මට මැසේජ් කරපු අවලම් බල්ලා ඉන්නවා නම් උෟත් මේක බලලා යමක් තේරුම් ගනින්)
ඔය photo එක හොඳට බලපන්. මම හිතන්නෙ ඕක ගත්තෙ උපරිම 2014 සැප්තැම්බර් වගේ. එ් කියන්නෙ අදට අවුරුදු 9 කට ළඟයි. මගෙ අතේ තියෙන නූල පේනවද? ලං වෙලා බලහන් තව පාරක් දැක්කෙ නැත්තන්.
ඔය තියෙන්නෙ බං මම කැම්පස් select වුණාට පස්සෙ මගෙ girlfriend කතරගම ගිය වෙලාවක අරගෙන අාව නූලක්. මම කැම්පස් යන්න කලින් එයා ඕක මගෙ අතේ බැන්දා අාරක්ෂාවට කියලා වගේ. මුල් කාලෙ දිගටම මම ඕක දාගෙනමයි හිටියෙ.
පස්සෙ පරණ වෙලා යද්දි එයාම කිව්වා ඕක කපලා දාන්න කියලා. හැබැයි මට තිබුණෙ එ්ක ගැන පට්ට sentimental value එකක්. මම එයා ගහපු ගැටේ ගලවන්නෙ නැතිව අමාරුවෙන් සබන් එහෙම ගාලා ඔය නූල ගලව ගත්තා.
එ් affair එක තව අවුරුදු 5 ක් තිබිලා, දැන් එයා බැඳලා බබෙක් පවා ඉද්දිත් එයා ගහපු ගැටේ එක්ක එ් නූල පරිස්සමට මගෙ ළඟ තියෙනවා. මේ තියෙන්නෙ මේ දැන් ගත්ත එ්කෙ photo එකක්.
කතා කරලා හුකන එක වෙනම කතාවක්. හැබැයි කවදා හරි අාදරෙයි කියපු, පොරොන්දුවක් දීපු හැම ගෑනියෙක්ටම ගෞරවයක් දීපං. මේකෙන් තොපිට ගන්න තියෙන අාදර්ශය එ්ක. තමන්ගෙ දුව ගැන බලු විදිහට හිතන සක්කිලියා මේක දකිනවා නම් තෝත් මේකෙන් පාඩමක් ඉගෙන ගනින්.
බුදු සරණයි.
![]()
Why the F do you need fiber for normal computers? Fiber is used for linking routers/switches together, long distance data transfers and servers. Fiber is needed only if you want to have speeds above 10G. Who took this dumb decisionYou don’t touch the fiber line once it’s connected. You cannot unplug and replug fiber terminals for more than 50 times without fking the connection up.
පොලව ටයිල්උම්බලාගෙ ඔෆිස් එකෙ කොස්සෙන්ද අතුගාන්නෙ? කාපට් නම් , වැකුම් කරනවා